David Koechner Archives - SinhalaSub https://sinhalasub.lk/cast/david-koechner/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 16 Jun 2025 04:32:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png David Koechner Archives - SinhalaSub https://sinhalasub.lk/cast/david-koechner/ 32 32 Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/final-destination-5-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/final-destination-5-2011-sinhala-subtitles/#respond Mon, 16 Jun 2025 04:31:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48238 Final Destination 5 Sinhala Sub Final Destination 5 Sinhala Subtitles Final Destination 5 (2011) Sinhala Sub Final Destination 5 (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ Film එක ප්‍රේක්ෂකයන් 70,058 දෙනෙකු අතරින් IMDb කණුවේ 5.9 ක අගයක් අරන් තියෙනවා. මේක Horror, Thriller යන පැති වලට අයත් මෙය රූගත කිරීමේදී Cypress Park, British Columbia, Canada ප්‍රදේශ […]

The post Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Final Destination 5 Sinhala Sub
Final Destination 5 Sinhala Subtitles
Final Destination 5 (2011) Sinhala Sub
Final Destination 5 (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ Film එක ප්‍රේක්ෂකයන් 70,058 දෙනෙකු අතරින් IMDb කණුවේ 5.9 ක අගයක් අරන් තියෙනවා. මේක Horror, Thriller යන පැති වලට අයත් මෙය රූගත කිරීමේදී Cypress Park, British Columbia, Canada ප්‍රදේශ මුල් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Steven Quale ගේ. කතාව අකුරු කරලා තියෙන්නේ Eric Heisserer, Jeffrey Reddick යන දෙන්නයි.මෙහි අප හමුවට එන චරිත අතුරින් ප්‍රධාන චරිත වලට පණ පොවොනු ලබන්නේ…

  • සෑම් නැමැති ප්‍රධාන චරිතයට Nicholas D’Agosto,
  • මොලී චරිතයට Emma Bell ලෙසත්,
  • පීටර් වෙනුවෙන් Miles Fisher,(ඔහුගේ පෙම්වතිය ලෙස Ellen Wroe)
  • ඔලිවියා වෙනුවෙන් Jacqueline MacInnes Wood,

පිළිවෙලින් අයිසෙක්, නේතන්, ඩෙනිස්, බ්ලොක් චරිත වලට P.J. Byrne, Arlen Escarpeta, David Koechner හා Courtney B. Vance යන නළු-නිළියන් මේ සඳහා දායකත්වය ලබාදීලා තියෙනවා. එහෙනම් ඔයාලම කතාව බලලා රසවිඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනත් ශ්‍රීමාල් පෙරේරා (සනා) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/final-destination-5-2011-sinhala-subtitles/feed/ 0