Darshan Jariwala Archives - SinhalaSub https://sinhalasub.lk/cast/darshan-jariwala/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 16 Jun 2025 14:59:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Darshan Jariwala Archives - SinhalaSub https://sinhalasub.lk/cast/darshan-jariwala/ 32 32 Interrogation (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/interrogation-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/interrogation-2025-sinhala-subtitles/#respond Mon, 16 Jun 2025 14:58:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103416 Interrogation Sinhala Sub Interrogation Sinhala Subtitles Interrogation 2025 Sinhala Sub Interrogation (2025) Sinhala Sub Interrogation (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Interrogation කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන suspense thriller චිත්‍රපටයක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajoy Varma Raja විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Kunwar Pragy Arya, Inderveer, සහ Piyush Dinesh Gupta […]

The post Interrogation (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Interrogation Sinhala Sub
Interrogation Sinhala Subtitles
Interrogation 2025 Sinhala Sub
Interrogation (2025) Sinhala Sub
Interrogation (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Interrogation කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන suspense thriller චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajoy Varma Raja විසින්.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Kunwar Pragy Arya, Inderveer, සහ Piyush Dinesh Gupta විසින් Aryan Brothers Entertainment Film සහ Naam Mein Kya Rakha Hai Production යන සමාගම් යටතේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදියට Manu Singh වගේම Darshan Jariwala, Abhimanyu Singh, Yashpal Sharma, Rajpal Yadav, Girish Kulkarni වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2025 මැයි 30 වන දින ZEE5 හරහා නිකුත් වුනා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් විනිසුරුවරයෙක් වෙන පරාෂර්ව එයාගෙ ගෙදරදිම රහසේ ඝාතනය කරනවා.. මේක කරන්නෙ කවුද කියන එක හොයාගන්න කරන පොලිස් විමර්ශනයක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නෙ.

ඉතින්, ඉන්දියානු suspense thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Interrogation (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/interrogation-2025-sinhala-subtitles/feed/ 0
Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/#respond Sat, 05 Oct 2024 07:00:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12689 Aafat-e-Ishq (2021) Sinhala Subtitles Lallo, a 30-year old reclusive woman’s life changes when she inherits her deceased employer’s property. She yearns for love, but the men who enter her life die under mysterious circumstances. Aafat-e-Ishq (2021) Sinhala Subtitles

The post Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aafat-e-Ishq (2021) Sinhala Subtitles

Lallo, a 30-year old reclusive woman’s life changes when she inherits her deceased employer’s property. She yearns for love, but the men who enter her life die under mysterious circumstances.

Aafat-e-Ishq (2021) Sinhala Subtitles

The post Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/feed/ 0
Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sector-36-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sector-36-2024-sinhala-subtitles/#comments Thu, 19 Sep 2024 02:12:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75507 Sector 36 Sinhala Sub Sector 36 Sinhala Subtitles Sector 36 (2024) Sinhala Sub Sector 36 (2024) Sinhala Subtitles

The post Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sector 36 Sinhala Sub
Sector 36 Sinhala Subtitles
Sector 36 (2024) Sinhala Sub
Sector 36 (2024) Sinhala Subtitles

The post Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sector-36-2024-sinhala-subtitles/feed/ 1