Dana Delany – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 12 May 2024 04:19:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dana Delany – SinhalaSub https://sinhalasub.lk 32 32 Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/superman-brainiac-attacks-2006-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/superman-brainiac-attacks-2006-sinhala-subtitles/#respond Sun, 12 May 2024 03:30:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8859 මගේ හය වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ DC චිත්‍රපටියක්. මේක තමයි 2006 දී රිලීස් වුණු Superman: Brainiac Attacks කියන චිත්‍රපටිය. මේකට IMDb ලකුණු 6ක් සහ Rotten Tomatoes දර්ශකයේ 60%ක් හිමි වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Curt Geda විසින්. ඒවගේම චරිතවලට හඬකවන්න Lance Henriksen (බ්‍රේනියැක්), Powers Boothe (ලෙක්ස් ලූතර්), Tim Daly (සුපර්මෑන්/ක්ලාක් කෙන්ට්), Dana Delany (ලොයිස් ලේන්) ඇතුළු පිරිස් සහභාගී වෙලා තියෙනවා.
කතාව ගැන කියනවා නම්, බ්‍රේනියැක් පෘථිවියට ඇවිල්ලා ලෙක්ස්කෝප් එකේ තාක්ෂණයෙන් මහ විනාශයක් කරනවා. මේක නවත්තන්න සුපර්මෑන් ඇවිල්ලා බ්‍රේනියැක්ව කෑලි කෑලිවලට කුඩු කරලා දානවා. ඒත් ලෙක්ස් ලූතර් කොහොම හරි එක කෑල්ලක් බේරගෙන. එයාගේ අදහස බ්‍රේනියැක්ව එයාගේ ලෙක්ස් 9000 කියන චන්ද්‍රිකාවට සම්බන්ධ කරලා සුපර්මෑන්ව විනාශ කරලා දාන්න. ඊටපස්සේ බ්‍රේනියැක්ට ලෝකය විනාශ කරනවා වගේ බොරුවට රඟපාන්න කියලා එයා ලෝකේ බේරගෙන වීරයා වෙන්න. බ්‍රේනියැක් මැට්‍රොපොලිස් ආක්‍රමණය කරනවා. මේ අතරේ ලොයිස් ලේන් මේක වාර්තා කරන්න ගිහිල්ලා අනතුරකට මුහුණ දෙනවා. ඒක තමයි එයාගේ රුධිර සෛල ලෝහයක් එක්ක මිශ්‍ර වෙන්න ගන්නවා. ඒක හොඳ කරන්න තියෙන එකම ක්‍රමය තමයි ආර්ගෝනියම් 44 කියන දුර්ලභ මූලද්‍රව්‍යය භූත කලාපයෙන් අරගෙන එන එක. ඉතින් සුපර්මෑන්ට ලොයිස්වත් බේරගෙන, බ්‍රේනියැක්ව පරාද කරන ගමන්, මැට්‍රොපොලිස් බේරගන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/superman-brainiac-attacks-2006-sinhala-subtitles/feed/ 0
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/justice-league-the-flashpoint-paradox-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/justice-league-the-flashpoint-paradox-2013-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 06:51:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47807 Justice League: The Flashpoint Paradox Sinhala Sub
Justice League: The Flashpoint Paradox Sinhala Subtitles
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Sub
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක ඇනිමේශන් ෆිල්ම එකක්, IMDb වල 8 වැනි ඉහල අගයක් අරන් තියනවා. ඔයාලත් බලලම තීරනය කරන්න ෆිල්ම් එක කොහ්ක්මද කියලා.

කතාවපොඩ්ඩක් කියනවනම් ඔයාල මේ ෆිල්ම බලනවනම් දන්නවා ඇති ෆ්ලෑශ් කියන වීරයෙක් ඉන්නවා (අර හෙන වේගයෙන් දුවන හාදයා), මෙයා පොඩිකාලේ මෙයාගෙ අම්මව මරනවා, ඉතින් ෆ්ලෑශ් කාලය හරහා ගිහින් අම්මව බේරගන්නවා, නමුත් මෙයාට නොදැනීම ලොකු වැරැද්දක් වෙනවා,, ඒක අන්තිමට ලෝක විනාශය දක්වාම දුරට යන එකක්. ඔය ඇති, යාලුවනේ ෆිල්ම එක බලන්නකෝ.. තව Film එකකින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිමාශ විජේවර්ධන සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/justice-league-the-flashpoint-paradox-2013-sinhala-subtitles/feed/ 0