Dan Aykroyd Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dan-aykroyd/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:48:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dan Aykroyd Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dan-aykroyd/ 32 32 Ghostbusters II (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghostbusters-ii-1989-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghostbusters-ii-1989-sinhala-subtitles/#respond Fri, 30 Aug 2024 01:30:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13482 Five years after they defeated Gozer, the Ghostbusters are out of business. When Dana begins to have ghost problems again, the boys come out of retirement to aid her and hopefully save New York City from a new paranormal threat.

The post Ghostbusters II (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Five years after they defeated Gozer, the Ghostbusters are out of business. When Dana begins to have ghost problems again, the boys come out of retirement to aid her and hopefully save New York City from a new paranormal threat.

The post Ghostbusters II (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghostbusters-ii-1989-sinhala-subtitles/feed/ 0
Ghostbusters (1984) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghostbusters-1984-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghostbusters-1984-sinhala-subtitles/#respond Fri, 30 Aug 2024 00:30:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13473 After losing their academic posts at a prestigious university, a team of parapsychologists goes into business as proton-pack-toting “ghostbusters” who exterminate ghouls, hobgoblins and supernatural pests of all stripes. An ad campaign pays off when a knockout cellist hires the squad to purge her swanky digs of demons that appear to be living in her […]

The post Ghostbusters (1984) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After losing their academic posts at a prestigious university, a team of parapsychologists goes into business as proton-pack-toting “ghostbusters” who exterminate ghouls, hobgoblins and supernatural pests of all stripes. An ad campaign pays off when a knockout cellist hires the squad to purge her swanky digs of demons that appear to be living in her refrigerator.

The post Ghostbusters (1984) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghostbusters-1984-sinhala-subtitles/feed/ 0
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghostbusters-afterlife-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghostbusters-afterlife-2021-sinhala-subtitles/#respond Sun, 25 Aug 2024 01:00:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11838 When a single mom and her two kids arrive in a small town, they begin to discover their connection to the original Ghostbusters and the secret legacy their grandfather left behind.

The post Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
When a single mom and her two kids arrive in a small town, they begin to discover their connection to the original Ghostbusters and the secret legacy their grandfather left behind.

The post Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghostbusters-afterlife-2021-sinhala-subtitles/feed/ 0
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/#respond Wed, 08 May 2024 01:15:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69843 Ghostbusters: Frozen Empire Sinhala Sub Ghostbusters: Frozen Empire Sinhala Subtitles Ghostbusters: Frozen Empire (2024) Sinhala Sub Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

The post Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghostbusters: Frozen Empire Sinhala Sub
Ghostbusters: Frozen Empire Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Sub
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

The post Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghostbusters-frozen-empire-2024-sinhala-subtitles/feed/ 0
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/zombie-town-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/zombie-town-2023-sinhala-subtitles/#respond Fri, 08 Dec 2023 16:36:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62148 Zombie Town Sinhala Sub Zombie Town Sinhala Subtitles Zombie Town (2023) Sinhala Sub Zombie Town (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ අරගෙන ආවේ Zombie Town කියන 2023 ආව අලුත්ම Horror ෆිල්ම් එක.. Horror කිව්වට මේක Comedy ගණයට ත් වැටෙනවා.. IMDb Rating 4 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් […]

The post Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Zombie Town Sinhala Sub
Zombie Town Sinhala Subtitles
Zombie Town (2023) Sinhala Sub
Zombie Town (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ අරගෙන ආවේ Zombie Town කියන 2023 ආව අලුත්ම Horror ෆිල්ම් එක.. Horror කිව්වට මේක Comedy ගණයට ත් වැටෙනවා..

IMDb Rating 4 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.

කතාව ගැන කියනවා නම් කාර්වර් කියන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් මේ හොල්මන් සොම්බි ෆිල්ම් එක හදනවා..හදලා ඒක ෆිල්ම් හෝල් එකට දෙනවා හරියටම හැලොවින් දවස ට කලින් දවසේ..මුළු ටවුන් එකේම මිනිස්සු මේ ෆිල්ම් එක බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ..ඉතින් මේ කතාවේ ඉන්නවා මයික් සහ ඒමි කියලා තරුන ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි..මයික් මේ ෆිල්ම් එක ඒමි වෙනුවෙන් හැලොවින් දවසට කලින් දවසෙ ම ප්ලේ කරනවා..ඊට පස්සේ ටවුන් එකේ මිනිස්සු හැමෝවම සොම්බිලා බවට පරිවර්තනය වෙනවා..ඊට පස්සේ ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/zombie-town-2023-sinhala-subtitles/feed/ 0
The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-campaign-2012-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-campaign-2012-sinhala-subtitles/#respond Wed, 04 Oct 2023 15:50:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55596 The Campaign Sinhala Sub The Campaign Sinhala Subtitles The Campaign (2012) Sinhala Sub The Campaign (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් මෙ අරං ආවේ The Campaign (2012) කියන චිත්‍රපටයයි… මේකේ ප්‍රධාන චරිත දෙකත් පණ දෙන්නෙ අපි හොඳටම දන්න වගේම ආතල් වලින් අපිව හොඳටම හිනස්සවන Will Ferrell සහ The Hangover ෆිලිම්ස් 3දීම අපිට අමතක […]

The post The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Campaign Sinhala Sub
The Campaign Sinhala Subtitles
The Campaign (2012) Sinhala Sub
The Campaign (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මෙ අරං ආවේ The Campaign (2012) කියන චිත්‍රපටයයි…

මේකේ ප්‍රධාන චරිත දෙකත් පණ දෙන්නෙ අපි හොඳටම දන්න වගේම ආතල් වලින් අපිව හොඳටම හිනස්සවන Will Ferrell සහ The Hangover ෆිලිම්ස් 3දීම අපිට අමතක නොකරම බැරි Zach Galifianakis නළුවන් දෙදෙනායි. මේ ෆිල්ම් එක කොච්චර ආතල්ද කියනවනම් මට හිතාගන්න බෑ කොහොමද මේකට මෙච්චරකල් සිංහල සබක් නිකුත් උනේ නැත්තේ කියලා. අපි මේකේ කථව ගැන පොඩ්ඩක් කියනවානම්, මේකෙ වෙන්නේ උතුරු කැරොලිනාවේ 14 වැනි දිස්ත්‍රික්කයේ කොන්ග්‍රස් සභිකයා තේරීමේදී ප්‍රධන පක්‍ෂ දෙකේ අපේක්ශකයන් දෙන්නා අතර සිද්ද වෙන ඡන් ද සටනයි.

Camden “Cam” Brady (Will Ferrell) කියන්නේ ඩිමොක්‍රොටික් පක්‍ෂයෙන් නිතරඟයෙන් පිට පිට සිව්වතාවක් 14 වැනි දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රස් ස්භිකයා විදියට පත් වූ පුද්ගලයායි. ඔහු තරමක් සල්ලාලකමට බර, කිසි වගකීමක් ගන්නේ නැති තමන් ගේ ජයග්‍රහනය සහ තනතුර ගැන විතරක් හිතන කෙනෙක්. ඒ වගේම ඔහුගේ සෑම මැතිවරණ වැඩකටම සහය දෙන්න් ඔහුගේ හොඳම මිත්‍රයා වගේම කලමණාකරුවන Mitch Wilson (Jason Sudeikis)ය. හැබැයි මෙයා Camගේ සල්ලාල වැඩ වලටනම් කිසිම කැමැත්තක් නෑ. පස් වැනි පාරටත් 14 වැනි දිස්ත්‍රික්කයෙන් කොන්ග්‍රස් ස්භිකයා විදියට පත් වෙන්න හිතන් මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රචාරණ වැඩ කරගෙන ගියත් ඔහුගේ අතින් සිද්දවෙන අවලං වැඩක් ප්‍රසිද්ධ වීමෙන් මේ පාර ඔහුට තිබෙන ජනතාවගේ කැමැත්ත අඩුවෙන්න ගන්නවා. ඒ නිසා ගෙන් දේශපාලන ප්‍රයෝජන ගන්න වගේම ඔහුගේ වැඩ වලට මුදල් වියදම් කරන අති විශාලා දේශපාලන බලයක් තියන ව්‍යාපාරිකයන් දෙන්නෙක් වන මොච් සහෝදරයන්ට Camගේ ජයග්‍රහනය ගැන තියන විශ්වාසය නැති වෙනවා.

එයාලා තීරණය කරනවා මේ ඡන් ද සටනට ඔවුන් ගේ වාසිය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ශය නියෝජනය කරමින් කැම්ට විරුද්ධව තවත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න. ඒ එම දිස්ත්‍රික්කයේම දේශපාලනයට ස්ම්බන්ධ වංශවර් පව්ලක දෙවන දරුවා වන Marty Huggins “Zach Galifianakis”ය. මාටි හගින්ස් සාමන්‍ය පුද්ගලයන්ට වඩා අමුතු ගති පැවතුම් ඇති අහිංසක පුද්ගලයෙකි. තමන්ගේ තාත්තාගෙ වැඩ ගැන කලකිරීම නිසා පවුලෙන් ඈත් වෙල තමන් ගේ බිරිඳ හා ලමයි දෙන්නා එක්ක සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් පොඩි සංචාරක මගපෙන්වීම් ආයතකයක් කරගෙන යමින් හොඳ පව්ල් ජීවිතයක් ගතකරන පුද්ගලයෙකි. කොහොම හරි මාටිගේ තාත්තාට මාටි ගැන විශ්වාසයක් නැතත් මොච් සහෝදරයන්ගේ ඉල්ලීම මත මොච් සහෝදරයන්ගේ යටි කූට්ටු වැඩ ගැන කිසි දෙයක් දන්නේ නැති ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ තමන් ජීවත්වෙන නගරයට හොඳ දේවල් කිරීමේ අරමුණකින්.

නාම යෝජණා බාරදීමේ අන්තිම විනාඩි කිහිපයේ මාටිගේ නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමන් මොන කුප්ප වැඩේ කරත් මැතිවරණ ජයග්‍රහනය ගැන 100% විශ්වාසය තියන් ඉඳපු කැම්ට මේක හිතාගන්න බැරි දෙයක් වෙනවා. හැබැයි කුඩා කාලයේ සිටම මාටිගේ අමුතු ගති පැවතුම් ගැන දන්න නිසා කැම් මේක ලොකුවට ගන්නෙ නැහැ. මේ සේරටම පස්සේ මොච් සහෝදරයන් විසින් මාටිගේ ඡන් ද වැඩ වල උදව්වට මාටි ලගට Tim Wattley (Dylan McDermott) එවනවා. ටිම් විසින් මාටිගේ සාමන්‍ය ජීවිතය මැතිවරණයට ගැලපෙන විදියට උඩු යටිකුරු කරනවා. මේ වෙනස්කම් වලින් පස්සේ කැම්වත්, මාටිවත් හිතපු නැති විදියේ ඒ මහා ඡන් ද සටන පටන් ගන්න අතර දෙන්නට දෙන්න තමන්ව උඩට ගන්න හිතාගන්නවත් බැරි විදියේ දේවල් කරන්න පටන් ගන්නවා. මම හිතනම කතාව මෙතනින් ඇති කියල. මේ ඡන් දෙන් දිනන්නේ කව්ද වගේම කථවේ ඉතුරු විස්තරය දැන ගන්නනම් දැන්ම ෆිලිම් එක පහලින් Download කරන් බලන්න කියල ආරාධනා කරනව. මේ ෆිලිම් එක පුරාවටම ඔයාලට හිනාවෙලාම බලන්න පුලුවන්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රන්දික පතිරණගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-campaign-2012-sinhala-subtitles/feed/ 0