Dain Davis Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dain-davis/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 21 Jun 2025 08:52:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dain Davis Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dain-davis/ 32 32 Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/#respond Sat, 21 Jun 2025 08:51:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103930 Hunt Sinhala Sub Hunt Sinhala Subtitles Hunt 2024 Sinhala Sub Hunt (2024) Sinhala Sub Hunt (2024) Sinhala Subtitles මේ කතාව පටන් ගන්නේ අධිකරණ වෛද්‍ය පශ්චාත් උපාධිය කරන කෙනෙක්ට තමන්ගේ විද්‍යාලයෙන් අතුරුදන් වෙච්ච ඇනිස්තිසියා ළමයෙක්ගේ ඇටසැකිලි කොටස් අහම්බෙන් හමුවෙන සිද්ධියෙන්. මේ විමර්ශනය දිගටම කරගෙන යද්දී මේ ළමයාගේ කලින් පෙම්වතාත් මේ අභිරහසට පැටලෙනකොට නඩුව තවත් සංකීර්ණ වෙනවා. […]

The post Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hunt Sinhala Sub
Hunt Sinhala Subtitles
Hunt 2024 Sinhala Sub
Hunt (2024) Sinhala Sub
Hunt (2024) Sinhala Subtitles

මේ කතාව පටන් ගන්නේ අධිකරණ වෛද්‍ය පශ්චාත් උපාධිය කරන කෙනෙක්ට තමන්ගේ විද්‍යාලයෙන් අතුරුදන් වෙච්ච ඇනිස්තිසියා ළමයෙක්ගේ ඇටසැකිලි කොටස් අහම්බෙන් හමුවෙන සිද්ධියෙන්. මේ විමර්ශනය දිගටම කරගෙන යද්දී මේ ළමයාගේ කලින් පෙම්වතාත් මේ අභිරහසට පැටලෙනකොට නඩුව තවත් සංකීර්ණ වෙනවා.

මෙතැනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නකෝ. තේරෙයි.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

මේ Hunt කියන මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මලයාලම් සිනමාවේ සිටින දක්ෂ ක්‍රියාදාම අධ්‍යක්ෂක වරයෙක් වෙන ශාජි කයිලාස්ගෙන්. (මේ නමින්ම නවා ධලපති සුධිර් බාබුගේ ෆිල්ම් එකකුත් තියෙනවා. පටලවගන්න එපා.) මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්නේ K.රාධක්‍රිෂ්ණන් වගේම මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ කයිලාස් මෙනන්. මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2024 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා. මේක අයිති වෙන්නේ හොරර් ත්‍රිලර් කියන වර්ගයට.

රංගනයෙන් භාවනා, රෙන්ජි පනිච්කර්, අජ්මල් අමීර්, බිජු පාප්පන්, අදිති රවී, කෝට්ටයම් රමේෂ් වැනි අය දායක වනවා.

විශේෂයෙන් භාවනා – ශාජි කයිලාස් සුසංයෝගය හමුවෙන්නේ මේ චිත්‍රපටයෙන් නෙවෙයි. 2006 අවුරුද්දේ චින්තාමණි කෝලාකේස් (Chinthamani Kolacase) චිත්‍රපටයෙත් මේ දෙදෙනාගේ සුසංයෝගය දකින්න ලැබෙනවා. මේ ඒ දෙන්නාගේ දෙවැනි චිත්‍රපටය.

ශාජි කයිලාස් ගැන නොදන්නා කෙනෙක්ට පොඩි විස්තරයක් දෙන්නම්. ශාජි කයිලාස් කියන්නේ කේරලයට මාස් චිත්‍රපටි නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයෙක් විදිහට කාලයක් ප්‍රසිද්ධියක් ලබපු කෙනෙක්. හැබැයි කාලයත් එක්කම නිර්මාණ රසිකයින්ගේ අප්‍රසාදයට ලක් වෙච්ච නිසා 2012-13 කාලයෙන් පස්සේ ශාජි කයිලාස් සිනමා අධ්‍යක්ෂණයට උනන්දුවක් දැක්වූවේ නෑ.. පස්සේ එයා ප්‍රිත්විරාජ් සුකුමාරන්, සමයුක්තා මෙනන්, අර්ජුන් අශෝකන්, විවේක් ඔබ්රෝයි වගේ අය රංගනයෙන් දායක වෙච්ච කාඩුවා (Kaduva) චිත්‍රපටයෙන් තමන්ගේ නැවතාගමනය සනිටුහන් කරනවා. එපමණක් නෙවෙයි කාපා (Kaapa) චිත්‍රපටයත්, මෝහන්ලාල්ගේ Alone මලයාලම් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කලෙත් මොහුම තමයි. ශාජිගේ මීලග අධ්‍යක්ෂණය වන Pink Police චිත්‍රපටය තිරගත වෙන දිනයක් හරි හැටි දන්නේ නෑ.

රේටින් ගැන කිව්වොත් IMDB අගය 5.2/10කුත් ගූගල් පරිශීලක අගය 34%කුත් මේකට ලැබෙනවා.

මේ චිත්‍රපටය වසරකට කිට්ටු කාලයක් වෙනතුරු OTT නිකුත් නොකලත් මේ අවුරුද්දේ මැයි 23 වෙනිදා ManoramaMax කියන Streaming Platform එකෙන් මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් කරන වග දැනුම් දීමත් එක්කම මං පුද්ගලිකව නොඉවසිල්ලෙන් බලන් හිටපු චිත්‍රපටයක් තමයි මේක. (කොහොමත් හොරර් ගනයේ චිත්‍රපටිවලට මගේ කැමැත්තකුත් තියෙනවා. දැනටමත් හොරර් ගනයේ චිත්‍රපටි දෙකකට උපසිරැසි දීලා තියෙන්නේ. තව එකකුත් මං කරගෙන යන ගමන් තියෙන්නේ. ඒකත් ලගදීම මේ වෙබ් අඩවියේම දකින්න ලැබේවි.)

මේ මං ගේන 24 වැනි මලයාලම් උපසිරැසිය… ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා

එහෙනම් අදට මං ගොහින් එන්නම්කෝ. තව තෙලිගු හරි මලයාලම් සබකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් 😁 අනිත් එක ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින් 😁

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hunt-2024-sinhala-subtitles/feed/ 0
Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kolla-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kolla-2023-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 19:18:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54228 Kolla Sinhala Sub Kolla Sinhala Subtitles Kolla (2023) Sinhala Sub Kolla (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්. මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් […]

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kolla Sinhala Sub
Kolla Sinhala Subtitles
Kolla (2023) Sinhala Sub
Kolla (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්.

මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kolla-2023-sinhala-subtitles/feed/ 3
Varthamanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varthamanam-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varthamanam-2021-sinhala-subtitles/#respond Fri, 17 Mar 2023 23:29:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37927 Varthamanam Sinhala Sub Varthamanam Sinhala Subtitles Varthamanam (2021) Sinhala Sub Varthamanam (2021) Sinhala Subtitles

The post Varthamanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varthamanam Sinhala Sub
Varthamanam Sinhala Subtitles
Varthamanam (2021) Sinhala Sub
Varthamanam (2021) Sinhala Subtitles

The post Varthamanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/varthamanam-2021-sinhala-subtitles/feed/ 0