Connie Britton – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 14 Feb 2023 03:52:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Connie Britton – SinhalaSub https://sinhalasub.lk 32 32 American Ultra (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/american-ultra-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/american-ultra-2015-sinhala-subtitles/#respond Tue, 14 Feb 2023 03:52:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36359 American Ultra Sinhala Sub
American Ultra Sinhala Subtitles
American Ultra (2015) Sinhala Sub
American Ultra (2015) Sinhala Subtitles

මයික් හොවෙල් (Jesse Eisenberg) කියන්නෙ තමුන්ගෙ පෙම්වතියත් එක්ක සුපර් මාර්කට් එකක වැඩ කර කර ජීවත් වෙන කොල්ලෙක්. එහෙත් ඔහුගෙ සත්‍ය තත්ත්වය ඒක නෙවෙයි. එක්තරා රාත්‍රියක කිහිප දෙනෙක් ඔහුව මරා දමන්න උත්සාහ කරනවා. ඒකට හේතුව මොකද්ද? ඔවුන්ව මොහුව ඝාතනය කිරීමට හැකි වෙයිද? ඇත්තටම මයික් හොවෙල් කියන්නෙ කවුද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා.

]]>
https://sinhalasub.lk/movies/american-ultra-2015-sinhala-subtitles/feed/ 0