Colm Feore Archives - SinhalaSub https://sinhalasub.lk/cast/colm-feore/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 30 Aug 2025 04:43:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Colm Feore Archives - SinhalaSub https://sinhalasub.lk/cast/colm-feore/ 32 32 The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-amazing-spider-man-2-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-amazing-spider-man-2-2014-sinhala-subtitles/#respond Tue, 20 Aug 2024 00:30:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11955 For Peter Parker, life is busy. Between taking out the bad guys as Spider-Man and spending time with the person he loves, Gwen Stacy, high school graduation cannot come quickly enough. Peter has not forgotten about the promise he made to Gwen’s father to protect her by staying away, but that is a promise he […]

The post The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
For Peter Parker, life is busy. Between taking out the bad guys as Spider-Man and spending time with the person he loves, Gwen Stacy, high school graduation cannot come quickly enough. Peter has not forgotten about the promise he made to Gwen’s father to protect her by staying away, but that is a promise he cannot keep. Things will change for Peter when a new villain, Electro, emerges, an old friend, Harry Osborn, returns, and Peter uncovers new clues about his past.

The post The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-amazing-spider-man-2-2014-sinhala-subtitles/feed/ 0
The Chronicles of Riddick (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-chronicles-of-riddick-2004-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-chronicles-of-riddick-2004-sinhala-subtitles/#respond Tue, 15 Aug 2023 20:38:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50495 The Chronicles of Riddick Sinhala Sub The Chronicles of Riddick Sinhala Subtitles The Chronicles of Riddick (2004) Sinhala Sub The Chronicles of Riddick (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ බයිස්කොප් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ මෙකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔයාල කවුරුත් වගේ ආදරය කරන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයේ සුපිරි වැඩ කරු වින් […]

The post The Chronicles of Riddick (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chronicles of Riddick Sinhala Sub
The Chronicles of Riddick Sinhala Subtitles
The Chronicles of Riddick (2004) Sinhala Sub
The Chronicles of Riddick (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ බයිස්කොප් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ මෙකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔයාල කවුරුත් වගේ ආදරය කරන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයේ සුපිරි වැඩ කරු වින් ඩීසල් නේ.

මේ බයිස්කොප් එකට imdb මීටරයේ හොද අගයක් හිමිවෙලා තිබෙනවා ඒ 6.6 ක් මගේ මතය හැටියට නම් මේකට තවත් ඉහල අගයක් හිමි වෙන්න ඕන, මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ david thohy අධ්‍යක්ෂකවරයා මොහුම තමයි රිඩ්ඩික් පලමු කොටසත් අධ්‍යක්ෂනය කලේ. එහෙනම් වැඩි කතා නැතිව අපි කථාව පැත්තට යමු කෝ.

මේ කථාව ආරම්භයේදිම රිඩ්ඩික්ව කොටු කර ගන්න පස් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් එනවා රිඩ්ඩික් ඒ කණ්ඩායමට පහර දිලා ඔවුන් ගේ යානාවත් රැගෙන හෙලන් ප්‍රයිම් නැමති ග්‍රහා ලෝකයට යනවා ඒ ඔහු ගේ පැරණි මිත්‍රයව හමුවෙන්න ඔයාලට මතක ඇතිනේ පලමු චිත්‍රපටයෙදි රිඩ්ඩික් අර පිස්සු සත්තු න් ගෙන් ජිවතය බේරගෙන රැගෙන ගිය ඉමෑම් පියතුමා රිඩ්ඩික් එහි යන්නෙ ඉමෑම් පියතුමා බලන්න විතරක් නෙමෙයි අර පලමු චිත්‍රපටයෙ හිටපු කොල්ලෙක් විදියට වෙස්වලාගෙන හිටපු පුංචි කෙල්ල ඇයව හමුවෙන්නත් එක්ක නමුත් රිඩ්ඩික් හෙලන් ප්‍රයිම් වලට යන විට හෙලන් ප්‍රයිම් වලට නික්‍රෝමොන්ගර්ස්ලා නමින් හදුන්වන ජන කොට්ටාශයක් හෙලන් ප්‍රයිම් යටත් කර ගැනිමට පැමිණිමෙන් සිටින්නෙ ඔවුන් ගෙන් ජිවතය ගලවා ගැනිමට නම් ඔවුන් ගේ ආගම වැලද ගන්න වෙනවා එහෙම නොකරන ඕනැම කෙනෙකුට හිමි වෙන්නෙ මරනය එහිදි රිඩ්ඩික් දැන ගන්න ලැබෙනවා ඒ පුංචි කෙල්ල හෙලන් ප්‍රයිම් වලින් ඔහුව සොයාගෙන පිටව ගිහිල්ලා කියලා.

ඔය අතර තුර ඉමෑම් මරණයට පත් වෙනවා නික්‍රෝමොන්ගර්ස්ලට අසු වීමෙන් ඔය අතර වාරයේදි රිඩ්ඩික් නික්‍රෝමොන්ගර්ස්ලත් එක්ක අවුලක් ඇති කර ගෙන එතනින් පැන ගන්නවා එහිදි රිඩ්ඩික් නැවතත් අර නරක හාදයට අසුවෙනවා රිඩ්ඩික් කලිනුත් කොටු කර ගන්න ආපු ඉන්පසු රිඩ්ඩික්ව රැගෙන යනවා ක්‍රිමටෝරියා නැමති සිරගෙදරකට එහිදි රිඩ්ඩික්ට හමුවෙනවා පුංචි කෙල්ලව හැබැයි දැන් නම් ඇය කලින් හිටියා වගේ නෙමෙයි ගොඩාක් වෙනස් ඇය ගේ නමත් වෙනස් වෙලා නමුත් රිඩ්ඩික්ට නික්‍රෝමොන්ගර්ස්ලගෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙ නැහැ ඔවුන් ඔහුව සොයා ගෙන එම ග්‍රාහාලෝකයටත් පැමිණෙනවා, නික්‍රෝමොගර්ස්ල ගේ සේනාධිපති රිඩ්ඩික්ට හොදටම බය වෙලා ඉන්නෙ. ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

මෙහි පළමු කොටස සහ තුන්වන කොටස නැරබිමට මේ පින්තූර උඩ ක්ලික් කරන්න.

බලලා යන ගමන් පොඩි අදහසකුත් කොටලා යන්නකො එහෙනම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුශාන් පීයුමාල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Chronicles of Riddick (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-chronicles-of-riddick-2004-sinhala-subtitles/feed/ 0
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/changeling-2008-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/changeling-2008-sinhala-subtitles/#respond Sat, 10 Dec 2022 03:22:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33742 Changeling Sinhala Sub Changeling Sinhala Subtitles Changeling (2008) Sinhala Sub Changeling (2008) Sinhala Subtitles

The post Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Changeling Sinhala Sub
Changeling Sinhala Subtitles
Changeling (2008) Sinhala Sub
Changeling (2008) Sinhala Subtitles

The post Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/changeling-2008-sinhala-subtitles/feed/ 0