Cliff Curtis – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 24 Mar 2025 04:37:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cliff Curtis – SinhalaSub https://sinhalasub.lk 32 32 Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/last-breath-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/last-breath-2025-sinhala-subtitles/#comments Mon, 24 Mar 2025 04:37:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95494 Last Breath Sinhala Sub
Last Breath Sinhala Subtitles
Last Breath 2025 Sinhala Sub
Last Breath (2025) Sinhala Sub
Last Breath (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/last-breath-2025-sinhala-subtitles/feed/ 1
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/#comments Sun, 23 Jun 2024 00:52:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34230 Avatar 2 : The Way of Water (2022) මෙය James Cameron කියන අති දක්ෂ අධ්‍යක්‍ෂකවරයා විසින් නිර්මාණය කරන ලද අති විශිෂ්ඨ චිත්‍රපටයකි. epic science fiction film යන කාණ්ඩයට අයිති නිර්මාණයකි. Avatar ප්‍රථම නිර්මාණය වගේම මේ චිත්‍රපටයට එම අති විශිෂ්ඨ නලු නිලි පිරිස යොදාගෙන තියෙනවා. Sam Worthington, Zoe Saldaña, Stephen Lang, Joel David Moore, CCH Pounder, Giovanni Ribisi, Dileep Rao,Sigourney Weaver. අලුත් නලු නිලි පිරිස Kate Winslet, Cliff Curtis, Edie Falco හා Jemaine Clement.
දැනට මෙම චිත්‍රපටය 7.8/10 (320,000 +) IMDb ,76% Rotten Tomatoes ,69% Metacritic කියන අගයන් ලබාගෙන තියෙනවා.මෙම චිත්‍රපටය පැය 3 විනාඩි 12ක කාලයක් තිරගත වෙනවා.ඒවගේ මේ නිර්මාණය සදහා ඇමරිකන් ඩොලර් මිලියන 350කට අධික වියදමක් දාරා ඇති බව සදහන් වෙනවා. ඒවගේම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 16 වෙනිදා තිරගත විම අරම්භ කරන ලද මේ නිර්මාණය මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 2.306 කට අධික මුදලක් උපයලා තියෙනවා.

? 2022 වසරේ ලොකයේ වැඩිම ආදයම් ඉපැයූ චිත්‍රපටය.($2.306B)
?කොව්ඩ් වලින් පස්සේ වැඩිම ආදයමක් ඉපැයූ චිත්‍රපටය.
?ලොකයේ දැනට වැඩිම ආදයම් ඉපැයූ 3වන චිත්‍රපටය.
? එවගෙම ජෙම්ස් කැමරන් අධ්‍යක්‍ෂවරයාගේ චිත්‍රපටයක් ඇමරිකන් ඩොලර් බිලියන 2කට වඩා ඉපැයූ 3 වන චිත්‍රපටය.
? ඒවගෙම මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන කිහිපයක් දිනා ඇත.
? එවගෙම තවත් සම්මාන විශාල ප්‍රමාණයක් දිනා තිබෙනවා.
? Avatar 3 චිත්‍රපටය 2024 දෙසැම්බර් 24 තිරගත විමට නියමිතයි.
2009 ඇවටර් චිත්‍රපටයේන් පසු අවුරුදු 13කට පසු මේ නිර්මාණය තිරගත වුනේ මුල් චිත්‍රපටයේ ලබා ගත් ප්‍රසිද්ධිය නිසා මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන් ඉතාම කැමැත්තෙන් මෙම නිර්මාණය නැරබිමට සිනමාහල් වලට පැමිනෙනවා.කෙසේ වෙතත් ප්‍රථම නිර්මාණය ඒ තත්වය එලෙසම තියාගන්න මේ දක්ෂ ආධ්‍යක්ශකවරයා සමත් වෙලා තියෙනවා කියලා හිතන්න පුලුවන්.ඒ වගේම මේ නිර්මාණය දැනටමත් සම්මාන කිහිපයක් ලබාගෙන තියෙනවා.
කතාව පැත්තට හැරුනොත් මුල් කතාවෙන් අවුරුදු දහයකට විතර පස්සේ, ජේක් සලී ඔමටිකායා වල ප්‍රධානියා විදියට ජීවත් වෙන ගමන් තමාටම කියලා පවුලක් හදගන්නවා,ඔහුට පුතාලා දෙන්නෙක් ඉන්නාවා නෙටේයම්,ලුක් කියලා තව දුවෙක් ඉන්නවා ටුක් කියලා තව එයාලා ලග හැදෙන ග්‍රේස්ගේ දුව කිරි හා මයිල්ස් ක්වාරිච්ගේ පුතා වන ස්පයිඩර්, මයිල්ස් ක්වාරිච් නැවතත් සුපුරුදු පරිදී පලිගැනිමට පැමිනේනවා මොකද ඔහු මුල් චිත්‍රපටයේ මනුස්සයෙක් විදියට මැරුනා ඒවගේම මේ කතාවේ ඇවැටර් ක්ලොනයකින් නැවත එනවා කතාව බලලාම තිරණය කරමු ඔහුගේ පලිගැනීම කොහොමද කියලා? ඒවගේම ජේක් සලී තම පවුල කොහොම බේරාගනීද කියලා? හරිම ලස්සන පවුලේ කතාවක් කියන්න වචන නැ.හැමොම බලන්න.
අතිශය ප්‍රථම සිංහල උපසිරස ගැන්විම් sinhalasub.net තුලින් සිතාර නලින්ද රණසිංහගේ 50 වන උපසිරස ගැන්වීම.
]]>
https://sinhalasub.lk/movies/avatar-the-way-of-water-2022-sinhala-subtitles/feed/ 16
Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/meg-2-the-trench-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/meg-2-the-trench-2023-sinhala-subtitles/#comments Fri, 25 Aug 2023 20:25:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52101 Meg 2: The Trench Sinhala Sub
Meg 2: The Trench Sinhala Subtitles
Meg 2: The Trench (2023) Sinhala Sub
Meg 2: The Trench (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් උණු උණුවෙන්ම අද උදේ ආව ෆිල්ම් එකක් අරන් ආව හැමෝටම… ඒක තමයි ගොඩක් ආසාවෙන් හැමෝම බලාගෙන හිටපු 2018 නිකුත් උන MEG කතා මාලාවෙ දෙවනි දිගහැරුම..

වැඩි කතා නැතුව යමු ෆිලුම දිහාට!

2023 ජූනි 4 වෙනිදා ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ Science Fiction Action කියන කැටගරි එකට.. ඇමරිකන් ඩොලර් මිලියන 129–139 ත් අතර ගානක් යොදාගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් මිලියන 320.6ක් වැනි ඉහළ ආදායමක් ගන්න සමත් වෙලා තියෙනව..ඒවගේම IMDB අගය ගැන කතා කරනව නම් ඒකත් 5.5 ක් වැනි අගයක් තමයි අරන් තියෙන්නෙ..මේක අධ්‍යක්ෂණය කරන්නෙ Ben Wheatley කියන අධ්‍යක්ෂකවරයා… හැබැයි මෙයා නම් නෙවෙයි පලවෙනි කතාව අධ්‍යක්ෂණය කරේ… ඒත් පලවෙනි එක වගේම සුපිරියක් දීලා තියෙනව ඔන්න,සුපුරුදු පරිදි බෙදාහැරීම Warner Bros. Pictures අරන් තියෙනව…

ඒවගේම සුපුරුදු පරිදි රංගනයෙන් අපි කවුරුත් ආදරේ කරන සුපිරි හොලිවුඩ් නළු Jason Statham ප්‍රධාන චරිතයෙන් දායක වෙනව.. එයාගෙ ඇක්ටින් ගැන මං අමුතුවෙන් අටුවා ටීකා කියන්න ඕන නෑනේ.. නම ඇහුවම පොර ඉන්න ඕනම ෆිල්ම් එකක් බලන්න හිතෙනව ඕනම හොලිවුඩ් රසිකයෙක්ට..

අනික් කාස්ට් එක පහලින්…?

  • Wu Jing as Jiuming Zhang
  • Shuya Sophia Cai as Meiying Zhang
  • Page Kennedy as DJ
  • Sergio Peris-Mencheta as Montes
  • Skyler Samuels as Jess
  • Cliff Curtis as James “Mac” Mackreides

කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද මේ වගේ කතා කුතුහලය තියාගෙන තමයි බලන්න ඕන…

අදට ගිහින් එන්නම් එහෙනම්, හැමෝටම බුදුසරණයි!.. ජේසුපිහිටයි!.. සිංහලසබ්.නෙට් එක්කම ඉන්න!❤

The Meg (2018) මේ තමයි මේ කතාවේ පලවෙනි කොටස. පහල පින්තූරය ක්ලික් කරලා එකටත් යන්න පුලුවන් ඔයාටල.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/meg-2-the-trench-2023-sinhala-subtitles/feed/ 1
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-meg-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-meg-2018-sinhala-subtitles/#respond Wed, 26 Jul 2023 16:24:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46926 The Meg Sinhala Sub
The Meg Sinhala Subtitles
The Meg (2018) Sinhala Sub
The Meg (2018) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/the-meg-2018-sinhala-subtitles/feed/ 0