Christoph Waltz – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Jun 2025 15:14:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Christoph Waltz – SinhalaSub https://sinhalasub.lk 32 32 The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-green-hornet-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-green-hornet-2011-sinhala-subtitles/#comments Mon, 30 Jun 2025 14:33:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31857 The Green Hornet Sinhala Sub
The Green Hornet Sinhala Subtitles
The Green Hornet (2011) Sinhala Sub
The Green Hornet (2011) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/the-green-hornet-2011-sinhala-subtitles/feed/ 2
Tulip Fever (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tulip-fever-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tulip-fever-2017-sinhala-subtitles/#respond Mon, 07 Aug 2023 19:46:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49400 Tulip Fever Sinhala Sub
Tulip Fever Sinhala Subtitles
Tulip Fever (2017) Sinhala Sub
Tulip Fever (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද හැමෝටම ඉතින්, අද ඔන්න Drama/Indie වර්ගීකරණයට අයත් ෆිල්ම් එකක් අරගෙන ආවා. 2017 වර්ෂයේ අගෝස්තු 24 වෙනිදා නිකුත් වුන මේ ෆිල්ම් එකේ නම තමයි Tulip Fever කියල කියන්නෙ. නම නම් ටිකක් අමුතු වගේ තමයි. ඇත්තමටම මේ ෆිල්ම් එකට මේ නම වැටෙන්න හේතුව තමයි මේකට පාදක වෙන්නෙ 17 වෙනි ශතවර්ෂයේ ටියුලිප් මල් යුද්ධයයි. මේ කාලයේදී ලන්දේසීන් ලන්දේසී ටියුලිප් මල් ව්‍යාපාරය නිසා සාර්ථකත්වයට පත් වුන කාලයක්. තැබැරූම් පිටුපස කාමරවල රහස් වෙන්දේසීවල විකිණෙන මේ ටියුලිප් මල්වල මිළ දිනෙන් දින වැඩි වෙන නිසාම ඉතා විශාල ලබමින් එක රැයෙන් මිනිසුන් මේ ව්‍යාපාරයේ යෙදීමෙන් පොහොසත්තු වුනා. වෙන්දේසීයෙන් මිළදී ගන්නා ටියුලිප් මල් පසුව නැවත දිනක විකුණා ඉහළ ලාභ ලැබූ කාලයක් වුණා. නමුත් කිසිම දෙයකට කවදාවත් අසීමිත වටිනාකමක් ලැබෙන්නෙ නෑ. ඉතින් ඒවගේම මේ ව්‍යාපරයත් අධික ලෙස මිළ වැඩී වීම් හේතුවෙන් ඒකාලයේ අභාවයට පත් වුණා.

ඉතින් ෆිල්ම් එක එන කතා කරනව නම්, Justin Chadwick අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපට IMDb දර්ශකයේ 6.2/10 ක අගයක් ලබාගන්න හැකි වෙනවා. ඒවගේම ෆිල්ම් එකේ හොඳ දක්ෂ සහ ප්‍රසිද්ධ රංගන ශිල්පීන් පිරිසකගෙන් සමන්විත වෙනවා. ප්‍රධාන චරිතය සෝෆියාට 2018 වර්ෂයේ Tomb Raider චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය දැක් වූ Alicia Vikander රංගන ශිල්පියායි. ඒවගේම Cornelis Sandvoort ලෙස වෙළඳ ව්‍යාපාරිකයා ලෙස රඟ දක්වන්නෙ මේ වර්ෂයේ නිකුත් වූ Alita: Battle Angel චිත්‍රපයේ Dr.Dyson Ido ලෙස රඟ දැක්වූ Christoph Waltz රංගන ශිල්පියායි.තවද තරුණ චිත්‍ර ශිල්පියාද ලෙස රඟ දක්වන්නේ Amazing Spider-Man 2 චිත්‍රපටයේ Harry Osborn ලෙස රඟ දැක්වූ Dane DeHaan රංගන ශිල්පියායි. මීට අමතරව Suicide Squad චිත්‍රපටයේ Enchantress ලෙස රඟ දැක්වූ Cara Delevingne රංගන ශිල්පිනිය ඇතුළ අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

එතනින් ෆිල්ම් එකේ කතාවට පොඩ්ඩක් බහිනව නම්, කතාවේ මූලිකව තියෙන්නෙ 17 වන ශතවර්ෂයේ ටියුලිප් ව්‍යාපාරය අසාර්ථක වීමට ඉතා ආසාන්න කාලයකයි. නමුත් කියන්න ඕන මේ ටියුලිප් යුද්ධය සත්‍ය වුවත් මේ කතාව නම් පාදක වෙන්නෙ නම් Deborah Moggach කියන කතුවරියගේ Tulip fever පොතට අනුවයි. ඉතින් කතාවේ කාලවකවානුව ලන්දේසීන් කුළුබඩු වෙළදාමෙන් ලෝක බලවතා වූ සමයේ කතාව සිදු වන්නෙ. කතාවේ ආරම්භය ගැන ටිකක් කියනවා නම් මෙකල නෙදර්ලන්තයේ, ඈම්ස්ටර්ඩෑම්වල ධනවත් ව්‍යාපරිකයෙක් වන සැන්ඩ්වුඩ් ගම්මිරිස් ඇතුළු කුළුබඩු ව්‍යාපාරයේ ඉතාමත් සාර්ථක වයසක වියේ පසුවන ව්‍යාපරිකයෙකි. ඔහුට තම ජීවිතය අවසන් වූ පසුව තම දේපළ උරුමය ලබා දීමට උරුමක්කරුවෙකු අවශ්‍ය වෙනවා. ඉතින් මොහු නගරයේ පල්ලියේ ඇති අනාථ නිවසේ සිටින තරුණ රූමත් සෝෆියා නැමති කාන්තාව විවාහ කරගන්නවා. විවාහක සෝෆියා නගරයේ තරුණ චිත්‍ර ශිල්පියෙකු සමඟ අනියම් පෙමක් ඇති කරගන්නවා. මෙයින් පසු ඇයට සැන්ඩ්වුට්ගෙන් වෙන් වී මේ තරුණයා සමඟජීවත් වීමට අවශ්‍ය වෙනවා. මෙසේ කිරීමට නම් දෙදෙනා සැන්වුඩ්ට සොයා ගත නොහැකි දුර බැහැර ප්‍රදේශයක ජීවත් වෙන්නට වෙනවා. ඉතින් මේ තරුණ චිත්‍ර ශිල්පියා ඒ සඳහා ටියුලිප් ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරයට සම්බන්ධ වී බොහෝ ගැටළු මැද්දේ තමන්ගේ අරමුණ ඉටුකරගැනීටම දරන වෑයමක් අපිට මේ චිත්‍රපටයන් බලාගන්න හැකි වෙනවා.ඉතින් ඔවුන්ගේ ඉරණම මොන වගේ එකක් වේවිද? ඒක බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සසිඳු කවීශ ගමපතිරණ  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/tulip-fever-2017-sinhala-subtitles/feed/ 0
The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-three-musketeers-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-three-musketeers-2011-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 12:20:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47882 The Three Musketeers Sinhala Sub
The Three Musketeers Sinhala Subtitles
The Three Musketeers (2011) Sinhala Sub
The Three Musketeers (2011) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!!

ඔන්න මේ වතාවේ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. ඩ්’ආර්ටැග්නන් යනු හිටපු මස්කටියර් (ප්‍රංශයේ අවිගත් සෙබළු පිරිසක්) වරයෙකුගේ පුතෙකි. හේ පියාගෙන් සිප් ගෙන මස්කටියර් කෙනෙකු වන අරමුණින් පැරීසියට එයි. අතර මඟදී හේ රජුගේ පුරෝහිත කාඩිනල් ගේ ප්‍රධාන රැකවල් නිලධාරී හා ගැටෙයි. එහිදී ඔහු ඉතා අසීරුවෙන් දිවි ගලවා ගනී. පසුව ඔහුට එහිදී චිර-පසිඳු මස්කටියර් තිදෙනෙක් වන අතොස් පර්තොස් සහ අරමිස් මුණ ගැසේ. ඒ වැරදීමෙන් ඔවුන් හා සටනට අභියෝග කිරීමෙන් ය. තරුණ රජුගෙන් බලය ලබා ගැනීමට කුමන්ත්‍රණ කරන කාඩිනල් ඒ සඳහා වින්ටර් ආදිපාදවරිය සමඟ උඟුලක් අටවයි. ඩ්’අර්ටැග්නන් සහ ඔහුගේ පෙම්වතිය මස්කටියර්වරු තිදෙනා සමඟ ප්‍රංශය රැකුමට ගන්නා උත්සහ එසේ නම් සිංහල උප සිරැසි සමඟම චිත්‍රපටය රස විඳින්න. තව එක කරුණක් ඇලෙක්සැන්ඩ්ර් ඩූමා ගේ නව කථාව එලෙසම මෙහි නැති බැවින් යමෙකු එය බලා තිබේ නම් එයද යම් කුතුහලයකට තුඩු දේවි යැයි සිතේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වා.මු. නිලන්ත පියසිරි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/the-three-musketeers-2011-sinhala-subtitles/feed/ 0
The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-portable-door-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-portable-door-2023-sinhala-subtitles/#comments Sun, 23 Apr 2023 06:43:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39599 The Portable Door Sinhala Sub
The Portable Door Sinhala Subtitles
The Portable Door (2023) Sinhala Sub
The Portable Door (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/the-portable-door-2023-sinhala-subtitles/feed/ 2