Choi Yu-hwa Archives - SinhalaSub https://sinhalasub.lk/cast/choi-yu-hwa/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 05 Jan 2025 05:36:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Choi Yu-hwa Archives - SinhalaSub https://sinhalasub.lk/cast/choi-yu-hwa/ 32 32 Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-in-the-big-city-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-in-the-big-city-2024-sinhala-subtitles/#respond Sun, 05 Jan 2025 05:35:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86167 Love in the Big City Sinhala Sub Love in the Big City Sinhala Subtitles Love in the Big City 2024 Sinhala Sub Love in the Big City (2024) Sinhala Sub Love in the Big City (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල […]

The post Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love in the Big City Sinhala Sub
Love in the Big City Sinhala Subtitles
Love in the Big City 2024 Sinhala Sub
Love in the Big City (2024) Sinhala Sub
Love in the Big City (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-in-the-big-city-2024-sinhala-subtitles/feed/ 0
The Battle: Roar to Victory (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-battle-roar-to-victory-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-battle-roar-to-victory-2019-sinhala-subtitles/#respond Wed, 30 Oct 2024 01:20:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13763 මේ චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නේ කොරියානු ඉතිහාසයට අදාල විශිෂ්ඨතම යුධ ජයග්‍රහනයක් උන බොන්ග් ඩොන්ග් වැටලීම අලලා. 1910 වසරේ සිට ජපාන අධිරාජ්‍යය විසින් කොරියාව යටත් විජිතයක් බවට පත්කරගැනීමෙන් පසුව එයට එරෙහිව නැගීසිටින්නට ගොවි ජනතාව පෙලගැසෙනවා. එලෙස ප්‍රතිප්‍රහාර එල්ලකරනා කොරියානු නිදහස් හමුදාවේ ප්‍රධානී හේ ශුල් තමන්ගේ රජයට අරමුදල් රැස්කිරීමට උත්සුක වෙනවා. නමුත් එයත් ලෙහෙසි කාර්‍යයක් නොවන්නේ ඔවුන් […]

The post The Battle: Roar to Victory (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නේ කොරියානු ඉතිහාසයට අදාල විශිෂ්ඨතම යුධ ජයග්‍රහනයක් උන බොන්ග් ඩොන්ග් වැටලීම අලලා. 1910 වසරේ සිට ජපාන අධිරාජ්‍යය විසින් කොරියාව යටත් විජිතයක් බවට පත්කරගැනීමෙන් පසුව එයට එරෙහිව නැගීසිටින්නට ගොවි ජනතාව පෙලගැසෙනවා. එලෙස ප්‍රතිප්‍රහාර එල්ලකරනා කොරියානු නිදහස් හමුදාවේ ප්‍රධානී හේ ශුල් තමන්ගේ රජයට අරමුදල් රැස්කිරීමට උත්සුක වෙනවා. නමුත් එයත් ලෙහෙසි කාර්‍යයක් නොවන්නේ ඔවුන් අතරම සිටිනා ඔත්තුකරුවන් විසින් ජපාන අධිරාජ්‍යයාට තොරතුරු සැපයීම නිසයි. කෙසේ හෝ තම කණ්ඩායම සමග සටනේ ඉදිරියටයි යන ඔහුට තරුණ ස්නයිපර් වරයෙක් හමුවෙනවා. ඔහුත් හමුදාවෙ නිලතලයක් දරන කොලුගැටයෙක්. නමුත් ඔහුගෙ මෙහෙයුම හේ ශුල්ගේ මෙහෙයුමට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මොකක්ද ඒ අනෙක් මෙහෙයුම?

එයින් පසුව?

එයින් පසුව පුර දින හතරක් කොරියානු සීමාව තුල ඔවුන් සිදුකරපු වික්‍රමය නරඹන්න මං ඔයාලට ආරාධනා කරනවා. මොකද කොරියානු ඉතිහාසයෙ විශිෂ්ඨතම සටනක් මෙ චිත්‍රපටයෙන් ඉතාමත් විචිත්‍ර ලෙස නිර්මානය කරලා තියෙනවා. ඒ Location,Realistic Fights වගේ දේවල් හිතාගන්නවත් බෑ. සාමාන්‍යයෙන් අපි කොරියන් යුධමය චිත්‍රපටයක් කිවුවම ටිකක් අවතක්සේරුවට හිතනවනේ. ඒත් මං නම් හිතන්නෙ පසුගිය වසරෙ නිකුත් වුන මේ චිත්‍රපටය ඔබෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනත් මගකට ගෙනියයි කියලා. අවිවාදයෙන් පිලිගන්න ඕන මෙ චිත්‍රපටයේ කැමරාකරණයනම් ඉතාමත් ඉහල් මට්ටමක තියෙනවා කියලා. සටන් අතරතුර කැමරාකරණයෙන් අපිට ලබාදෙන ඒ Thrill එකනම් කියලා වැඩක්. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ A Taxi Driver, Pirates, Veteran වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hae-Jin Yoo. දැනට සම්මාන 5කට නිර්දේශ වෙලත් තියෙනවා. එහෙනම් කයිවාරු ගැහුවා ඇති කියල හිතෙනවා. චිත්‍රපටය ගැන ඔයාලගෙ අදහස් පහලින් සටහන් කරන්නත් අමතක කරන්න එපා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Battle: Roar to Victory (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-battle-roar-to-victory-2019-sinhala-subtitles/feed/ 0
River Where the Moon Rises (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/river-where-the-moon-rises-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/river-where-the-moon-rises-2021-sinhala-subtitles/#respond Sun, 21 Feb 2021 18:00:05 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=3106 “River Where the Moon Rises” retells the love story between Pyeonggang and On Dal, who are characters in a classic Goguryeo folktale. Pyeonggang, also known as Yeom Ga Jin, is an ambitious woman who dreams of becoming the first female to lead Goguryeo, and she uses On Dal’s feelings for her to achieve her goals. […]

The post River Where the Moon Rises (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“River Where the Moon Rises” retells the love story between Pyeonggang and On Dal, who are characters in a classic Goguryeo folktale. Pyeonggang, also known as Yeom Ga Jin, is an ambitious woman who dreams of becoming the first female to lead Goguryeo, and she uses On Dal’s feelings for her to achieve her goals.

Kim So Hyun will play Pyeonggang, who is born a princess and raised a soldier. She is clever and level-headed. Ji Soo has been cast in the role of On Dal, a peace-loving, pure man who goes against his principles in order to protect Pyeonggang. Kang Ha Neul will play On Dal’s father On Hyup, the chief of the Sunnobu tribe and a general for Goguryeo.

Lee Ji Hoon will play the elite general Go Geon, who is perfect in every way. For the first time in his life, he longs to make Pyeonggang his and dives into an intense fight for her heart.

The post River Where the Moon Rises (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/river-where-the-moon-rises-2021-sinhala-subtitles/feed/ 0