Chetan Mohture Archives - SinhalaSub https://sinhalasub.lk/cast/chetan-mohture/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 05 Nov 2024 17:21:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chetan Mohture Archives - SinhalaSub https://sinhalasub.lk/cast/chetan-mohture/ 32 32 Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/amar-prem-ki-prem-kahani-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/amar-prem-ki-prem-kahani-2024-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 09:45:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80344 Amar Prem Ki Prem Kahani Sinhala Sub Amar Prem Ki Prem Kahani Sinhala Subtitles Amar Prem Ki Prem Kahani (2024) Sinhala Sub Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ෆිල්ම් එක ගැන කියනවනම් කොල්ලො දෙන්නෙක් අතරෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ.. හැබැයි ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන කතාවක් කියලානම් කියන්න පුලුවන්.. […]

The post Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Amar Prem Ki Prem Kahani Sinhala Sub
Amar Prem Ki Prem Kahani Sinhala Subtitles
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Sub
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ෆිල්ම් එක ගැන කියනවනම් කොල්ලො දෙන්නෙක් අතරෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ.. හැබැයි ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන කතාවක් කියලානම් කියන්න පුලුවන්..

හැමදාම කෙල්ලො කොල්ලො ආදර කතාම බලලා අද වෙනසකටත් එක්ක බලන්නකො කොල්ලො දෙන්නෙක් අතරෙ ඇතිවෙන ආදර කතාවක්?❤

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/amar-prem-ki-prem-kahani-2024-sinhala-subtitles/feed/ 0