Chaplin Balu Archives - SinhalaSub https://sinhalasub.lk/cast/chaplin-balu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chaplin Balu Archives - SinhalaSub https://sinhalasub.lk/cast/chaplin-balu/ 32 32 Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pagalariyaan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pagalariyaan-2024-sinhala-subtitles/#respond Mon, 02 Sep 2024 11:21:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74729 Pagalariyaan Sinhala Sub Pagalariyaan Sinhala Subtitles Pagalariyaan (2024) Sinhala Sub Pagalariyaan (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් ගොඩක් කුතුහලයෙන් ලස්සනට ගලාගෙන යන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. තම පෙම්වතා එක්ක පැනලා යන්න හදන කෙල්ලෙක්..තමන්ගේ නංගිව හොයන අයියා කෙනෙක්..එකිනෙකාට විරුද්ධ කල්ලි කිහිපයක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට […]

The post Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pagalariyaan Sinhala Sub
Pagalariyaan Sinhala Subtitles
Pagalariyaan (2024) Sinhala Sub
Pagalariyaan (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් ගොඩක් කුතුහලයෙන් ලස්සනට ගලාගෙන යන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

තම පෙම්වතා එක්ක පැනලා යන්න හදන කෙල්ලෙක්..තමන්ගේ නංගිව හොයන අයියා කෙනෙක්..එකිනෙකාට විරුද්ධ කල්ලි කිහිපයක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට විසදෙන අවසානයක්..මේ ෆිල්ම් එක ගැන මීට වැඩිය විස්තර කරන්න මට තේරෙන්නේ නෑ විස්තර කරොත් වැඩකුත් නෑ..ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට අවසන් වෙන හැටි බලන්න හැමෝම ෆිල්ම් එක අරගෙන රස විදින්න එහෙනම්..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pagalariyaan-2024-sinhala-subtitles/feed/ 0