Chandhini Tamilarasan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/chandhini-tamilarasan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 23 May 2025 02:18:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chandhini Tamilarasan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/chandhini-tamilarasan/ 32 32 Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fire-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fire-2025-sinhala-subtitles/#respond Fri, 23 May 2025 02:18:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101434 Fire Sinhala Sub Fire Sinhala Subtitles Fire 2025 Sinhala Sub Fire (2025) Sinhala Sub Fire (2025) Sinhala Subtitles ෆයර් යනු 2025 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා ආදර අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ජේඑස්කේ සතිෂ් කුමාර් විසින් ඔහුගේ JSK චිත්‍රපට සංස්ථාවේ බැනරය යටතේ අධ්‍යක්ෂණය කරන ලද අතර එය රචනා කර, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන […]

The post Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fire Sinhala Sub
Fire Sinhala Subtitles
Fire 2025 Sinhala Sub
Fire (2025) Sinhala Sub
Fire (2025) Sinhala Subtitles

ෆයර් යනු 2025 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා ආදර අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ජේඑස්කේ සතිෂ් කුමාර් විසින් ඔහුගේ JSK චිත්‍රපට සංස්ථාවේ බැනරය යටතේ අධ්‍යක්ෂණය කරන ලද අතර එය රචනා කර, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ බාලාජි මුරුගදෝස් වන අතර, චන්දිනී තමිලරසන්, රචිතා මහාලක්ෂ්මි, සාක්ෂි අගර්වාල් සහ ගයාත්‍රි ෂාන් වැදගත් චරිත නිරූපණය කරති. තාක්ෂණික කණ්ඩායමට කැමරා ශිල්පී සතිෂ් ජී, සංස්කාරක සී.එස්. ප්‍රේම් කුමාර් සහ සංගීත රචක ඩී.කේ. ඇතුළත් වේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ තමයි කාසි.කාසි හැමෝගෙම හිත දිනාගෙන ඉන්න හොද තරුණ ඩොක්ටර් කෙනෙක්.කාගෙන් ඇහුවත් කියන්නේ කාසි හොද කෙනෙක් කියලයි.දවසක් මෙයාගේ අම්මයි තාත්තායි පොලිසියට ඇවිත් පැමිණිල්ලක් දානවා පුතා අතුරුදන් උනා කියලා.පොලිසිය එයාගෙ ක්ලිනික් එකෙන්,යහලුවන්ගෙන්,ගෙදර අයගෙන් අහලා හොයලා බලනවා කාසිට මොකද වුනේ කියලා.එත් කවුරුත් කියන්නේ කාසිගෙ හොදමයි.ඉතින් පොලිසියටත් ප්‍රශ්නයක් මෙයාට මොකද වුනේ කියලා.ඔහොම පරික්ශන කෙරිගෙන යනකොට වෙලරල ලග මුහුදේ මුරකාරයා ඇවිත් පොලිසියට බාර වෙනවා කාසි මැරුවා කියලා.එතකොටම කාසිගේ අම්මයි තාත්තායි ඇවිත් කියනවා කාසි ඉන්නවා එයා කතා කරා කියලා

පොලිසියේ විමර්ශනවලට මේ නිසා හරිම ප්‍රශ්න වෙනවා.දවසක් කාසිගේ ක්ලිනික් එකේ වැඩ කරපු දුර්ගා එයාගේ සීයා ගෙදර එනකොට බෙල්ලේ වැල දාගන්න හදනවා.සීයා කොහොම හරි කතා කරලා දුර්ගාව බේරගන්නවා.එතනදි තමයි කාසිගේ ඇත්ත ස්වරූපය එලියට එන්නේ.

මේ කතාවෙන් ටිකයි.ඉතුරු ටික බලන්නම වටිනවා.ඔක්කොම කතාව කිව්වොත් බලන්න දෙයක් නැති වෙයිනේ.මාර කුතුහලයක් තියන්නේ.
කතාව බලලාම ඉන්නකො.හැමොටම ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/fire-2025-sinhala-subtitles/feed/ 0
Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/perusu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/perusu-2025-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 15:42:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98123 Perusu SinhalaSub Perusu Sinhala Subtitles Perusu 2025 Sinhala Sub Perusu (2025) Sinhala Sub Perusu (2025) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Perusu SinhalaSub
Perusu Sinhala Subtitles
Perusu 2025 Sinhala Sub
Perusu (2025) Sinhala Sub
Perusu (2025) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/perusu-2025-sinhala-subtitles/feed/ 0
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/#respond Thu, 29 Aug 2024 15:36:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74484 Bujji… Ila Raa Sinhala Sub Bujji… Ila Raa Sinhala Subtitles Bujji… Ila Raa (2022) Sinhala Sub Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bujji… Ila Raa Sinhala Sub
Bujji… Ila Raa Sinhala Subtitles
Bujji… Ila Raa (2022) Sinhala Sub
Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/feed/ 0
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/siren-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/siren-2024-sinhala-subtitles/#respond Sat, 20 Apr 2024 09:04:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69104 Siren Sinhala Sub Siren Sinhala Subtitles Siren (2024) Sinhala Sub Siren (2024) Sinhala Subtitles පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් […]

The post Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Siren Sinhala Sub
Siren Sinhala Subtitles
Siren (2024) Sinhala Sub
Siren (2024) Sinhala Subtitles

පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් යනුවෙන් රංගන කැළක්ම දායක වෙනවා. චිත්‍රපටය දිගහැරෙන්නේ මෙසෙයි, තිලග වර්මන් කියන්නේ තාවකාලික නිදහසකට එළියව ආව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවෙක්. ඔහුගේ දුවව බැලීමේ මුවාවෙන් එළියට පැමිණ ඔහුගේ බොරු මරණ චෝදනාවට අහුකරපු සියළුම දෙනාගෙන් පළිගන්න එකයි එයාගේ බලාපොරොත්තුව. ඉතින් ඔහුට එය කරන්න හැකි වෙයිද? ඒ අතර මොහුට එන අභියෝගයන් මොනවාද? අරගෙන නරඹන්න. ඔබේ ඉහළ රසවිනඳනය වෙනුවෙන් ගීතයන්ද උපසිරැසි ගන්වා තිබේ. තවත් උපසිරැසියකින් හමුවෙමු! විශේෂ ස්තූතියි, ලහිරු උදයංග සොහොයුරාට!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/siren-2024-sinhala-subtitles/feed/ 0