Chakrapani Ananda – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 04 Aug 2025 05:54:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chakrapani Ananda – SinhalaSub https://sinhalasub.lk 32 32 Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/#respond Mon, 04 Aug 2025 05:50:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=835 (Anaganaga O Athidhi (2020) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම..ඊයේ රෑ AHA Video වෙතින් අන්තර්ජාලයට එක් වුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ වුනේ.

එහෙනම් හැරෙමු ෆිල්ම් එක පැත්තට.නොවැම්බර් 13 වෙනිදා ඩිජිටල් රිලීස් එක කරන්න තිබුනත් මේ ෆිල්ම් එක පස්සෙ නොවැම්බර් 20 වෙනකම් කල් ගියා.ඉතින් මෙකත් තියටර් නොවැටි කෙලින්ම අන්තර්ජාලයට ඔර්ජිනල් පිටපත් නිකුත් කරපු චිත්‍රපටයක්.

Anaganaga O Athidhi [ ” එකමත් එක අමුත්තෙක් ” ] මේ චිත්‍රපටය තෙලිඟු සිනමාවට එන්නෙ ” Aa Karaala Ratri ” කියන කන්නඩ චිත්‍රපටයෙ ප්‍රතිනිර්මාණයක් විදියට.ඒ වගේම පැය 1 යි මිනිත්තු 38 ක වගේ ධාවන කාලයක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. මෙය Dayal Padmanbhan ගේ අධ්‍යක්ශණයක් වන අතර තෙලිඟු සිනමාවේ මෑතකාලීන ප්‍රසිද්ධ නිලියක් වුනු Payal Rajput සහ Chaitanya Krishna, Veena Sunder, Ananda Chakrapani යන අය මෙහි රංගනයෙන් එක්වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මල්ලිකා කියන්නෙ ගමේ ඉන්න දගකාර කෙල්ලෙක්.එයා අම්මයි තාත්තයි එක්ක තමා ජීවත් වෙන්නෙ තාම විවාහ වෙලා නෑ.මේ පිටිසර ගමට එන නාදුනන අමුත්තෙක් නිසා තමයි මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්නෙ.

ඉතින් සම්පූර්ණ කතාව දැනගන්න මේ ත්‍රිලර් තෙලිඟු චිත්‍රපටය ඔයාලට අරගෙන බලන්නම වෙනව.එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන ආයෙම එන බලාපොරොත්තුවෙන්..

වානරයෙක් මානවයෙක් වෙන්න හේතු වුනේ
ඔහු තුල තිබ්බ ගින්න..
කුසගින්න නිවා දැමීමට ගින්න දල්වමින්…
පහනක් බවට පත් කර…
ආලෝකය පෙන්නවන්න ඕන මිනිස්සු…
ආශාවේ ගින්න දල්වමින්…
තමන් තුල වූ ගින්න..ඇවිලෙන ගින්නක් බවට පත් කලා…
රාගය, කෝපය, ලෝභකම , උඩඟුකම සහ
ඊර්ශ්‍යාව යන හැඟීම් දැල්ල දල්වමින් …
තමන්වම අලු බවට පත් කරගත්තා…

ඔබට ජය !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/feed/ 0
World Famous Lover (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/world-famous-lover-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/world-famous-lover-2020-sinhala-subtitles/#comments Tue, 26 Nov 2024 17:00:15 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15008 World Famous Lover Sinhala Subtitles

An amalgamation of four different love stories: Seenayya and Suvarna, a middle-class couple in a small town; Gautham, an uber-cool youngster romancing in the streets of Paris with his girlfriend Iza, Union Leader Srinu head over heels in love with his boss lady, and and the first college romance.

World Famous Lover (2020) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/world-famous-lover-2020-sinhala-subtitles/feed/ 1
Love Story (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-story-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-story-2021-sinhala-subtitles/#respond Tue, 20 Feb 2024 22:50:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9274 Revanth and Mouni dream big when it comes to their lives. But with their social standing and gender proved to be a hindrance, will they manage to find a way to let their love prevail?

]]>
https://sinhalasub.lk/movies/love-story-2021-sinhala-subtitles/feed/ 0
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sindhooram-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sindhooram-2023-sinhala-subtitles/#respond Thu, 29 Jun 2023 23:31:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42435 Sindhooram Sinhala Sub
Sindhooram Sinhala Subtitles
Sindhooram (2023) Sinhala Sub
Sindhooram (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම JSB Film වෙනුවෙන් කරන 14වෙනි උපසිරසත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේක ලස්සන ෆිල්ම් එකක්..ඒක හින්දා හැමෝම බලන්න..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ස්‍රීෂා කියන්නේ ගමට පත් වෙච්ච අලුත් MRO..ඉතින් ගමේදි මෙයාට රවී කියන කොලේජ් එකේ යාළුවා හම්බෙනවා..ඉතින් මේ ගමේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නැක්සල්ලා කියන කණ්ඩායම තමයි පෙනී හිටින්නේ..ඉතින් රවීට මේ අය එක්ක සම්භන්ධයක් තියෙනවා..ඒ අතරේ මේ ගමේ මිණීමැරුම් කිහිපයකුත් වෙනවා..මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ? රවීට නැක්සල්ලා එක්ක තියෙන සම්භන්ධේ මොකද්ද ? මේ මිණීමැරුම් පිටිපස්සේ ඉන්නේ කව්ද ? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..මම මේ කිව්වේ ෆිල්ම් එකේ පොඩි කොටසක් විතරයි..වැඩිය කිව්වොත් කුතුහලය නැතුව යනවා..ඒක හින්දා මේ කොටස කියවලා ෆිල්ම් එක ගැන තක්සේරු නොකර හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් සුපිරියක් අරගෙන එන්නම් එතකල් හැමෝටම බුදු සරණයි..

]]>
https://sinhalasub.lk/movies/sindhooram-2023-sinhala-subtitles/feed/ 0