Chaitanya Krishna – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 04 Aug 2025 05:54:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chaitanya Krishna – SinhalaSub https://sinhalasub.lk 32 32 Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/#respond Mon, 04 Aug 2025 05:50:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=835 (Anaganaga O Athidhi (2020) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම..ඊයේ රෑ AHA Video වෙතින් අන්තර්ජාලයට එක් වුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ වුනේ.

එහෙනම් හැරෙමු ෆිල්ම් එක පැත්තට.නොවැම්බර් 13 වෙනිදා ඩිජිටල් රිලීස් එක කරන්න තිබුනත් මේ ෆිල්ම් එක පස්සෙ නොවැම්බර් 20 වෙනකම් කල් ගියා.ඉතින් මෙකත් තියටර් නොවැටි කෙලින්ම අන්තර්ජාලයට ඔර්ජිනල් පිටපත් නිකුත් කරපු චිත්‍රපටයක්.

Anaganaga O Athidhi [ ” එකමත් එක අමුත්තෙක් ” ] මේ චිත්‍රපටය තෙලිඟු සිනමාවට එන්නෙ ” Aa Karaala Ratri ” කියන කන්නඩ චිත්‍රපටයෙ ප්‍රතිනිර්මාණයක් විදියට.ඒ වගේම පැය 1 යි මිනිත්තු 38 ක වගේ ධාවන කාලයක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. මෙය Dayal Padmanbhan ගේ අධ්‍යක්ශණයක් වන අතර තෙලිඟු සිනමාවේ මෑතකාලීන ප්‍රසිද්ධ නිලියක් වුනු Payal Rajput සහ Chaitanya Krishna, Veena Sunder, Ananda Chakrapani යන අය මෙහි රංගනයෙන් එක්වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මල්ලිකා කියන්නෙ ගමේ ඉන්න දගකාර කෙල්ලෙක්.එයා අම්මයි තාත්තයි එක්ක තමා ජීවත් වෙන්නෙ තාම විවාහ වෙලා නෑ.මේ පිටිසර ගමට එන නාදුනන අමුත්තෙක් නිසා තමයි මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්නෙ.

ඉතින් සම්පූර්ණ කතාව දැනගන්න මේ ත්‍රිලර් තෙලිඟු චිත්‍රපටය ඔයාලට අරගෙන බලන්නම වෙනව.එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන ආයෙම එන බලාපොරොත්තුවෙන්..

වානරයෙක් මානවයෙක් වෙන්න හේතු වුනේ
ඔහු තුල තිබ්බ ගින්න..
කුසගින්න නිවා දැමීමට ගින්න දල්වමින්…
පහනක් බවට පත් කර…
ආලෝකය පෙන්නවන්න ඕන මිනිස්සු…
ආශාවේ ගින්න දල්වමින්…
තමන් තුල වූ ගින්න..ඇවිලෙන ගින්නක් බවට පත් කලා…
රාගය, කෝපය, ලෝභකම , උඩඟුකම සහ
ඊර්ශ්‍යාව යන හැඟීම් දැල්ල දල්වමින් …
තමන්වම අලු බවට පත් කරගත්තා…

ඔබට ජය !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/anaganaga-o-athidhi-2020-sinhala-subtitles/feed/ 0
Gaalivaana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/gaalivaana-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/gaalivaana-2022-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 16:46:59 +0000 https://braszers.tk/?post_type=tvshows&p=17558 After newlyweds Ajay and Geetha are brutally murdered, their families come together in grief. But the situation takes a new twist when the suspected killer arrives at their doorstep.

]]>
https://sinhalasub.lk/tvshows/gaalivaana-2022-sinhala-subtitles/feed/ 0
Mangalavaaram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mangalavaaram-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mangalavaaram-2023-sinhala-subtitles/#comments Wed, 27 Dec 2023 01:37:35 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63470 Mangalavaaram Sinhala Sub
Mangalavaaram Sinhala Subtitles
Mangalavaaram (2023) Sinhala Sub
Mangalavaaram (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/mangalavaaram-2023-sinhala-subtitles/feed/ 2
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/amigos-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/amigos-2023-sinhala-subtitles/#respond Sun, 02 Apr 2023 15:11:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38449 Amigos Sinhala Sub
Amigos Sinhala Subtitles
Amigos (2023) Sinhala Sub
Amigos (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/amigos-2023-sinhala-subtitles/feed/ 0