Ceyda Ceren Edis Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ceyda-ceren-edis/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 18 Jul 2025 13:07:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ceyda Ceren Edis Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ceyda-ceren-edis/ 32 32 Sijjin 7 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sijjin-7-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sijjin-7-2024-sinhala-subtitles/#respond Fri, 18 Jul 2025 12:58:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106515 Sijjin 7 Sinhala Sub Sijjin 7 Sinhala Subtitles Sijjin 7 2024 Sinhala Sub Sijjin 7 (2024) Sinhala Sub Sijjin 7 (2024) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2024 වසරේ නිර්මාණය කරන ලද Siccin 7 කියන්නේ තුර්කි (horror) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Alper Mestçi විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Serkan Atar (Kemal ලෙස), […]

The post Sijjin 7 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sijjin 7 Sinhala Sub
Sijjin 7 Sinhala Subtitles
Sijjin 7 2024 Sinhala Sub
Sijjin 7 (2024) Sinhala Sub
Sijjin 7 (2024) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ නිර්මාණය කරන ලද Siccin 7 කියන්නේ තුර්කි (horror) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Alper Mestçi විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Serkan Atar (Kemal ලෙස), Tugba Begde (Arzu ලෙස) සහ Funda Eskioglu (Meral ලෙස)..

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 34ක් වෙනවා.

කතාව පැත්තට ගියොත්, කේමල් එක්ක එයාගේ පවුලෙ අය මාමාගේ මන්දිරයට යනවා, මීටපස්සෙ අද්භූත දේවල් සිද්ධ වෙන්න පටන්ගන්නවා. ඉතින් මීට වඩා මොනවත් කියන්නෙ නෑ.. ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

2024 ජූනි 14 වන දින තුර්කියේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය ඉස්තාන්බුල් නුවරේ රූගත කර තිබෙනවා. Muhtesem Film විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය ලොව පුරා ඩොලර් 2,975,473ක් ආදායමක් උපයගෙන තිබෙනවා.

Siccin චිත්‍රපට මාලාවේ 7 වන කොටස වන මේ චිත්‍රපටය ඉස්ලාම් ගුප්ත විද්‍යාව, අදුරු මන්ත්‍රගුරුකම් සහ භූතප්‍රේත කතා ගැන කියනවා.

හොරර් සහ අද්භුත කතා වලට ආස අයට මේ චිත්‍රපටය අනිවාර්යයෙන් බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sijjin 7 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sijjin-7-2024-sinhala-subtitles/feed/ 0