Callan Potter Archives - SinhalaSub https://sinhalasub.lk/cast/callan-potter/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 10 Dec 2023 15:14:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Callan Potter Archives - SinhalaSub https://sinhalasub.lk/cast/callan-potter/ 32 32 Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/zombie-town-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/zombie-town-2023-sinhala-subtitles/#respond Fri, 08 Dec 2023 16:36:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62148 Zombie Town Sinhala Sub Zombie Town Sinhala Subtitles Zombie Town (2023) Sinhala Sub Zombie Town (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ අරගෙන ආවේ Zombie Town කියන 2023 ආව අලුත්ම Horror ෆිල්ම් එක.. Horror කිව්වට මේක Comedy ගණයට ත් වැටෙනවා.. IMDb Rating 4 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් […]

The post Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Zombie Town Sinhala Sub
Zombie Town Sinhala Subtitles
Zombie Town (2023) Sinhala Sub
Zombie Town (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ අරගෙන ආවේ Zombie Town කියන 2023 ආව අලුත්ම Horror ෆිල්ම් එක.. Horror කිව්වට මේක Comedy ගණයට ත් වැටෙනවා..

IMDb Rating 4 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.

කතාව ගැන කියනවා නම් කාර්වර් කියන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් මේ හොල්මන් සොම්බි ෆිල්ම් එක හදනවා..හදලා ඒක ෆිල්ම් හෝල් එකට දෙනවා හරියටම හැලොවින් දවස ට කලින් දවසේ..මුළු ටවුන් එකේම මිනිස්සු මේ ෆිල්ම් එක බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ..ඉතින් මේ කතාවේ ඉන්නවා මයික් සහ ඒමි කියලා තරුන ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි..මයික් මේ ෆිල්ම් එක ඒමි වෙනුවෙන් හැලොවින් දවසට කලින් දවසෙ ම ප්ලේ කරනවා..ඊට පස්සේ ටවුන් එකේ මිනිස්සු හැමෝවම සොම්බිලා බවට පරිවර්තනය වෙනවා..ඊට පස්සේ ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/zombie-town-2023-sinhala-subtitles/feed/ 0