Brahmanandam Archives - SinhalaSub https://sinhalasub.lk/cast/brahmanandam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 23 Jul 2025 17:05:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Brahmanandam Archives - SinhalaSub https://sinhalasub.lk/cast/brahmanandam/ 32 32 Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/#comments Wed, 23 Jul 2025 17:02:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105054 Kannappa Sinhala Sub Kannappa Sinhala Subtitles Kannappa 2025 Sinhala Sub Kannappa (2025) Sinhala Sub Kannappa (2025) Sinhala Subtitles “කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්. මේ චිත්‍රපටය පදනම් වෙලා […]

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannappa Sinhala Sub
Kannappa Sinhala Subtitles
Kannappa 2025 Sinhala Sub
Kannappa (2025) Sinhala Sub
Kannappa (2025) Sinhala Subtitles

“කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්.

මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නේ හින්දු දහමේ එන සත්‍ය පුරාවෘත්තයක් මත. ඒ තමයි “කන්නප්ප නායනාර්” කියන ශ්‍රේෂ්ඨ ශිව භක්තිකයාගේ කතාව. ඔහු මුලින් “තින්නා” කියන දඩයක්කාර තරුණයෙක්. මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ කිසිම නීති රීතියකට, සම්ප්‍රදායකට කොටු නොවූ, අසීමිත, පිරිසිදු භක්තියේ බලය ගැනයි.

කතාව ගැන කෙටි හැඳින්වීමක් (Spoilers නැතුව)

කතාව දිගහැරෙන්නේ තින්නා කියන, දඩයමේ දක්ෂ, තමන්ගේ ගෝත්‍රයේ පිරිසත් එක්ක ජීවත් වෙන තරුණයෙක් වටා. ඔහු සාමාන්‍ය පූජා විධි ගැනවත්, ශාස්ත්‍රීය දේවල් ගැනවත් දන්නේ නැති සහ ඒවා විශ්වාස නොකරන කෙනෙක්.
නමුත් ඔහුට හම්බවෙන ශිව ලිංගයක් නිසා ඔහුගෙ කථාව වෙනස් වෙනවා.

දවසක් දෙවියන්, තින්නාගේ භක්තිය උරගා බලන අතිශය තීරණාත්මක අවස්ථාවක් එනවා. තමන්ගේ භක්තිය ඔප්පු කරන්න තින්නාට කරන්න වෙන ඒ අදහාගත නොහැකි මහා කැපකිරීම තමයි මේ කතාවේ හදවත.

නළු නිළියන් සහ නිර්මාණකරුවන්

මේ චිත්‍රපටයේ ලොකුම ආකර්ෂණය තමයි නළු නිළි පිරිස.

  • විෂ්ණු මංචු: ප්‍රධාන චරිතය වන “කන්නප්පා” ලෙස රඟපාන්නේ ඔහු. චිත්‍රපටයේ තිර රචනයත් ඔහුගේ.

  • අක්ෂේ කුමාර්: ශිව දෙවියන්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර්.

  • ප්‍රභාස්: “බාහුබලි” චිත්‍රපටයෙ ප්‍රභාස් “රුද්‍ර” කියන බලවත් චරිතයක් නිරූපණය කරනවා.

  • මෝහන්ලාල්: මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන මෝහන්ලාල් “කිරාතා” කියන චරිතයෙන් දායක වෙනවා.

  • කාජල් අගර්වාල්: පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කරනවා.

  • මෝහන් බාබු: විෂ්ණු මංචුගේ පියා සහ ප්‍රවීණ නළුවෙක් වන මෝහන් බාබු, චිත්‍රපටයේ ප්‍රධාන පූජක චරිතය රඟපාන අතරම, මෙහි නිෂ්පාදකවරයාද වෙනවා.

මීට අමතරව ආර්. සරත්කුමාර්, මධූ, බ්‍රහ්මානන්දම් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේක අධ්‍යක්ෂණය කරන්නේ “මහාභාරත්” ටෙලි නාට්‍ය මාලාවෙන් ලොකු ප්‍රසිද්ධියක් ලබාගත් මුකේෂ් කුමාර් සිං.

දැවැන්ත පරිමාණයේ වීර කාව්‍ය චිත්‍රපට, පුරාවෘත්ත කතා සහ භක්තිය මුල් කරගත් නිර්මාණ බලන්න කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි. ඒ වගේම, ඉන්දියාවේ විවිධ සිනමා ක්ෂේත්‍රවල සුපිරි තරු එකම තිරයක දකින්න ආස අයටත් මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/feed/ 5
Yevadu (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/#respond Fri, 17 Jan 2025 05:44:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87187 Yevadu Sinhala Sub Yevadu Sinhala Subtitles Yevadu 2014 Sinhala Sub Yevadu (2014) Sinhala Sub Yevadu (2014) Sinhala Subtitles “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න […]

The post Yevadu (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yevadu Sinhala Sub
Yevadu Sinhala Subtitles
Yevadu 2014 Sinhala Sub
Yevadu (2014) Sinhala Sub
Yevadu (2014) Sinhala Subtitles

“දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.

කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yevadu (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/feed/ 0
Rough (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rough-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rough-2014-sinhala-subtitles/#respond Wed, 11 Dec 2024 10:13:53 +0000 https://braszers.tk/?post_type=movies&p=15793 Rough Sinhala Subtitles Rough (2014) Sinhala Subtitles A Telugu film directed by C. H. Subba Reddy.

The post Rough (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rough Sinhala Subtitles

Rough (2014) Sinhala Subtitles

A Telugu film directed by C. H. Subba Reddy.

The post Rough (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rough-2014-sinhala-subtitles/feed/ 0
Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/badrinath-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/badrinath-2011-sinhala-subtitles/#respond Fri, 06 Dec 2024 13:22:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83944 Badrinath Sinhala Sub Badrinath Sinhala Subtitles Badrinath 2011 Sinhala Sub Badrinath (2011) Sinhala Sub Badrinath (2011) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badrinath Sinhala Sub
Badrinath Sinhala Subtitles
Badrinath 2011 Sinhala Sub
Badrinath (2011) Sinhala Sub
Badrinath (2011) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/badrinath-2011-sinhala-subtitles/feed/ 0
Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/orange-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/orange-2010-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 02:25:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81466 Orange Sinhala Sub Orange Sinhala Subtitles Orange (2010) Sinhala Sub Orange (2010) Sinhala Subtitles මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ …. කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ […]

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Orange Sinhala Sub
Orange Sinhala Subtitles
Orange (2010) Sinhala Sub
Orange (2010) Sinhala Subtitles

මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ ….
කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ මෙයා සදා කලික ආදරේ විශ්වාස නොකරන නිසා…මෙයා කියන්නේ ආදරේ හොඳ ටික කාලෙකට විතරයි කියලා…….
ඇත්තටම ආදරේ හොඳ ටික කාලෙකට විතරද?? සදාකාලික ආදරේ බොරුවක්ද??  රාම්ට  මොකෝ වෙන්නේ  කියන එක ඔයාලම බලන්න ආ මේකේ ලස්සනම සින්දු ටිකකුත් තියෙනවා මං හිතන්නේ ඔයාලත් ඒවාට කැමති වෙයි….

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/orange-2010-sinhala-subtitles/feed/ 0
Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/#comments Sun, 27 Oct 2024 11:50:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13678 ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට […]

The post Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට කේන්තිත් යනවා මට….) භූමිගේ සීයා විසින් මේ කසාදය නවත්තන්න ඇයට නගරයේ පෙම්වතෙක් ඉන්නවා කියලා ඇයගේ තාත්තට කියනවා. ඇයගේ පෙම්වතාව නිවසට එක්කගෙන එන ලෙස භානු ප්‍රසාද් කියනවා. ඇත්තටම භූමිට නගරයේ පෙම්වතෙක් නෑ… මදැයි කොලා නේද ? ඔන්න දැන් තමයි අපි නියම කතාවට එන්ටර් වෙන්නේ, භූමිගේ හොඳම යාළුවා වන ඉන්දු එයාගේ පෙම්වතා වන ක්‍රිෂ්ව ඇයගේ පෙම්වතා ලෙස යවන්න කැමති වෙනවා මේක ඉන්දුගේම යෝජනාවක් ප්‍රශ්ණයක් නේ….. කෙල්ලෙක් මෙහෙම තමන්ගේ කොල්ලව කැප කරයිද ? මේ වගේ දේකට අනික භූමි කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්නේ………

කොහොමෙන් කොහොමහරි ක්‍රිෂ් එයාගේ තාත්තට ලෝක සවාරියක යනවා කියලා බොරුවක් කියලා භූමිත් එක්ක ගමට යනවා එයාගේ පෙම්වතා විදියට… විවිධ හේතු සිදුවීම් එක්ක කතාව මෙහෙම ගලාගෙන යනකොට භූමිගේ හිතෙත් ක්‍රිෂ් ගැන ආදරයක් හටගන්නවා… ක්‍රිෂ් ඉන්දුව අතහරියිද ? ඉන්දු කියන්නේ කවුද ? එතන ඉඳලා කතාව කියන්න ඕනි නෑ නේද ? කුතුහලයක් තියෙන්නත් එපැයි… ඇත්තටම මේ කතාවේ ගොඩක් සංවේදී තැන් තියනවා ඇහැට කඳුළුත් එන මේක මුල ඉදන් අවසාන වෙනකම්ම ඇහැ බැඳගෙනම බලන්න පුළුවන්. මේක IMDB වල 7.1 ක රේට් එකක් අරගෙන තියනවා ඉතින් තව මොන කතාද ? කට්ටිය මේක අනිවාර්යෙන්ම බලන්න, දෙපාරක් හිතන්න එපා එලම එකක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/feed/ 2
Dhammu (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dhammu-2012-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dhammu-2012-sinhala-subtitles/#comments Sat, 26 Oct 2024 10:10:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13669 The post Dhammu (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Dhammu (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dhammu-2012-sinhala-subtitles/feed/ 2
Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dookudu-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dookudu-2011-sinhala-subtitles/#respond Sat, 28 Sep 2024 03:15:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76018 Dookudu Sinhala Sub Dookudu Sinhala Subtitles Dookudu (2011) Sinhala Sub Dookudu (2011) Sinhala Subtitles

The post Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dookudu Sinhala Sub
Dookudu Sinhala Subtitles
Dookudu (2011) Sinhala Sub
Dookudu (2011) Sinhala Subtitles

The post Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dookudu-2011-sinhala-subtitles/feed/ 0
Purushothamudu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/purushothamudu-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/purushothamudu-2024-sinhala-subtitles/#respond Fri, 20 Sep 2024 14:45:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75558 Purushothamudu Sinhala Sub Purushothamudu Sinhala Subtitles Purushothamudu (2024) Sinhala Sub Purushothamudu (2024) Sinhala Subtitles

The post Purushothamudu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Purushothamudu Sinhala Sub
Purushothamudu Sinhala Subtitles
Purushothamudu (2024) Sinhala Sub
Purushothamudu (2024) Sinhala Subtitles

The post Purushothamudu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/purushothamudu-2024-sinhala-subtitles/feed/ 0
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/darling-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/darling-2024-sinhala-subtitles/#respond Sat, 17 Aug 2024 13:52:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73666 Darling Sinhala Sub Darling Sinhala Subtitles Darling (2024) Sinhala Sub Darling (2024) Sinhala Subtitles

The post Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Darling Sinhala Sub
Darling Sinhala Subtitles
Darling (2024) Sinhala Sub
Darling (2024) Sinhala Subtitles

The post Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/darling-2024-sinhala-subtitles/feed/ 0