Brad Garrett Archives - SinhalaSub https://sinhalasub.lk/cast/brad-garrett/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 21 Aug 2025 14:19:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Brad Garrett Archives - SinhalaSub https://sinhalasub.lk/cast/brad-garrett/ 32 32 Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/#respond Thu, 21 Aug 2025 14:17:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109866 Elio Sinhala Sub Elio Sinhala Subtitles Elio 2025 Sinhala Sub Elio (2025) Sinhala Sub Elio (2025) Sinhala Subtitles එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා  ඉතින් ඕකෙන් මුලු […]

The post Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Elio Sinhala Sub
Elio Sinhala Subtitles
Elio 2025 Sinhala Sub
Elio (2025) Sinhala Sub
Elio (2025) Sinhala Subtitles

එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා  ඉතින් ඕකෙන් මුලු හමුදා කඳවුරේ තියෙන සැටලයිට් ඔක්කොම පුපුරනවා මේකෙන් නැන්දාගේ රස්සාව නැති තත්ත්වයට ලං වෙනවා ඉතින් නැදා එලියෝ ව නේවාසික ඉස්කෝලේට දාන්න යනවා මොකක් වෙයිද බලලම දැනගන්න!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/feed/ 0
Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/#respond Mon, 28 Aug 2023 13:00:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52158 Tangled Sinhala Sub Tangled Sinhala Subtitles Tangled (2010) Sinhala Sub Tangled (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා […]

The post Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tangled Sinhala Sub
Tangled Sinhala Subtitles
Tangled (2010) Sinhala Sub
Tangled (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපුන්සල්ව රජවාසලෙන් පැහැරගෙන යනවා. මේ කුමාරිකාවගේ අතුරුදහන් වීම නිසා ඉතා දුකින් කල් ගෙවන රජ යුවළ දූකුමරියගේ සෑම උපන්දිනයකට පාවෙන ලන්තෑරුම් අහසට පා කරලා යවනවා.. හිරවෙලා ඉන්න කුළුණේ ජනේලයෙන් මේ ලන්තෑරුම් දකින රපුන්Zසල් ඒ ලන්තෑරුම් බලන්න යන එක ජීවිතේ සිහිනය කරගන්නවා. කවදාවක් එයා හිරවෙලා ඉන්න කුළුණෙන් පිටවෙන්නට අවසර නැතිව ඉන්න රපුන්Zසල්ට එක දවසක් ඒ සඳහා‍ අවස්ථාවක් ලැබෙනවා. එළියේ ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න රපුන්Zසල්ට එළියට ගිහින් ගොඩාක් කරදර වලට මුහුණපාන්න වෙනවා.

වෝල්ට් ඩිස්නි සමාගමෙන් නිපදවූ 50 වෙනි කාටුන් චිත්‍රපටය මෙන්ම ලොව වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපට අතරින් දෙවන තැන ගත් මේක මේ වනවිට රේටින්ග්වල 8/10 ක් ලබා තියනවා. ගීත 20ක් පමණ අඩංගුවන මෙය සංගීතවත් කර තියෙන්නේ ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණය අටවරක් දිනාගත් Alan Menken. ඒවගේම මෙය මුලින්ම නිකුත්කරන්න සූදානම්වෙලා තියෙන්නේ “Rupanzel” කියන නමින්. නමුත් මීට කලින් ඩිස්නි සමාගම නිපදවූ The Princess and the frog කියන ෆිල්ම් එක වැඩියෙන්ම නරඹා ඇත්තේ ගැහැණුළමුන්ලු. ඒකට එක හේතුවක්ලු ඒ චිත්‍රපටයේ නම. ඉතින් මේ සැරේ ගැහැණු පිරිමි දෙපාර්ෂවයම අල්ලාගන්න තමයි Tangled කියන නමට මාරු කරලා තියෙන්නේ. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ මේක නමවන තැන අරන් තියනවා.

අපි පුංචි කාලේ අහලා තියෙන රපුන්Zසල්ගේ සුරංගනා කතාවට වඩා ගොඩාක් වෙනස් කම් එක්ක එන මේ කතාව අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතිව බලාගෙන ඉන්න පුළුවන් රසවත් සුරංගනා කතාවක්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ෆා ද බ්ලොගී සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tangled-2010-sinhala-subtitles/feed/ 0