Beast Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
A former RAW officer, who is among the hostages in a mall taken over by terrorists, has to foil their plans and prevent the government from releasing a dreaded terrorist, who he had helped put in prison at great personal cost.
Beast Sinhala Sub
]]>
මෙක දෙමල චිත්‍රපටයකි. මෙක හාස්‍යජනක චිත්‍රපටයක්. වැඩි තණ්හාව නිසා වෙන අල කලංචියක් තමයි මේකේ සම්පුර්ණයෙන්ම යන්නේ හැබැයි පට්ට අතල්.
කතාවට යමු. කතාවේ ඉන්නවා අම්මායි තාත්තායි දුවලා දෙන්නයි පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ කතාවේ පටන් ගන්නකොට අයියා මේ ගෙදර නෑ. ඉතින් මේ ගෙදර නංගි එයා වැඩ කරන්නේ ස්වර්ණාභරණ කඩේක, එයාගේ නම අගල්‍යා. එතකොට අක්කා එයාට කතා කරන්න බෑ, එයාගේ නම තේනමොලි. ඉතින් මේ අගල්‍යා පුරවපු කුපන් එකක් නිසා මෙයාලාට තැග්ගක් විදියට කාර් එකක් හම්බෙනවා. ඉතින් මේ නිසා මෙයාලාගේ අක්කාට මගුලකුත් හරියනවා. පස්සේ ඉතින් මේ ගෙදරින් ගියපු අයියා එනවා අයිතිවාසිකම් කියාගෙන. ඔන්න ඔතන ඉදලා තමයි ප්‍රශ්න පටන් ගන්නේ ඉතින් කතාව බලමු.
මෙක තණ්හාව නිසා මනුස්සයෙක් කොතනට වැටෙනවාද කියලා පෙන්නන කතාවක්.
“අන් අයගේ අවංක ධනයට ආශා කරන්නන්, එම තණ්හාව නිසා තමන්ගේ ධනය විනාශ කරගනී.”
අවසානයේදී ඉතා වැදගත් සමාජ පණිවිඩ කිපයක් සමග අතිශය හාස්‍යජනක කතාවක් බලන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.
]]>