Bindu Chandramouli Archives - SinhalaSub https://sinhalasub.lk/cast/bindu-chandramouli/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 05 Jun 2025 08:54:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bindu Chandramouli Archives - SinhalaSub https://sinhalasub.lk/cast/bindu-chandramouli/ 32 32 Jack (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jack-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jack-2025-sinhala-subtitles/#respond Thu, 05 Jun 2025 08:53:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102673 Jack Sinhala Sub Jack Sinhala Subtitles Jack 2025 Sinhala Sub Jack (2025) Sinhala Sub Jack (2025) Sinhala Subtitles ඉතින් Jack කියලා කියන්නේ තෙළිගු චිත්‍රපටියක්, මේක Action, Comedy, Thriller ගනයට අයිති වෙනවා. කතාව පැත්තට හැරුනොත්, කතාව පාදක වෙන්නේ Jack කියලා අන්වර්ත නාමයකින් අදුන්වන පැබ්ලෝ නෙරූඩා කියලා අමුතු නමක් තියන කොල්ලෙක් ගැන. මෙයා පොඩි කාලේ ඉදන්ම අමුතු […]

The post Jack (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jack Sinhala Sub
Jack Sinhala Subtitles
Jack 2025 Sinhala Sub
Jack (2025) Sinhala Sub
Jack (2025) Sinhala Subtitles

ඉතින් Jack කියලා කියන්නේ තෙළිගු චිත්‍රපටියක්, මේක Action, Comedy, Thriller ගනයට අයිති වෙනවා.

කතාව පැත්තට හැරුනොත්, කතාව පාදක වෙන්නේ Jack කියලා අන්වර්ත නාමයකින් අදුන්වන පැබ්ලෝ නෙරූඩා කියලා අමුතු නමක් තියන කොල්ලෙක් ගැන. මෙයා පොඩි කාලේ ඉදන්ම අමුතු චරිතයක්.කාටවත් හිතාගන්න බෑ මෙයාගෙ අරමුණු මොනවද කියලා.

මෙහෙම තරුණ කාලෙට ආවම, තාත්තට අවශ්‍ය වෙනවා පැබ්ලෝ ඇත්තටම මොනවද කරන්නේ කියලා දැනගන්න. වැඩේ කොච්චර සීරියස්ද කියලා කිව්වොත් පැබ්ලෝ ගැන හොයන්න බාර දෙන්නේ රහස් පරීක්ෂණ වැඩ කරන ආයතනයකට.

ඇත්තටම කිව්වොත් පැබ්ලෝගේ පොඩි කාලේ ඉදන් හීනයක් වෙලා තිබුනේ ඉන්දියාවේ බුද්ධි අංශය, එහෙම නැත්තන් RAW එකට සම්බන්ධ වෙන එක. දවසක් මෙයා RAW එකේ interview එකකට යනවා. හැබැයි ප්‍රතිඵලයක් දැනගන්නත් කළින් එයාට ඕනි වෙනවා රට වෙනුවෙන් වැඩ කරන්න. ඒ නිසා මෙයා අපරාධ කල්ලියක විස්තර හොයන්න පටන් අරගෙන එයාලව ෆලෝ කරලා, RAW එක මේ වෙනකොටත් පරීක්ෂණ පටන් අරන් තියන මේ වැඩේ එක්ක පැටලෙනවා.

ඉතින් පැබ්ලෝගේ හීනෙට මොකක් වෙයිද ? එයා මොන වගේ කරදර වල පැටලෙයිද? ඒ ටික ඔයාලටම බලාගන්න තියලා මම නවතින්නම්.

ආයෙත් මුණ ගැහෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jack (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jack-2025-sinhala-subtitles/feed/ 0
KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ka-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ka-2024-sinhala-subtitles/#respond Fri, 09 May 2025 15:48:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100697 KA Sinhala Sub KA Sinhala Subtitles KA 2024 Sinhala Sub KA (2024) Sinhala Sub KA (2024) Sinhala Subtitles කතාව ගැන මතක් කරොත්,වාසුදේව්ව කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා අදුරු පොඩි කාමරයකට දානවා.ඒ කාමරේ මැද මේසයකුයි ඒක උඩ පොඩි කැරකෙන යන්ත්‍රයක් තියෙනවා.ඒක මෝහන යන්ත්‍රයක්.අල්ලගෙන ආපු කෙනා වාසුදේව්ගෙන් ප්‍රශ්න අහනකොට තමයි දන්නේ එයාට එයාගේ නමවත් මතක නෑ කියලා.ඒ කෙනා ප්‍රශ්න […]

The post KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
KA Sinhala Sub
KA Sinhala Subtitles
KA 2024 Sinhala Sub
KA (2024) Sinhala Sub
KA (2024) Sinhala Subtitles

කතාව ගැන මතක් කරොත්,වාසුදේව්ව කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා අදුරු පොඩි කාමරයකට දානවා.ඒ කාමරේ මැද මේසයකුයි ඒක උඩ පොඩි කැරකෙන යන්ත්‍රයක් තියෙනවා.ඒක මෝහන යන්ත්‍රයක්.අල්ලගෙන ආපු කෙනා වාසුදේව්ගෙන් ප්‍රශ්න අහනකොට තමයි දන්නේ එයාට එයාගේ නමවත් මතක නෑ කියලා.ඒ කෙනා ප්‍රශ්න ඇහුවාම වාසුදේව් මෝහනය වෙලා උත්තර දෙනවා.ඒත් එක්කම ඒ කාමරේට අල්ලපු කාමරේට රාධා කියලා කෙල්ලෙක් ගෙනත් දානවා.මේ මම ආරම්භය විතරයි කිව්වේ.ඇයි මෙයාලව තියාගෙන ඉන්නේ?කවුද මෙයාලව තියාගෙන ඉන්නේ?මොකටද තියාගෙන ඉන්නේ? කියලා ෆිල්ම් එක බලලාම තමයි හොයාගන්න වෙන්නේ.හිතපු නැති විදියේ අවසානයක් බලාගන්න පුලුවන් හොද චිත්‍රපටියක්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ka-2024-sinhala-subtitles/feed/ 0