Bhagyashree Madhav Limaye Archives - SinhalaSub https://sinhalasub.lk/cast/bhagyashree-madhav-limaye/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bhagyashree Madhav Limaye Archives - SinhalaSub https://sinhalasub.lk/cast/bhagyashree-madhav-limaye/ 32 32 Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/munjya-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/munjya-2024-sinhala-subtitles/#respond Sun, 25 Aug 2024 03:41:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74245 Munjya Sinhala Sub Munjya Sinhala Subtitles Munjya (2024) Sinhala Sub Munjya (2024) Sinhala Subtitles ඔන්න ඉතින් අද අරගෙන ආවේ,ඉන්දියානූ සිනමාවේ ජනප්‍රිය සිනමා විශ්වයක තුන්වෙනි චිත්‍රපටිය,Maddock Supernatural Universe එකට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Munjya.ඉතින් මේ විශ්වයේ කලින් ආපු චිත්‍රපටි තමයි Stree,Bhediya,මේ චිත්‍රපටි දෙකටත් සූම් එකෙන් ඔයාලට උපැසිරැසි ලබාදීලා තියෙනවා,මේ අවුරුද්දේ අගෝස්තු 15 නිකුත් වෙන්න තියෙන Stree […]

The post Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Munjya Sinhala Sub
Munjya Sinhala Subtitles
Munjya (2024) Sinhala Sub
Munjya (2024) Sinhala Subtitles

ඔන්න ඉතින් අද අරගෙන ආවේ,ඉන්දියානූ සිනමාවේ ජනප්‍රිය සිනමා විශ්වයක තුන්වෙනි චිත්‍රපටිය,Maddock Supernatural Universe එකට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Munjya.ඉතින් මේ විශ්වයේ කලින් ආපු චිත්‍රපටි තමයි Stree,Bhediya,මේ චිත්‍රපටි දෙකටත් සූම් එකෙන් ඔයාලට උපැසිරැසි ලබාදීලා තියෙනවා,මේ අවුරුද්දේ අගෝස්තු 15 නිකුත් වෙන්න තියෙන Stree 2 චිත්‍රපටියට කෙලින්ම සම්බන්ධ වෙන චිත්‍රපටියක් නිසා තමයි Munjya චිත්‍රපටිය කලින්ම තිරගත වෙන්නේ,ඉතින් ඔයාල Stree 1 සහ Bhediya චිත්‍රපටි නරඹල නැත්නම්,ඒවා නරඹන්න කියල ආරාධනා කරනවා,මොකද Munjya චිත්‍රපටියේ සමහර තැන් ඒ චිත්‍රපටි වලට සම්බන්ධ නිසා,

Munjya චිත්‍රපටියේ කතාව පැත්තට හැරුනොත්,1952 අවුරුද්දේ කොන්කන් කියන ගම්මානයෙන් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ,මේ ගමේ ජීවත්වෙන ගොටියා කියන පිරිමි ලමයා,එයාට වඩා අවුරුදු 7ක් වැඩිමහල් මුන්නි කියන ගෑනු ලමයට ආදරේ කරන්න ගන්නවා,ඉතින් මේක ගෝටියගේ ගෙදර අය දැනගත්තාම,ගෝටියට හොදට ගුටිකන්න වෙනව,කොහොමහරි,මෙතනින් නැවතුනේ නැති ගෝටියා,එයාගේ නංගිවත් අරගෙන චින්ටුක්වාඩී කියන දූපතට යන්නේ,අදුරු මායාවන්ගේ උදව්වෙන් මුන්නිව එයාගේ පැත්තට නම්මගන්න,හැබැයි එතන වෙන සිද්ධියක් නිසා,ගෝටියා මිය යනව, ඉතින් එහෙම,එහෙම කෙනෙක් මැරුනාම,බ්‍රහ්ම රාක්ෂයෙක් වෙලා සැරිසරනවා කියල,එ ගමේ අය විශ්වාස කරනවා,,ඒ නිසා යාගයන් කරල,ඒ මැරුන කෙනාව,ඒ ගහටම බැදල තියන එක තමයි ගම්මාසින් කරන්නේ, ඉතින් මේ කිව්වේ මුල් විනාඩි 5 ක කතාව,එතනින් එහාට නරඹන්නනම්,අරගෙන බලන්න Munjya..

Maddock Supernatural Universe එකේ ඊලග චිත්‍රපටිය තමයි Stree 2 ,මේ දවස් වල කවුරුවත් හිතුවේ නැති විදියට බ්ලොක්බස්ටර් එකක් වෙලා තියෙනවා,

 

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු උදයංඟ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/munjya-2024-sinhala-subtitles/feed/ 0