Bahador Foladi – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 19 Jun 2023 01:46:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bahador Foladi – SinhalaSub https://sinhalasub.lk 32 32 Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kandahar-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kandahar-2023-sinhala-subtitles/#respond Mon, 19 Jun 2023 01:46:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41974 Kandahar Sinhala Sub
Kandahar Sinhala Subtitles
Kandahar (2023) Sinhala Sub
Kandahar (2023) Sinhala Subtitles

කට්ටියටම සුභ දවසක් කියන ගමන් හදිසියේම අරගෙන ආවේ අද නිකුත්වුනු (15) වෙනිදා නිකුතුනු ක්‍රියාදාම චිත්‍රපටයක් හරි එහෙනම් අපි බලමු මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක්

Gerard Butler තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ඉතින් එයා ගොඩක් අය දන්නවා මොකද මෙයා ඉන්නේම ගොඩක් ක්‍රියාදාම චිත්‍රපට වලට නිසා ඉතින් අපි බලමු මෙයා රගපාපු තව ෆිල්ම් කිහිපයක් එහෙම 

Olympus Has Fallen
Plane
Angel Has Fallen

මේ ෆිල්ම් ඔයාට කනට සමහට විට හුරු ඇති අනිවාර්යෙන්ම මේවා බලලා ඇති මෙවාගේත් මෙයා තමයි ඉන්නේ.

ෆිල්ම් එක ගැන බලනකොට නමින් Kandahar පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙනවා වගේම මිලියන 6 $6 අදායමක් මේ චිත්‍රපටය උපයලා තියෙනවා.  රික් රෝමන් වෝ විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  මිචෙල් ලාෆෝචූන් විසින් රචනා කලේ. මෙ චිත්‍රපටයේ Gerard Butler නිෂ්පාදකයෙක් විදිහත් වැඩ කරනවා  Ali Fazal , Navid Negahban , Bahador Foladi, Nina Toussaint-White , Tom Rhys Harries , Vassilis Koukalani , Mark Arnold , Corey F Johnson , සහ Travis F Johnson වැනි සහය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 

එහෙනම් ෆිල්ම් එක ගැන කියන්නේ නැහැ ඔයාලම බලන්න එහෙනම් තව උපසිරසියකින් හම්බෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය
]]>
https://sinhalasub.lk/movies/kandahar-2023-sinhala-subtitles/feed/ 0