Ayu Inten Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ayu-inten/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 16 Jun 2024 17:07:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ayu Inten Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ayu-inten/ 32 32 Black Magic (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/black-magic-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/black-magic-2018-sinhala-subtitles/#respond Sun, 16 Jun 2024 08:23:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71318 Black Magic Sinhala Sub Black Magic Sinhala Subtitles Black Magic (2018) Sinhala Sub Black Magic (2018) Sinhala Subtitles මේක හොරර් ඝණයට අයත් වෙන චිත්‍ර‍පටියක්… මේක තිරඟත වුනේ 2018 වසරේ ඔක්තෝම්බර් 4 වැනිදා… මේක ඉංග්‍රිසි හා ඉන්දුනිසියන් භාෂාව 50/50 වගේ අන්තර්ඝතයි…. මේක කොහොමත් ඉන්දුනිසියානු චිත්‍ර‍පටියක් ලෙස තමයි වර්ඟිකරණය කරලාත් තියෙන්නේ… කතාව ගැන කිව්වොත් එහෙම සිව් දෙනෙකෙගෙන් […]

The post Black Magic (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Black Magic Sinhala Sub
Black Magic Sinhala Subtitles
Black Magic (2018) Sinhala Sub
Black Magic (2018) Sinhala Subtitles

මේක හොරර් ඝණයට අයත් වෙන චිත්‍ර‍පටියක්… මේක තිරඟත වුනේ 2018 වසරේ ඔක්තෝම්බර් 4 වැනිදා… මේක ඉංග්‍රිසි හා ඉන්දුනිසියන් භාෂාව 50/50 වගේ අන්තර්ඝතයි…. මේක කොහොමත් ඉන්දුනිසියානු චිත්‍ර‍පටියක් ලෙස තමයි වර්ඟිකරණය කරලාත් තියෙන්නේ… කතාව ගැන කිව්වොත් එහෙම සිව් දෙනෙකෙගෙන් යුත් පවුලක්… ඔවුන් ඉන්දුනිසියාවේ තමන්ගේ ගම්බද නිවසට ආපහු පැමිණෙනවා… ළමයි දෙන්නා නම් මේ නඟරයෙන් දුරස් වෙලා යන ගමන ගැන එතරම් පැහැදිමකින් නමෛයි ඉන්නේ. විශේෂයෙන්ම මේ අයගේ වැඩිමහල් දුව අලියාහ් තමයි මෙහෙම නඟරය දාලා එනවාට අකමැතිම. කොහොම හරි මේ අය ඇවිල්ලා ටික දවසක් ගෙවිලා යනවා… එතකොට තමයි මේ ළමයි දෙන්නාගේ මව වෙන ලෝරාට තමන්ගේ පොඩි දුවගේ අසාමාන්‍ය හැසිරිමක් තියනවා කියලා දකින්න ලැබෙන්නේ… කොහොම හරි මේ අය දැනගන්නවා කවුරුන් හෝ කෙනෙක් මොවුන්ට black magic එහෙමත් නැත්නම් අඳුරු මයාවක්.. තේරෙන සිංහලෙන්ම කිව්වොත් කොඩිවිනයක් කරලා කියලා.. ඉතින් කවුද මෙහෙම කරන්න ඇත්තේ මොකටද මෙහෙම කරන්න ඇත්තේ… ඒ සේරම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොත් නම් තමයි

The post Black Magic (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/black-magic-2018-sinhala-subtitles/feed/ 0