Avtar Gill Archives - SinhalaSub https://sinhalasub.lk/cast/avtar-gill/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 29 Apr 2025 06:49:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Avtar Gill Archives - SinhalaSub https://sinhalasub.lk/cast/avtar-gill/ 32 32 Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/inteha-2003-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/inteha-2003-sinhala-subtitles/#respond Tue, 29 Apr 2025 06:45:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99609 චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ටීනා සක්සේනා තමන්ගේ වැන්දඹු ව්‍යාපාරික පියා එක්ක ධනවත් ජීවන රටාවක් ගත කරමින් ඉන්න කෙනෙක්. දවසක්, හදිසියේම, ඇයගේ පියා ඇයට කියනවා ඇයගේ මව සමඟ විවාහ වෙන්න කළින් අනියම් බිරිඳක් සිටි බවත්, මේ සම්බන්ධය නිසා නන්දිනී කියල දියණියක් ඉපදුණු බවක්. මේකෙන් ඇය දරුණු කම්පනයකට ලක් වෙනවා. ඔහු ටීනාගේ අප්‍රසාදයට හේතු වන විධියට, […]

The post Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ටීනා සක්සේනා තමන්ගේ වැන්දඹු ව්‍යාපාරික පියා එක්ක ධනවත් ජීවන රටාවක් ගත කරමින් ඉන්න කෙනෙක්. දවසක්, හදිසියේම, ඇයගේ පියා ඇයට කියනවා ඇයගේ මව සමඟ විවාහ වෙන්න කළින් අනියම් බිරිඳක් සිටි බවත්, මේ සම්බන්ධය නිසා නන්දිනී කියල දියණියක් ඉපදුණු බවක්. මේකෙන් ඇය දරුණු කම්පනයකට ලක් වෙනවා. ඔහු ටීනාගේ අප්‍රසාදයට හේතු වන විධියට, නන්දිනීට ඔවුන් එක්ක ජීවත් වෙන්න ආරාධනා කරනවා. ඒකට හේතුව ඔහු බොහෝ කලක සිට අසනීපව සිටින නිසා, තමන් මිය ගිය පසු ටීනාව රැකබලා ගන්නා ලෙස නන්දිනීගෙන් ඉල්ලා සිටිමින්. ටික කලකට පස්සේ සක්සේනා මහතා මරණයට පත්වෙනවා. ශෝකයට පත් ටීනා සහ නන්දිනී එක්ව ජීවත් වුණත්, ටීනා තවමත් ඇගේ සුළු සහෝදරිය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිව ඉන්නයි කැමති. කලකට පස්සේ රන්බීර් ඔබරෝයි කියලා කඩවසම් තරුණයෙක් ටීනාගේ ජීවිතයට ඇතුළු වෙනවා. නන්දිනීත් ඔහුව අනුමත කරන අතර, ටීනා නන්දිනී කෙරෙහි ඇති අකමැත්ත අත්හැර දමා ඇති බව පේන්න තියෙනවා. මෙයින් දින කිහිපයකට පස්සේ, නන්දිනී ටීනා සහ රන්බීර් අවන්හලකින් කෑම ගන්නා වෙලාවක නන්දිනීගේ මුදල් පසුම්බිය හොරෙක් උදුරා ගෙන දුවනවා. එතැනදී හොරා හඹා යන රන්බීර් ඔහුගෙන් මුදල් පසුම්බිය උදුරාගෙන නන්දිනිට දීලා හොරාට ඉතාම දරුණු කෝපයකින් පහර දෙනවා. මේ දිහා බලාගෙන ඉන්න නන්දිනී ඔහුගේ මේ මිනීමරු හැසිරීම ගැන බයට පත්වෙලා, රන්බීර්ගෙන් වෙන්වීම ගැන සලකා බැලිය යුතු බව ටීනාට උපදෙස් දෙනවා. මෙම හදිසියේ ඇති වූ මෙම වෙනස් වූ ආකල්පයෙන් බියට පත් ටීනා සවන් දීම ප්‍රතික්ෂේප කර රන්බීර් සමඟ ඇගේ සම්බන්ධය දිගටම කරගෙන යනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා අතර විරසකය යළිත් වැඩෙනවා.

හදිසියේම අන්වර් හුසේන් කියලා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන කෙනෙක් නන්දිනීට ඇමතුමක් අරගෙන රන්බීර්ගේ ඇත්ත නම රන්බීර් නොවන බවත් ඔහු මිනිමරුවෙක් බවත් පවසනවා. මේ ගැන සාක්ෂි ඇය වෙත ලබාදෙන්නට එකඟ වෙන ඔහු ඇයට බ්ලු ස්ටාර් නම් හෝටලයේ කාමරයකට නන්දිනීට කතා කරනවා මේ ගැන කතා කරන්නට. ඇය එතැනට ළඟා වෙද්දී ඇයට දැනගන්න ලැබෙනවා කිසිවෙක් විසින් අන්වර් හුසේන්ව ඝාතනය කර ඇති බව. මේ දැක නන්දිනී තැතිගන්නවා. ඇය පොලිසියට දන්වනවා රන්බීර් අන්වර්ගේ ඝාතනය පිටුපස සිටිය හැකි බව. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නවා. එහෙත් ආදරයෙන් අන්ධ වුණු ටීනා නීතිඥයෙක් සමඟ ඇවිත් ඔහුව නිදහස් කරගන්නවා, මිනීමැරුම සිදුවුණු අවස්ථාවේ රන්බීර් තමන් සමඟ වෙනත් තැනක සිටි බව කියමින්. මේ සමඟින් රන්බීර් නන්දිනී සමඟ තිබුණු වෛරය තවත් වැඩි වෙනවා. ඔහු මේ ගැන කුමක් කරයිද? ඇත්තටම මේ රන්බීර් කවුද? මොකක්ද එයාගේ අතීතය? අන්වර් හුසේන්ව මරා දැමුවේ කවුද? පොලිසියට ඔහුව කොටු කරගැනීමට හැකි වෙයිද? රන්බීර් සමඟ ගත කරන ටීනාගේ අනාගතය කුමක් වෙයිද? මේ සේරම මේ සිනමාපටය බලලා දැනගන්න එහෙනම්.

Inteha Sinhala Sub
Inteha Sinhala Subtitles
Inteha 2003 Sinhala Sub
Inteha (2003) Sinhala Sub
Inteha (2003) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/inteha-2003-sinhala-subtitles/feed/ 0
Shahenshah (1988) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shahenshah-1988-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shahenshah-1988-sinhala-subtitles/#respond Sat, 25 Jan 2025 13:40:22 +0000 https://braszers.tk/?post_type=movies&p=16769 Shahenshah Sinhala Subtitles Shahenshah (1988) Sinhala Subtitles Inspector Srivastav is framed by a wily and cunning gangster, J.K., and unable to prove his innocence, hangs himself, leaving behind his wife, and son, Vijay. Years later, Vijay has grown up and has joined the police force as an Inspector. Unlike his dad, he is corrupt and […]

The post Shahenshah (1988) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shahenshah Sinhala Subtitles

Shahenshah (1988) Sinhala Subtitles

Inspector Srivastav is framed by a wily and cunning gangster, J.K., and unable to prove his innocence, hangs himself, leaving behind his wife, and son, Vijay. Years later, Vijay has grown up and has joined the police force as an Inspector. Unlike his dad, he is corrupt and does accept bribes to turn a nelson’s eye to crime. The City Police are assigned the task of apprehending a customed man called “Shahenshah”, who operates at night and targets, tries and kills gangsters in a “Judge and Executioner “style. No one knows the real identity of Shahenshah, as he is feared by the police department, and respected by the poor and middle-class.

The post Shahenshah (1988) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shahenshah-1988-sinhala-subtitles/feed/ 0
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/1920-horrors-of-the-heart-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/1920-horrors-of-the-heart-2023-sinhala-subtitles/#comments Sat, 02 Sep 2023 12:03:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53044 1920: Horrors of the Heart Sinhala Sub 1920: Horrors of the Heart Sinhala Subtitles 1920: Horrors of the Heart (2023) Sinhala Sub 1920: Horrors of the Heart (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 1920 ෆිල්ම් සිරිස් එකේ 5 වැනි චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය ගිය මාසේ නිකුත් වෙන්නේ… 1920 ෆිල්ම් සිරිස් එකේ ෆිල්ම් එකක් උනාට […]

The post 1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1920: Horrors of the Heart Sinhala Sub
1920: Horrors of the Heart Sinhala Subtitles
1920: Horrors of the Heart (2023) Sinhala Sub
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

1920 ෆිල්ම් සිරිස් එකේ 5 වැනි චිත්‍රපටිය ලෙස තමයි මේ චිත්‍රපටිය ගිය මාසේ නිකුත් වෙන්නේ… 1920 ෆිල්ම් සිරිස් එකේ ෆිල්ම් එකක් උනාට කලින් කතා හා කිසිම සම්බන්ධයක් නැහැ. මේ චිත්‍රපටි මාලාවේම සිද්ධ වෙන්නේ 1920 වසරේ සිදුවන සිදුවිම් ගැන කතාවක්.. Krishna Bhatt විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ Avika Gor,Rahul Dev හා Barkha Bisht රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියන්න කලින් කියන්න ඕනි මේ චිත්‍රපටියේ පොඩි අවුලකට කියලා තියෙන්නේ චිත්‍රපටියේ ඇනිමේෂන් තමයි. මේ අවුල මැත කාලයේ ආව ගොඩක් චිත්‍රපටිවල මං දැක්කා.. හැබැයි ඒ ඇනිමේෂන් වලත් ඉතින් ලොකු අවුලක් නැහැ චිත්‍රපටිය රසවිදින්න පුලුවන්. කතාව ගැන කිව්වොත් එහෙම මේඝනා කියන්නේ තාත්තා එක්ක ජිවත්වෙන ගැණු ළමයෙක්. ඇයගේ අම්මා දාලා ගිහින්. කොහොම හරි මේඝනාගේ උපන්දිනේ දවසේම තාත්තා සියදිවි නසාගෙන මිය යනවා. මේඝනා ගොඩක් අවුලෙන් ඉන්නේ මේ සිදුවිම නිසා. තාත්තා ඇයි මේ සියදිවි නසාගත්තේ කියලා හොයලා බැලුවාම මේඝනාට තාත්තාගේ දිනපොතක් ලැබෙනවා. මේකේ ලියලා තියනවා ඇයි තාත්තා සියදිවි නසාගත්තේ වගේම මේඝනාගේ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා.. ඉතින් අම්මාගෙන් පලිගන්න කියලා හිතාගෙන මේඝනා තාත්තාගේ ආත්මයෙන් උදව් ඉල්ලනවා. යක්ෂයෙක්ගෙන් උදව් ගත්තාම ඒකට ප්‍රතිගෙවිම් මොන වගේ වෙන්න පුලුවන්ද කියලා දන්නවානේ. ඉතින් මේඝනාගේ පලිය සාර්ථක කරගන්න පුලුවන් වේවිද

එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/1920-horrors-of-the-heart-2023-sinhala-subtitles/feed/ 2