Atharvaa Murali Archives - SinhalaSub https://sinhalasub.lk/cast/atharvaa-murali/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Jul 2025 02:58:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Atharvaa Murali Archives - SinhalaSub https://sinhalasub.lk/cast/atharvaa-murali/ 32 32 DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/#respond Sat, 05 Jul 2025 19:40:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105525 DNA Sinhala Sub DNA Sinhala Subtitles DNA 2025 Sinhala Sub DNA (2025) Sinhala Sub DNA (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි]  HQ HDTS පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ළද DNA කියන්නේ ඉන්දියාවේ දමිළ භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය […]

The post DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DNA Sinhala Sub
DNA Sinhala Subtitles
DNA 2025 Sinhala Sub
DNA (2025) Sinhala Sub
DNA (2025) Sinhala Subtitles

 HQ HDTS පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද DNA කියන්නේ ඉන්දියාවේ දමිළ භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nelson Venkatesan විසින්. Athisha Vino සමඟ එක්ව පිටපත ලියා තිබෙනවා. Olympia Movies විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක Atharvaa සහ Nimisha Sajayan විසින් සිදුකරනවා.

චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Mohammed Zeeshan Ayyub, Balaji Sakthivel, Ramesh Thilak, Viji Chandrasekhar, Chetan, Riythvika, Subramaniam Siva සහ Karunakaran ඇතුළත් වෙනවා.

සංගීත අංශයට පැමිණීමෙන් Ghibran Vaibodha විසින් පසුබිම් සංගීතය නිර්මාණය කර ඇති අතර, Sathyaprakash, Sreekanth Hariharan, Pravin Saivi, Sahi Siva සහ Anal Akash විසින් ගීත රචනා කර තිබෙනවා.

DNA චිත්‍රපටය 2025 ජූනි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වූ අතර ජූනි 20 වන දින සිනමාහල්වලට නිකුත් කර තියෙනවා. චිත්‍රපටය විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්නත් සමත් වුනා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/feed/ 0
Trigger (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/trigger-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/trigger-2022-sinhala-subtitles/#comments Tue, 08 Apr 2025 06:25:47 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30588 Trigger Sinhala Sub Trigger Sinhala Subtitles Trigger (2022) Sinhala Sub Trigger (2022) Sinhala Subtitles

The post Trigger (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Trigger Sinhala Sub
Trigger Sinhala Subtitles
Trigger (2022) Sinhala Sub
Trigger (2022) Sinhala Subtitles

The post Trigger (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/trigger-2022-sinhala-subtitles/feed/ 2
Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nirangal-moondru-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nirangal-moondru-2024-sinhala-subtitles/#comments Sat, 21 Dec 2024 20:30:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83139 Nirangal Moondru Sinhala Sub Nirangal Moondru Sinhala Subtitles Nirangal Moondru 2024 Sinhala Sub Nirangal Moondru 2024 Sinhala Subtitles Nirangal Moondru (2024) Sinhala Sub Nirangal Moondru (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nirangal Moondru Sinhala Sub
Nirangal Moondru Sinhala Subtitles
Nirangal Moondru 2024 Sinhala Sub
Nirangal Moondru 2024 Sinhala Subtitles
Nirangal Moondru (2024) Sinhala Sub
Nirangal Moondru (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/nirangal-moondru-2024-sinhala-subtitles/feed/ 2
Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thalli-pogathey-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thalli-pogathey-2021-sinhala-subtitles/#respond Sun, 29 Sep 2024 15:30:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12202 Thalli Pogathey (2021) Sinhala Sub   A woman invites her ex-lover, to spend 10 days with her and her husband to show that she is actually leading a happy life.   Thalli Pogathey (2021) Sinhala Sub

The post Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalli Pogathey (2021) Sinhala Sub

 

A woman invites her ex-lover, to spend 10 days with her and her husband to show that she is actually leading a happy life.

 

Thalli Pogathey (2021) Sinhala Sub

The post Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thalli-pogathey-2021-sinhala-subtitles/feed/ 0
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pattathu-arasan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pattathu-arasan-2022-sinhala-subtitles/#comments Fri, 30 Dec 2022 10:21:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34556 Pattathu Arasan Sinhala Sub Pattathu Arasan Sinhala Subtitles Pattathu Arasan (2022) Sinhala Sub Pattathu Arasan (2022) Sinhala Subtitles   ඔන්න තවත් අලුතෙන්ම ආපු සුපිරි ෆිලුමක් අරන් තමයි මං අද ආවෙ.. මේකත් සුපුරුදු පරිදි සමිත සහෝ මට භාර දීපු වැඩක් තමයි.. ඔහුට ගොඩක් ස්තුතියි මට මේ වගේ හොද හොද ෆිල්ම් තෝරලා බේරලා දෙනවට  යමු ෆිලුම දිහාට.. […]

The post Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pattathu Arasan Sinhala Sub
Pattathu Arasan Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Sub
Pattathu Arasan (2022) Sinhala Subtitles

 

ඔන්න තවත් අලුතෙන්ම ආපු සුපිරි ෆිලුමක් අරන් තමයි මං අද ආවෙ.. මේකත් සුපුරුදු පරිදි සමිත සහෝ මට භාර දීපු වැඩක් තමයි.. ඔහුට ගොඩක් ස්තුතියි මට මේ වගේ හොද හොද ෆිල්ම් තෝරලා බේරලා දෙනවට ❤?

යමු ෆිලුම දිහාට..

Sports, Action, Drama පැත්තට අයත් වෙන මේ ටැමිල් චිත්‍රපටය රිලීස් වෙන්නෙ මේ අවුරුද්දේ නොවැම්බර් 25 (මාසයයි ඇවිල්ල ?)..එතකොට මේකේ IMBD අගය 5.2 ක්‌ අරන් තියෙනවා..මේ චිත්‍රපටයේ කතාව වගේම අධ්‍යක්ෂණය A. SARKUNAM කියන අධ්‍යක්ෂකවරයා විසින්..ප්‍රතිචාර ගත්තොත් මිශ්‍ර ප්‍රතිචාර තමයි මේකට ලැබිල තියෙන්නේ..

එතකොට මේකේ ප්‍රධාන නළුවා ගැන නම් හැමෝම දන්නවානේ.. Atharvaa ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ බොහොම දක්ෂ නැගී එන අතිශය ජනප්‍රිය නළුවෙක්.. එයාගේ Sports, Action mix වෙච්ච අමුතුම වැඩ ටිකක් මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන් ඔයාලට.. ?

එතකොට මේකේ අනිත් ප්‍රධාන නළුවා අපි කවුරුත් ආදරේ කරන Rajkiran.. ඔහු ගැන නම් පොඩ්ඩක් කියන්න ඕනමයි ..ඔහු ලගක ඉදන් එකදිගට සම්බන්ද උනේම එකම ආරයක චිත්‍රපට වලට.. ගමක් හෝ පවුලක් සම්බන්ද තේමාවක් තියෙන චිත්‍රපටවලට.. මේ චිත්‍රපටයෙත් එවැනිම කතා තේමාවක් තමයි තියෙන්නේ.. අපි Rajkiran එක්ක ගොඩක් නළුවන්ගේ සුසංයෝග දැකල තියෙනවා නේ..

Thalapathi Vije + Rajkiran – Kaavalan
Dhanush + Rajkiran – Venghai
Kaarthi + Rajkiran – Komban, Viruman
Vishal + Rajkiran – Sandakozhi 2
Sivakarthi + Rajkiran – Rajini Murugan

ඒ ෆිල්ම්ස් වලින් අපි මෙයාගේ ආතල් කොමඩි ටිකක් වගේම මරු ෆයිට් ටිකකුත් දැක්කනේ… එහෙනම් මේකෙන් එයාගේ Sports වැඩ ටිකක් බලමු ?❤?

කතාව පොඩ්ඩක් කියන්නම්..

කතාවේ ප්‍රධාන චරිතේ තමයි චින්නදුරෙයි(Atharvaa) කියන්නේ.. මෙයාගේ තාත්තා නෑ අම්මා එක්ක තමයි ජීවත් වෙන්නෙ..තාත්තා මැරෙන්නෙත් කබඩි නිසා තමයි.. හැබැයි කොල්ලට නම් කබඩි සෙල්ලම් කරන්න බෑ අම්මා කේස් ? මෙයාගේ පවුලේ අය මෙයාවයි අම්මවයි අයින් කරලා දාල ඉන්නේ..දේපල ප්‍රශ්නයක් නිසා..මෙයාගේ සීයා තමයි පොත්තාරි කියන්නේ..පොත්තාරි තරම් කබඩි ක්‍රීඩාවට වැඩ්ඩෙක් අහල ගම් හතක නෑ..අපේ චින්නදුරෙයි, සීයයි එයාගේ පවුලේ අයයි එක්ක එකට ඉන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ.. ඒත් වැඩේ අමාරුයි..කොච්චර ගෙදර ලගට ගියත් බාප්පාල, මහප්පල මෙයාට බර බරේ දානවා…කොල්ලා ලාවට පොඩි ලව් හුටපටයක් පස්සෙත් යනවා ?❤ එතකොට පොත්තාරි අවුරුදු ගානක් තිස්සේ ගමට ලොකු කීර්තියක් ගෙනත් දුන්න කෙනෙක්..ඒත් මෙයාගේ තවත් මුණුබුරෙක්ගේ ප්‍රශ්නයක් නිසා ගමේ හැමෝම මෙයාට හරස් වෙනවා.. හරස් වෙලා ගමේ අනික් හැමෝමයි එයාගේ පවුලේ අයයි විතරක් දෙපැත්තට බෙදිලා කබඩි තරගයක් තියමු කියනවා..මෙතන ඉදන් මොකක් වෙයිද ?ඔයාලම අරන් බලන්නකෝ මේක කබඩි ක්‍රීඩාව හා සම්බන්ද ෆිල්ම් එකක් ?

එහෙනම් බලන්නකෝ Atharvaa ගෙයි Rajkiran ගෙයි Chemistry එක කොහොම වෙයිද කියලා ?❤
Atharvaa + Rajkiran – Pattathu Arasan ??

Naai Sekar Retuns 2022 අරන් ඉක්මනට එන්නම් ?❤ හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

The post Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pattathu-arasan-2022-sinhala-subtitles/feed/ 1