Aswin Vijayan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/aswin-vijayan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Aug 2025 15:24:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aswin Vijayan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/aswin-vijayan/ 32 32 Samshayam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/samshayam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/samshayam-2025-sinhala-subtitles/#respond Fri, 08 Aug 2025 15:22:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108700 Samshayam Sinhala Sub Samshayam Sinhala Subtitles Samshayam 2025 Sinhala Sub Samshayam (2025) Sinhala Sub Samshayam (2025) Sinhala Subtitles ආයුබෝවන්, ටික දවසකට පස්සෙ උප සිරැසියක් කරන්නෙ. මේ මලයාලම් චිත්‍රපටය ඇවිත් මාසයකට වැඩියි. වැඩි සද්දයක් බද්දයක් නැතුව නිකම්ම අමතක වෙලා යන්න තිබුනට මේක බැලුවම ඒකත් බලන්නම ඕනෙ අමුතුම මලයාලම් පවුලේ කොමඩියක් බව තේරුණා. ඒ වගේම මේකෙ උපසිරැසිය […]

The post Samshayam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Samshayam Sinhala Sub
Samshayam Sinhala Subtitles
Samshayam 2025 Sinhala Sub
Samshayam (2025) Sinhala Sub
Samshayam (2025) Sinhala Subtitles

ආයුබෝවන්, ටික දවසකට පස්සෙ උප සිරැසියක් කරන්නෙ. මේ මලයාලම් චිත්‍රපටය ඇවිත් මාසයකට වැඩියි. වැඩි සද්දයක් බද්දයක් නැතුව නිකම්ම අමතක වෙලා යන්න තිබුනට මේක බැලුවම ඒකත් බලන්නම ඕනෙ අමුතුම මලයාලම් පවුලේ කොමඩියක් බව තේරුණා. ඒ වගේම මේකෙ උපසිරැසිය සඳහා ඉල්ලීම් කීපයක්මත් තිබුනා. ඉතිං මේ ලස්සන කතාවෙ උපසිරැසිය අද ඔබට රැගෙන එනවා. ඉතිං ඒක මැකිල යන්න කලින් අදම ඩවුන්ලෝඩ් කර ගෙන බලල ඉන්න.

ලස්සන කතාවක් උනත් ලොකු ලොකු තරු හිටියෙ නැති නිසාද දන්නෙ නෑ මේක එතරම් ජනප්‍රිය උනේ නෑ වගේ. ඒත් මලයාලියේ දක්ෂම නළු නිළියන් කීප දෙනෙක් මේකෙ රඟපානවා. තමන්ටම ආවේණික ශෛලියක් තියෙන දක්ෂ නළුවෙක් තමයි විනේ ෆෝට්, ලිජොමොල් ජෝස් ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, ඒ වගේම මේ දවස් වල ජනප්‍රිය ශරාෆුඩීන්, සිද්දික් වගේ නළුවන් රඟපාන මේකෙ අධ්‍යක්ෂනය රාජේශ් රවීගේ.

අවුරුදු එකහමාරක් ආදරෙන් හදා ගත්තු දරු පැටියා එක පාරටම අහිමි උනොත්? එහෙම නැත්තම් වෙන කෙනෙකුට දෙන්න උනොත් මොකද හිතෙන්නෙ? ඒ වෙනුවට වෙනත් දරුවෙක් තමන්ට ලැබුනොත් ඔබට ඒ ආදරේම දෙන්න පුළුවන්ද? මෙතන තමන්ගෙ ලේ පිළිබඳ ප්‍රශ්ණයක් තියෙනවද? මනෝජන්, විමලා යුවළට වගේම හාරිස් ෆයිසා යුවළටත් මේ ප්‍රශ්ණෙට මැදි වෙන්න වෙනවා. ඒ කෙනෙකුගේ සැකයක් මත පදනම් වෙලා සිදු වෙන සිදු වීමක්. අන්තිමේදි මේ ගැටළුව විසඳා ගන්නෙ කොහොමද? මේකත් තවත් අමුතුම කතාවක්.

ඉතින් මේ සුන්දර පටලැවිල්ල බලන්න ආරාධනා කරනවා.

තවත් උපසිරැසියක් සමග හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Samshayam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/samshayam-2025-sinhala-subtitles/feed/ 0