Arsha Baiju Archives - SinhalaSub https://sinhalasub.lk/cast/arsha-baiju/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 31 May 2025 06:02:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arsha Baiju Archives - SinhalaSub https://sinhalasub.lk/cast/arsha-baiju/ 32 32 Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/#comments Sat, 31 May 2025 06:02:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99831 Thudarum Sinhala Sub Thudarum Sinhala Subtitles Thudarum 2025 Sinhala Sub Thudarum (2025) Sinhala Sub Thudarum (2025) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා  අදත් මම අරගෙන එන්නෙ අප්‍රේල් 25 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම බෝම්බයත් අරගෙන , වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින් හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා […]

The post Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thudarum Sinhala Sub
Thudarum Sinhala Subtitles
Thudarum 2025 Sinhala Sub
Thudarum (2025) Sinhala Sub
Thudarum (2025) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා 
අදත් මම අරගෙන එන්නෙ අප්‍රේල් 25 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම බෝම්බයත් අරගෙන , වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින්
හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා එකම ෆිල්ම් එකක ආයෙත් , චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ තරුන් මූර්ති , මිනිහා මතක ඇතිනෙ SAUDI VELLAKKA , OPERATION JAVA ෆිල්ම් එහෙම බැලුවනම් , ඒවත් හුගක් සාර්ථක උන ෆිල්ම් , ඉතින් මෝහන්ලාල් වෙනුවෙන්ම මිනිහා හදපු සුපිරි ෆිල්ම් එකක් තමයි මේක , සුපිරි ෆෑන් බෝයි ෆිල්ම් එකක් හින්දා මිනිහා මෝහන්ලාල්ට දෙන්න තියෙන සුපිරි ම වටිනාකම දීලා තියෙනවා , ඒ වගේම ෆිල්ම් එකේ මෝහන්ලාල් රගපෑ බොහෝ ෆිල්ම් වල දෙබස් ඇතුලත් වෙලත් තියෙනවා , මට මතක් වෙන දෙබස් අයිති ෆිල්ම් වල නම් මම ෆිල්ම් එකේ රසවින්දනය වැඩිවෙන්නත් එක්ක උපසිරැසියට එකතු කරා , මොකද ඒ දෙබස් තිබ්බ තැන් වල තමයි මලයාලි රසිකයො වැඩිපුරම හිනාවුනේ
ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ආදායම ගැන , මේ චිත්‍රපටියෙ ආදායම කෝටි 232 ක් පමණ , ඒ වගේම කේරලේ පමණක් දින 34 කින් කෝටි 118 ක් විතර  කේරලයෙ විතරක් පලවෙනි කෝටි 100 හොයපු ෆිල්ම් එක ,  ඒ වගේම කෝටියකට ආසන්න පිරිසක් ෆිල්ම් එක බලලා කියලා තමයි ආරංචිය
නලු නිලියො ගැන කියනවනම්  මෝහන්ලාල් , ශෝබනා , බිනී පප්පු , ප්‍රකාශ් වර්මා , තෝමස් මැතිව් , ෆර්හාන් ෆාසිල් වැනි නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ෆිල්ම් එකේ ධාවන කාලය පැය 2 විනාඩි 45 ක් පමණ , මේ වෙද්දි IMDb අගය 9.5/10 , ඒ වගේම THRILLER , DRAMA කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් කේරලේ පත්තනම් තිට්ටා දිස්ත්‍රික්කයේ රාන්නි කියන ප්‍රදේශයේ ඉන්නවා බෙන්ස් කියලා කෙනෙක් ,නැත්නම් ශංමුගම් (මෝහන්ලාල්)මිනිහා කුලී රත රියදුරෙක් , තමන්ගෙ කලු ඇම්බැස්ඩර් කාරෙකට පණ වගේ ලව් , පට්ට පාඩුවෙ තමන්ගෙ පවුල එක්ක සතුටින් ජීවත් වෙනවා , දවසක් මිනිහා ගෙ වාහනේ ගරාජ් එකට දාලා ගමනක් ගිහින් එද්දි වාහනේ පොලිසියට අරන් ගිහින් , ගරාජ් එකේ කොල්ලා වාහනෙන් ගංජා ඇඳලා , පලවෙනි අර්ධය පට්ට පාඩුවෙ ආතල් එකේ ගෙවී යනවා , මිනිහා වාහනේ බේරගන්න හෙන ගේමක් දෙනවා , ඔන්න  මෙතන ඉඳන් තමයි සෙල්ලම වෙනස් වෙන්නෙ …… මීට වඩා කියලා තේරුමක් නෑ , ඔයාලට බාරයි
ෆිල්ම් එක ඉක්මනට ඉවරකරගන්න ටයිම් ලයින් ගහලා සප් එක දීපූ ඉඳුවර නිසල් සහෝදරයාටත් ස්තූති කරමින් තවත් අලුත් උපසිරැසියක් අරන් එන්නම් කියමින් අදට සමුගන්නවා , ආයෙ දවසක හමුවෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/feed/ 2
Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/family-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/family-2024-sinhala-subtitles/#respond Thu, 16 Jan 2025 17:53:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87160 Family Sinhala Sub Family Sinhala Subtitles Family 2024 Sinhala Sub Family (2024) Sinhala Sub Family (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Family Sinhala Sub
Family Sinhala Subtitles
Family 2024 Sinhala Sub
Family (2024) Sinhala Sub
Family (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/family-2024-sinhala-subtitles/feed/ 0
Madhura Manohara Moham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/madhura-manohara-moham-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/madhura-manohara-moham-2023-sinhala-subtitles/#respond Tue, 28 Nov 2023 19:10:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61372 Madhura Manohara Moham Sinhala Sub Madhura Manohara Moham Sinhala Subtitles Madhura Manohara Moham (2023) Sinhala Sub Madhura Manohara Moham (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Comedy/Family ගනයට අයත් Madhura Manohara Moham කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! ලිපිය උපුටා […]

The post Madhura Manohara Moham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madhura Manohara Moham Sinhala Sub
Madhura Manohara Moham Sinhala Subtitles
Madhura Manohara Moham (2023) Sinhala Sub
Madhura Manohara Moham (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Comedy/Family ගනයට අයත් Madhura Manohara Moham කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subcenelk.com හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madhura Manohara Moham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/madhura-manohara-moham-2023-sinhala-subtitles/feed/ 0
Mukundan Unni Associates (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mukundan-unni-associates-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mukundan-unni-associates-2022-sinhala-subtitles/#respond Fri, 03 Feb 2023 10:25:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35791 Mukundan Unni Associates Sinhala Sub Mukundan Unni Associates Sinhala Subtitles Mukundan Unni Associates (2022) Sinhala Sub Mukundan Unni Associates (2022) Sinhala Subtitles

The post Mukundan Unni Associates (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mukundan Unni Associates Sinhala Sub
Mukundan Unni Associates Sinhala Subtitles
Mukundan Unni Associates (2022) Sinhala Sub
Mukundan Unni Associates (2022) Sinhala Subtitles

The post Mukundan Unni Associates (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mukundan-unni-associates-2022-sinhala-subtitles/feed/ 0