Arjit Taneja Archives - SinhalaSub https://sinhalasub.lk/cast/arjit-taneja/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:45:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arjit Taneja Archives - SinhalaSub https://sinhalasub.lk/cast/arjit-taneja/ 32 32 Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/#respond Thu, 01 Aug 2024 01:46:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72949 Mr. & Mrs. Mahi Sinhala Sub Mr. & Mrs. Mahi Sinhala Subtitles Mr. & Mrs. Mahi (2024) Sinhala Sub Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles සුබ දවසක් යාලුවනේ ඔයාලා හැමෝටම.. අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahiෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් […]

The post Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mr. & Mrs. Mahi Sinhala Sub
Mr. & Mrs. Mahi Sinhala Subtitles
Mr. & Mrs. Mahi (2024) Sinhala Sub
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles

සුබ දවසක් යාලුවනේ ඔයාලා හැමෝටම..

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahiෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.මේ වගේම මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මහීමා සහ මහේන්ද්‍ර කියන දෙන්නගෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ..මේ දෙන්නම ලොකුම ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..මීට වඩා මම කිව්වොත් කතාව ස්පොයිල් වෙන නිසා මම මීට වඩා කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/feed/ 0