Arjan Aujla Archives - SinhalaSub https://sinhalasub.lk/cast/arjan-aujla/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Mar 2024 17:03:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arjan Aujla Archives - SinhalaSub https://sinhalasub.lk/cast/arjan-aujla/ 32 32 My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/#respond Thu, 07 Sep 2023 15:38:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53423 My Name Is Khan Sinhala Sub My Name Is Khan Sinhala Subtitles My Name Is Khan (2010) Sinhala Sub My Name Is Khan (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක් මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම […]

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Khan Sinhala Sub
My Name Is Khan Sinhala Subtitles
My Name Is Khan (2010) Sinhala Sub
My Name Is Khan (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක්

මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම අන්තර්ජාලයෙනුත් දැනගන්න ලැබෙන්න ඇති. ඒත් ඉතින් මම කෙටියෙන් කියන්නම්. මෙහි ඛාන් ලෙස රංගනයේ යෙදෙන ෂාරුක් ඛාන් උපතේ සිටම Asperger’s Syndrome කියන මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ මවගේ උත්සාහයෙන් ඛාන්ගේ අධ්‍යාපන තත්වය ඇය වර්ධනය කරනවා. නමුත් මවගේ වියෝවෙන් ඛාන් තම බාල සොයුරා ජීවත් වන ඇමර්කාවට ගියපසු ඔහුට හමුවන සුරූපීනිය වන මන්දිරා සමග අදාරමය හැඟීමක් ඇති වෙනවා. මෙතැන්සිට කතාව වෙනස් ස්වරූපයක් අරගන්නවා. කතාව තුල එක් බලාපොරොත්තුවක් වන “I will meat the United state President” යන බලාපොරොතුව ඔහුව අවසානයේ වීරයකු බවට පත් කරනවා.

එහෙනම් මේ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් රසවිඳින්න කියලා අරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/feed/ 0