Arian Moayed Archives - SinhalaSub https://sinhalasub.lk/cast/arian-moayed/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 30 May 2025 13:53:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Arian Moayed Archives - SinhalaSub https://sinhalasub.lk/cast/arian-moayed/ 32 32 Fountain of Youth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fountain-of-youth-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fountain-of-youth-2025-sinhala-subtitles/#comments Thu, 29 May 2025 17:11:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101938 Fountain of Youth Sinhala Sub Fountain of Youth Sinhala Subtitles Fountain of Youth 2025 Sinhala Sub Fountain of Youth (2025) Sinhala Sub Fountain of Youth (2025) Sinhala Subtitles කතා සාරාංශය: කලක් තිස්සේ එකිනෙකාගෙන් ඈත්ව, විරසකව සිටි සහෝදරයෙකු සහ සහෝදරියක, අමරණීයත්වය ලබා දෙන බවට ජනප්‍රවාදයේ කියැවෙන ‘යෞවනයේ උල්පත’ සොයා යෑමට අත්වැල් බැඳගන්නවා. ඓතිහාසික හෝඩුවාවන් ඔස්සේ ඔවුන් […]

The post Fountain of Youth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fountain of Youth Sinhala Sub
Fountain of Youth Sinhala Subtitles
Fountain of Youth 2025 Sinhala Sub
Fountain of Youth (2025) Sinhala Sub
Fountain of Youth (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
කලක් තිස්සේ එකිනෙකාගෙන් ඈත්ව, විරසකව සිටි සහෝදරයෙකු සහ සහෝදරියක, අමරණීයත්වය ලබා දෙන බවට ජනප්‍රවාදයේ කියැවෙන ‘යෞවනයේ උල්පත’ සොයා යෑමට අත්වැල් බැඳගන්නවා. ඓතිහාසික හෝඩුවාවන් ඔස්සේ ඔවුන් යන මේ ගමන, අනතුරු, විශ්මිත දේ සහ ත්‍රාසයෙන් පිරුණු දැවැන්ත වික්‍මාන්විත ගවේෂණයක්! ඔවුන්ට මේ පුරාවෘත්තමය උල්පත සොයාගෙන, සදාකාලික ජීවනය හිමි කරගන්න පුළුවන් වෙයිද? කුතුහලය දනවන රහස් සහ අනපේක්ෂිත බාධක මැදින්, ඔවුන් දෙදෙනාගේ මේ දෛවෝපගත ගමනේ අවසානය කුමක් වේවිද?

උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ “Fountain of Youth (යෞවනයේ උල්පත)” ගැන කියන්න තියෙන්නේ, මේක නිකම්ම නිකම් ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් නෙවෙයි! 🤩 මේක ඇතුළෙ තියෙනවා ගැඹුරු අභිරහසක්, ෆැන්ටසි ලෝකෙට අරගෙන යන සුන්දරත්වයක්, සහෝදර බැඳීමක වටිනාකම, ඒ වගේම ජීවිතේ සදාකාලිකත්වය ගැන හිතන්න පොළඹවන කාරණා ගොඩක්.

අවුරුදු ගාණක් තරහ වෙලා, මූණවත් බලන්නෙ නැතුව හිටපු සහෝදරයයි සහෝදරියයි දෙන්නෙක්, හැමෝගෙම සිහිනයක් වුණු, ඒත් කවදාවත් කාටවත් හරියට හොයාගන්න බැරිවුණු “යෞවනයේ උල්පත” හොයාගෙන යන ගමන තමයි මේ කතාවට පාදක වෙන්නේ. 🗺 එයාලා පරණ ඉතිහාස පොත් පෙරළගෙන, කාලෙකට යටවෙලා ගියපු සිතියම් දිගේ, අනතුරුදායක, කවුරුත් නොගියපු තැන් පහු කරගෙන මේ උල්පත හොයනකොට, අපිවත් ඒ ගමනට එකතු වෙනවා වගේ දැනෙන්නේ. 🤫 හැම පියවරක් ගානෙම කුතුහලය වැඩි වෙනවා මිසක් නම් අඩුවක් නෑ. “ඇත්තටම මේ වගේ උල්පතක් තියෙනවද? එහෙම තියෙනවා නම් ඒක කොහොම එකක් වෙන්න ඇතිද? ඒකෙන් ඇත්තටම අමරණීය වෙන්න පුළුවන්ද?” මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔළුවට එනවා. 🤔

චිත්‍රපටිය පුරාවටම තියෙන වික්‍රමාන්විත දර්ශන, පුදුම හිතෙන ලස්සන ලොකේෂන්ස්, අනපේක්ෂිත විදියට මතු වෙන අභිරහස්වලින් නම් කිසිම අඩුවක් නැහැ. 🎬 මේ සහෝදර සහෝදරී දෙන්නට ගමන අතරතුරේදී මුහුණ දෙන්න වෙන අභියෝග, ඒ අයට උදව් කරන සහ බාධා කරන චරිත, ඒ හැමදේම කතාවට නියමෙටම ගළපලා තියෙනවා. මේක Action, Adventure රසිකයින්ට විතරක් නෙවෙයි, Fantasy සහ Mystery බලන්න ආස හැමෝටම හොඳටම සෙට් වෙන අත්දැකීමක් වේවි. 🔥

මම උපසිරැසි කරනකොටත් සමහර තැන්වලදී පුදුමයෙන් කට ඇරගෙන බලන් හිටපු අවස්ථා තිබුණා. ඒ තරමටම සමහර සිදුවීම් අනපේක්ෂිතයි. ඉතින්, ඔයාලත් බලන්න මේ “යෞවනයේ උල්පත” හොයාගෙන යන ත්‍රාසජනක ගමන කොහොමද කියලා. මිනිස්සු අමරණීය වෙන්න තියෙන ආසාව නිසා කොයි වගේ දේවල් කරන්න පෙළඹෙනවද කියලත් මේකෙන් අපිට හිතන්න යමක් ඉතුරු කරනවා. 👍 අනිවාර්යයෙන්ම අතපසු නොකර බලන්න ඕන චිත්‍රපටියක්!

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙය PG-13 ලෙස වර්ගීකරණය කර ඇති නිසා, යොවුන් වියේ දරුවන් සහ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුයි. ඇතැම් අන්තර්ගතයන් පිළිබඳව දෙමාපිය මගපෙන්වීමක් යෝග්‍ය විය හැකිය. 👨‍👩‍👧‍👦👍

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fountain of Youth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/fountain-of-youth-2025-sinhala-subtitles/feed/ 1
House of Spoils (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/house-of-spoils-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/house-of-spoils-2024-sinhala-subtitles/#respond Sun, 13 Oct 2024 06:28:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77683 House of Spoils Sinhala Sub House of Spoils Sinhala Subtitles House of Spoils (2024) Sinhala Sub House of Spoils (2024) Sinhala Subtitles House of Spoils යනු Bridget Savage Cole සහ Danielle Krudy විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද 2024 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයකි.  සූපවේදියෙකු ඈත තැනක අවන්හලක් විවෘත කරනවා, එත් හොල්මන් ඇවිල්ලා  හැමවෙලාවෙම එයාගෙ වැඩ කටයුතු […]

The post House of Spoils (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
House of Spoils Sinhala Sub
House of Spoils Sinhala Subtitles
House of Spoils (2024) Sinhala Sub
House of Spoils (2024) Sinhala Subtitles

House of Spoils යනු Bridget Savage Cole සහ Danielle Krudy විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද 2024 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයකි. 

සූපවේදියෙකු ඈත තැනක අවන්හලක් විවෘත කරනවා, එත් හොල්මන් ඇවිල්ලා  හැමවෙලාවෙම එයාගෙ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න හදනවා , ඔතනින් එහාට මන් මන් කතාව කියන්නේ නැහැ . 

The post House of Spoils (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/house-of-spoils-2024-sinhala-subtitles/feed/ 0
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/retribution-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/retribution-2023-sinhala-subtitles/#comments Tue, 19 Sep 2023 06:50:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54403 Retribution Sinhala Sub Retribution Sinhala Subtitles Retribution (2023) Sinhala Sub Retribution (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් තමා මේ ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action […]

The post Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Retribution Sinhala Sub
Retribution Sinhala Subtitles
Retribution (2023) Sinhala Sub
Retribution (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් තමා මේ ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්තු 23 ප්‍රංශයේදි නිකුත් වෙද්දි, අගෝස්තු 25 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

කතාව ගැන කිව්වොත් මැට් ටර්නර් කියන්නෙ කොටස් වෙළඳපල ආයතනයක මූල්‍ය කළමනාකරුවෙක්. මනුස්සයාට අනිත් හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ රස්සාව. ගෙදර ළමයි බිරිඳ ගැන මනුස්සයාට මතකවත් නෑ. ඉතින් දවසක් උදේක මැට් ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් ජීවිතේ වෙනස් කරන සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ දවසෙ උදේ මැට්ගෙ ෆෝන් එකට නිර්ණාමික කෝල් එකක් එනවා. ඇති නේද? එතනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක බලලම දැනගමු නේද? මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියන අන්තිම වෙනකම් හිතාගන්න බැරි කතා තේමාවක් තියන පවුලේ සැමට එක‍ට සිට නැරඹිය හැකි මේ ෆිලුම ඔයාල අනිව බලන්න ඕනෙ කියල මං නිර්දේශ කරනවා. ෆිල්ම් එකේ තව විස්තර ටිකක් පහලින් දාන්නම්.

එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් නරබන්න කියලා ඔයාලට ආරාධනා කරනවා…  කොමන්ටුවකුත් හලාගෙන යන්න යන ගමන්. හැමෝම පරිස්සමින් ඉන්න!!

Name – Retribution 2023

Catagory – Thriller/Action

IMDB – 5.3/10 (4K+ Vote)

Director – Nimród E. Antal

Starring – Liam Neeson, Noma Dumezweni, Lilly Aspell, Jack Champion

Box office – $13 Million

Running Time – 90m

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/retribution-2023-sinhala-subtitles/feed/ 1