Aradhya Ann Archives - SinhalaSub https://sinhalasub.lk/cast/aradhya-ann/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 07 Jun 2023 01:22:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aradhya Ann Archives - SinhalaSub https://sinhalasub.lk/cast/aradhya-ann/ 32 32 Bharatha Circus (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bharatha-circus-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bharatha-circus-2023-sinhala-subtitles/#respond Wed, 07 Jun 2023 01:19:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41534 Bharatha Circus Sinhala Sub Bharatha Circus Sinhala Subtitles Bharatha Circus (2023) Sinhala Sub Bharatha Circus (2023) Sinhala Subtitles   මෙය මලයාලම් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය විශේෂයෙන් අපේ සමාජය කොච්චර අපේ කරදරයකදි බලපානවාද කියලා පෙන්වන නිර්මාණයකී. කතාව පැත්තට යමු. කතාව පටන් ගන්නේ පොලිසියේන් ඒ කියන්නේ මෙ ගමේ මන්ත්‍රීතුමා ඇවිල්ලා ඉන්නවා මේ පොලිසියේ කෙනෙක් ගේ උපන්දිනයක් සමරන්න. ඉතින් […]

The post Bharatha Circus (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bharatha Circus Sinhala Sub
Bharatha Circus Sinhala Subtitles
Bharatha Circus (2023) Sinhala Sub
Bharatha Circus (2023) Sinhala Subtitles

 

මෙය මලයාලම් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය විශේෂයෙන් අපේ සමාජය කොච්චර අපේ කරදරයකදි බලපානවාද කියලා පෙන්වන නිර්මාණයකී.

කතාව පැත්තට යමු. කතාව පටන් ගන්නේ පොලිසියේන් ඒ කියන්නේ මෙ ගමේ මන්ත්‍රීතුමා ඇවිල්ලා ඉන්නවා මේ පොලිසියේ කෙනෙක් ගේ උපන්දිනයක් සමරන්න. ඉතින් මේ වෙලාවේ කෙනෙක් එනවා පැමිනිල්ලක් දාන්න. එයාගේ නම ලක්ෂ්මන්. එයා කියනවා මේක මෙ පොලිසියේ CI මහත්තයාට පැමිනිලි කරන්න ඕන කියලා. ඉතින් කොහොම හරි පැමිනිල්ල කරන්න අවස්ථාවක් හම්බුනා. දුව පොන්නී. මේ වෙනකොට මේ දරුවා සිහිය නැතුව රොහල් ගත කර ඇත. ඉතින් මෙතන කියන්නේ තමන්ගේ දරුවාගේ දුරකථනයට දරුවා ඉන්න නිරුවත් විඩියෝවක් ආවා කියලා. ඉතින් එක දැකලා බැනපු එකට මේ දරුවා සියදිවි නසාගන්න තැත් කලා කියලා. ඉතින් පොලිසියේන් මේ පිලිබදව දිගටම හැම හොඩුවාවකින්ම හොයනවා ඉතින් කොහොම හරි පොලිසියේන් මේ පිලිබදව හොයා ගන්නවා…..

අපි බලමු පොන්නිට මේ විඩියෝ ඒක එවපු කෙනාට පොලිසිය මොනා කරයිද කියලා? අපි බලමු පොන්නීට සිහිය එයිද කියලා? ලක්ෂ්මන්ට තාත්තා කෙනෙක් විදියට දෙයක් කරන්න පුලුවන් වෙයිද? මේ හැමදෙම දෑනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා. අනිවාර්යයෙන්ම බලන්න මේ සමාජය කොච්චර පිරිහිලාද කියලා දැනගන්න පුලුවන් චිත්‍රපටය මේක.

The post Bharatha Circus (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bharatha-circus-2023-sinhala-subtitles/feed/ 0