Appunni Sasi – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 29 Jul 2025 13:16:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Appunni Sasi – SinhalaSub https://sinhalasub.lk 32 32 Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/#respond Tue, 29 Jul 2025 11:19:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40113 සුභ දවසක් වේවා සියළු දෙනාට,

මගේ හයවෙනි මලයාලම් උපසිරැසියත් එක්ක තමයි මම ඔයාලව හම්බවෙන්න ආවෙ. මෑතකදි නිකුත් වෙච්ච Dear Vaappi චිත්‍රපටියත් අරගෙනයි. IMDB දර්ශකේ 7.0 ක් වගේ ඉහළ අඟයක් ගන්න “ඩියර් වාප්පි” සමත් වෙලා තියනවා. ප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වෙන ලාල් මෙහි රංගන දායකත්වය දක්වනවා. එමෙන්ම නවක නළු නිළි රැසකගේ දායකත්වය මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. ජීවිතේ පැමිණෙන බාධක සමඟ ඉදිරියට ගලා ගෙන යන පියෙක් සහ දියණියක් අතර ඇති අපූරු බැඳීම තේමා කරගත්තු කතා තේමාවකින් සමන්විත වෙලා තියන්වා.මුස්ලිම් මලයාලම් පරිසරයක් මත ගොඩ නැගුණු චරිත් වටා ගෙතුනු කතාවක් මෙහි දකින්න පුලුවන්. මෙහි සඳහන් “වාප්පි” කියන වචනයත් මලයාලම් මුස්ලිම් වරුන් පාවිච්චි කරන වචනයක් විදියට සඳහන් කරන්න පුළුවන්.

කතාව පැත්තට හැරුණොත් බැඳීම් මූලික කර ගත් පියෙක් සහ දියණියක් ජිවිතය ජය ගන්න දරණ උත්සාහය මෙහි දකින්න පුළුවන්. බෂීර් නම් ටේලර් වරයෙක් තම කුඩා කල සිට පැවති නිර්මාණාත්මක අදහස් සමඟ තමා සිහින මැවූ නිමිඇඳුම් අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දරණ උත්සාහය චිත්‍රපටිය පුරාම දකින්න පුළුවන් ඒ වගේම බෂීර් ටත් ඔහුගේ දියණිය ආමිරා ටත් මේක ජය ගන්න පුළුවන් වෙයිද කියල බලන්න මේ චිත්‍රපටිය නරඹන්න කියල ආරාධනා කරමින් අළුත් උපසිරැසියකින් හම්බවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

සියළු දෙනාට ජය!

Dear Vaappi Sinhala Sub
Dear Vaappi Sinhala Subtitles
Dear Vaappi (2023) Sinhala Sub
Dear Vaappi (2023) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/feed/ 0
Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/puzhu-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/puzhu-2022-sinhala-subtitles/#respond Sun, 06 Apr 2025 05:18:36 +0000 https://braszers.tk/?post_type=movies&p=18163 Puzhu Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles

PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ කුට්ටන්ගෙ නංගි, කිචූ කියන්නෙ කුට්ටන්ගෙ පුතා,ප්‍රදාන වශයෙන් මේ තුන්දෙනා තමයි කතාවෙ ඉන්නෙ , කුට්ටන්ගෙ නෝනා නැතිවෙලා, එයා පුතා එක්ක හරිම නිශ්ෂබ්ද ජීවිතයක් ගෙවන්නෙ, මෙයාලට තියෙන්නෙ හරිම අමුතු හැසිරීම්…කුට්ටන් කියන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන බයෙන් ඉන්න මනුස්සයෙක්..Triller ෆිල්ම් ගැන ඉතින් මුකුත් වැඩිය කියන්නත් බෑ….. puzhu එහෙමත් නැත්නම් පනුවො…මොකක් වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි..ඔයාලම බලන්නකෝ…

]]>
https://sinhalasub.lk/movies/puzhu-2022-sinhala-subtitles/feed/ 0