Anushka Shetty Archives - SinhalaSub https://sinhalasub.lk/cast/anushka-shetty/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 19 Dec 2023 18:52:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anushka Shetty Archives - SinhalaSub https://sinhalasub.lk/cast/anushka-shetty/ 32 32 Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/miss-shetty-mr-polishetty-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/miss-shetty-mr-polishetty-2023-sinhala-subtitles/#respond Sat, 04 Nov 2023 12:09:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58936 Miss. Shetty Mr. Polishetty Sinhala Sub Miss. Shetty Mr. Polishetty Sinhala Subtitles Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Sub Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ???? ?????? ?? ?????????? 2023 මේ අවුරුද්දෙ තවත් ??????????? උන චිත්‍රපටයක්. රිලීස් කරපු දවසෙ ඉදන් ???????? ??????? ඇවිත් තියනව. ????????? නිළි රැජින ??????? ?????? කාලෙකට පස්සෙ […]

The post Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Miss. Shetty Mr. Polishetty Sinhala Sub
Miss. Shetty Mr. Polishetty Sinhala Subtitles
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Sub
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

???? ?????? ?? ?????????? 2023 මේ අවුරුද්දෙ තවත් ??????????? උන චිත්‍රපටයක්. රිලීස් කරපු දවසෙ ඉදන් ???????? ??????? ඇවිත් තියනව.

????????? නිළි රැජින ??????? ?????? කාලෙකට පස්සෙ චිත්‍රපටයක රගපානවා.

??????? ??????

????? ??? ????????? ??????? / ????? ???????? චිත්‍රපට වල රගපාපු ?????? ?????????? තමා ප්‍රධාන නලුවා. ?????????? ෆිල්ම් එකෙත් චරිතෙකට රගපානවා මෙයා.

?????? ??????????

නලුවා කොහොමද පොරක්ද කියලා අර උඩ කියපු චිත්‍රපට දෙක බලපු අය දන්නවා. නියම නලුවෙක් මිනිහගෙ ෆිල්ම් වල ?????? නම් ???? ?????.

චිත්‍රපටය ගැන කතා කලොත්,

?????? ???? ?????????? අධ්‍යක්ෂණය කරපු ???? ?????? ?? ?????????? චිත්‍රපටය සාර්ථක ප්‍රතිචාර ලබා ගනිමින් තිරගත වුනා. ???b දර්ශකයෙහි 7.3 ක අගය ලබා ගැනීමටත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපට යේ කතාව පැත්ත ගත්තොත්.

??????? කියන්නෙ ?????? වල තමන්ගෙ අම්මා එක්ක ජීවත් වෙන ?????? ???? කෙනෙක්. එයා කසාද , ප්‍රේම සම්බන්ධතා වගෙ දේවල් වලට කැමති නෑ. ඒ වගේම ????? කියන්නෙ ???????? වල ඉන්න කොල්ලෙක්.රස්සාවට අමතරව ඔහුගෙ විනෝදාංශය විදියට ගෙදරට හොරෙන් ??????? ?????? කරනවා. ඔය අතරෙ යම් සිදු වීමක් නිසා ??????? හදිසියෙ ඉන්දියාවට එනවා. ඉන්දියාවට ආවට පස්සෙ සිදුවන සිදුවීමක් ??????? ගේ ජිවීතයට බලපානවා. ඔන්න එතනින් පස්සෙ තමා කතාව පටන් ගන්නෙ. ??????? ට ????? ව මුණ ගැහෙනවා.????? ??????? ගෙන් බලාපොරොත්තු වෙන දෙය හා ??????? ????? ගෙන් බලාපොරොත්තු වෙන දේවල් එකිනෙකට වෙනස්.

එහෙනම් ඔයාල බලලම ඉන්නකො .වෙනස්ම කතාවක්.

?????? , ????? මරු.

2 ?? ???? එක නම් ෆුල් ආතල්

?????? එක සාම්ප්‍රදායිකයි.

????? ??????

මිස් කරගන්නේ නැතුව අනිවාර්යයෙන් බලන්න කියල සිංහලසබ්නෙට් අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/miss-shetty-mr-polishetty-2023-sinhala-subtitles/feed/ 0
Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nishabdham-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nishabdham-2020-sinhala-subtitles/#comments Fri, 23 Jun 2023 02:40:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30 ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස් උනේ. අපි හැමෝම දන්න දෙන්නෙක් තමා මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. ඒ තමා Anushka Shetty (සාක්ෂි) සමග R. Madhavan (ඇන්තනි). ඊට අමතරව Anjali, Michael Madsen, shalini pandey යන නලු නිලියෝ […]

The post Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස් උනේ. අපි හැමෝම දන්න දෙන්නෙක් තමා මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. ඒ තමා Anushka Shetty (සාක්ෂි) සමග R. Madhavan (ඇන්තනි). ඊට අමතරව Anjali, Michael Madsen, shalini pandey යන නලු නිලියෝ රංගනයෙන් මේ ෆිලුමට දායක වෙනවා. Hemant Madhukar විසින් අධ්‍යක්ෂනය කරන මේ ෆිල්ම් එකට මේ වෙනකොට නම් ලැබිලා තියෙන්නේ IMDb 3.8 වගේ අගයක්.

IMDb එහෙම උනාට Thriller කැටගරියට ආස අයට එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් තවත් ලස්සන ෆිලුමක් තමයි මේක. Anushka , Madhavan දෙන්නා ඉන්න නිසාත් මාත් ලොකු කතාවක් බලාපොරොත්තු උනාට හිතුව තරම් ලොකු කතාවක් මේ ෆිල්ම් එකට අන්තර් ගත වෙලා නෑ කියලා තමා මට නම් හිතුනේ. කොහොම හරි එහෙම කියලා මේක නොබලා ඉන්න එපා, මොකද තවත් හොඳ බලන්න ඕන ෆිලුමක් තමා එහෙනම් ඔයා මග ඇර ගන්නේ. සමාජෙටත් ලොකු පණිවිඩයක් දෙන්න හොඳ උසහයක් මේ අධ්‍යක්ෂක වරයා අරගෙන තියෙනවා.

Thriller ෆිල්ම් එකක් නිසා මං ෆිල්ම් එක ගැන කියන්න ගිහින් ඒක ස්පොයිල් කරන්න යන්නේ නෑ මං මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න ඔයාලටම බාර කරලා මාත් එහෙනම් කැපෙනවා. දවස ගානේ දැන් සීඝ්‍රයෙන් කොරොනා සමාජයේ ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ඔයාලත් තමන්ගේ පරිස්සම වගේම අනික් අයගේ පරිස්සම ගැනත් හිතලා පුලුවන් තරම් ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න. ආයෙත් ඉක්මනටම හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු මධුසංක සහෝදරයාගේ ලිපිය

The post Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/nishabdham-2020-sinhala-subtitles/feed/ 1