Anuj Singh Duhan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/anuj-singh-duhan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 24 Apr 2025 02:00:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anuj Singh Duhan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/anuj-singh-duhan/ 32 32 Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/superboys-of-malegaon-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/superboys-of-malegaon-2025-sinhala-subtitles/#respond Thu, 24 Apr 2025 01:42:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99006 අපි මේ සිනමාපටයේ කතාව ගැන බලමු. මාලේගාවෝ ගම්මානයේ ආධුනික චිත්‍රපට නිෂ්පාදකයෙකු වන නසීර් ෂෙයික්ගේ ජීවිතය පාදක කරගත් චිත්‍රපටයක් මේක. ගමේ පදිංචිකරුවන් දිනපතා වෙහෙසකර කටයුතු වල පීඩාවෙන් මිදෙන්න කරන්නේ බොලිවුඩ් සිනමාව නරඹන එකයි. මේ අතරේ තමන්ගේ සහෝදරයාගේ සිනමාහල වෙනුවෙන් නාසීර් ෂෙයික් වෙනත් චිත්‍රපට උපහාසාත්මක ලෙස සංස්කරණය කර අලුත් චිත්‍රපට නිර්මාණය කර පෙන්වන අතර, ඒවා ජනතාව අතර […]

The post Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අපි මේ සිනමාපටයේ කතාව ගැන බලමු. මාලේගාවෝ ගම්මානයේ ආධුනික චිත්‍රපට නිෂ්පාදකයෙකු වන නසීර් ෂෙයික්ගේ ජීවිතය පාදක කරගත් චිත්‍රපටයක් මේක. ගමේ පදිංචිකරුවන් දිනපතා වෙහෙසකර කටයුතු වල පීඩාවෙන් මිදෙන්න කරන්නේ බොලිවුඩ් සිනමාව නරඹන එකයි. මේ අතරේ තමන්ගේ සහෝදරයාගේ සිනමාහල වෙනුවෙන් නාසීර් ෂෙයික් වෙනත් චිත්‍රපට උපහාසාත්මක ලෙස සංස්කරණය කර අලුත් චිත්‍රපට නිර්මාණය කර පෙන්වන අතර, ඒවා ජනතාව අතර ජනප්‍රිය වෙනවා. එහෙත් මේ ගැන ලද පැමිණිල්ලක් නිසා මාලේගාවෝ ගම්මානයේ පොලිසියෙන් ඔහුගේ සිනමාහල වටලලා බුද්ධිමය දේපළ වංචාවක් ගැන චෝදනාව පිට ඔහුගේ සිනමාහල වසා දමනවා. මේ අපකීර්තිය එක්ක නාසීර්ට සිය පෙම්වතිය සමඟ විවාහ වීමේ අවස්ථාවත් මඟහරෙනවා. ඒ තරුණියගේ දෙමව්පියන් මේ විවාහයට අකමැති වීම නිසයි. මේ අතර බුද්ධිමය දේපළ වංචා චෝදනාවෙන් බේරීමට මාලේගාවෝ ජනතාව යොදාගනිමින්  මාලේගාවෝ ජනතාව වෙනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට නසීර්ට අවශ්‍යතාවයක් ඇතිවෙනවා. ඔහු තමන්ගේ රැවටිලිකාර මිතුරන් කණ්ඩායම එකට එකතු කර ඔහුගේ දැක්ම ජීවයට ගෙන එන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයිද? නිෂ්පාදක කණ්ඩායම ගිලී සිටින අර්බුදයෙන් ගොඩ එන්නට ඔවුන්ට හැකියාව ලැබෙයිද? මාලේගාවෝ ගම්මානයේ ජනතාව මෙයට කෙළෙස ප්‍රතිචාර දෙනු ඇතිද? අපි ඒක සිනමාපටය බලලම දැනගනිමු.

Superboys of Malegaon Sinhala Sub
Superboys of Malegaon Sinhala Subtitles
Superboys of Malegaon 2025 Sinhala Sub
Superboys of Malegaon (2025) Sinhala Sub
Superboys of Malegaon (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/superboys-of-malegaon-2025-sinhala-subtitles/feed/ 0