Anji Mama Milkuri Archives - SinhalaSub https://sinhalasub.lk/cast/anji-mama-milkuri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Aug 2025 05:07:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anji Mama Milkuri Archives - SinhalaSub https://sinhalasub.lk/cast/anji-mama-milkuri/ 32 32 Mem Famous (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mem-famous-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mem-famous-2023-sinhala-subtitles/#respond Sun, 24 Aug 2025 05:06:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110134 Mem Famous Sinhala Sub Mem Famous Sinhala Subtitles Mem Famous 2023 Sinhala Sub Mem Famous (2023) Sinhala Sub Mem Famous (2023) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2023 වසරේ නිකුත් කරන ළද Mem Famous (අර්ථය: “අපි ප්‍රසිද්ධයි”) කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන Romantic action drama චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sumanth Prabhas විසින්. […]

The post Mem Famous (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mem Famous Sinhala Sub
Mem Famous Sinhala Subtitles
Mem Famous 2023 Sinhala Sub
Mem Famous (2023) Sinhala Sub
Mem Famous (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2023 වසරේ නිකුත් කරන ළද Mem Famous (අර්ථය: “අපි ප්‍රසිද්ධයි”) කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන Romantic action drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sumanth Prabhas විසින්. එයා තමයි ප්‍රධාන චරිතයටත් රඟපාලා තියෙන්නේ. Saarya Laxman, Mourya Nalagatla සහ Mani Aegurla ද ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබිලා තිබෙනවා.

කතාව ගැන කියනවනම් අපත ගහ ගහ ඉදලා, ඊටපස්සෙ ගේමක් ගහලා ගොඩයන්න උත්සාහ කරන කොල්ලො ටිකක් ගැන තමයි කතාව තියෙන්නෙ.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mem Famous (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mem-famous-2023-sinhala-subtitles/feed/ 0