Anjali – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 23 Sep 2025 14:49:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anjali – SinhalaSub https://sinhalasub.lk 32 32 Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/macherla-niyojakavargam-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/macherla-niyojakavargam-2022-sinhala-subtitles/#comments Tue, 23 Sep 2025 11:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33749 Macherla Niyojakavargam Sinhala Sub
Macherla Niyojakavargam Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Sub
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/macherla-niyojakavargam-2022-sinhala-subtitles/feed/ 1
Parandhu Po (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/parandhu-po-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/parandhu-po-2025-sinhala-subtitles/#respond Thu, 21 Aug 2025 07:10:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109845 Parandhu Po Sinhala Sub
Parandhu Po Sinhala Subtitles
Parandhu Po 2025 Sinhala Sub
Parandhu Po (2025) Sinhala Sub
Parandhu Po (2025) Sinhala Subtitles

හායි කොහොමද කට්ටිය? අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ Tamil ෆිල්ම් එකක්. මේ කතාව ගැන කිව්වොත් මධ්‍යම පාන්තික පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ තාත්තයි අම්මයි පුතයි. තාත්තගේ නම ගෝකුල්, අම්මා ග්ලෝරි, ඒ වගේම පුතා අන්බු. මෙයාලා ෆ්ලැට් එකක තමයි ඉන්නේ. හැබැයි අම්මටයි තාත්තටයි වැඩ නිසා, වැඩි කාලයක් අන්බු ගෙදර තනියම තමයි ඉන්නේ. අම්මා වෙන පලාතක නැවතිලා සාරි බිස්නස් එකක් කරනවා. ණය කාරයෙක් තාත්තා පස්සේ පන්නනවා.
කොහොමහරි ගෙදර හිරවෙලා වගේ ජීවත් වෙන අම්බුට දවසක් තාත්තා යෝජනා කරනවා රෝඩ් ට්‍රිප් එකක් යන්න. ඉතින් මෙයාලා මේ විදිහට රෝඩ් ට්‍රිප් එක යන්න පටන් ගන්නවා. ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ මේ ට්‍රිප් එක ඇතුලෙදි තාත්තටයි පුතාටයි අත් විදින්න වෙන අත් දැකීම, ජීවිතේට එකතු කරගන්න ලැබෙන වටින දේවල්. ඉතින් මේ දේවල් එක්ක මෙච්චරකල් එයාලා ගෙවපු ජීවිතේ වෙනස් වෙන හැටි.
කතාව කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම බලන ඔයාටත් වටින දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අත ඇරගන්නේ නැතුව බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් ආයෙත් හම්බවෙමු. සුභ දවසක්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/parandhu-po-2025-sinhala-subtitles/feed/ 0
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/#comments Sun, 09 Feb 2025 04:20:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89531 Game Changer Sinhala Sub
Game Changer Sinhala Subtitles
Game Changer 2025 Sinhala Sub
Game Changer (2025) Sinhala Sub
Game Changer (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/feed/ 4
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/#comments Tue, 28 Jan 2025 15:40:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88425 Madha Gaja Raja Sinhala Sub
Madha Gaja Raja Sinhala Subtitles
Madha Gaja Raja 2025 Sinhala Sub
Madha Gaja Raja (2025) Sinhala Sub
Madha Gaja Raja (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/feed/ 2
Sarrainodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sarrainodu-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sarrainodu-2016-sinhala-subtitles/#respond Tue, 10 Dec 2024 09:00:46 +0000 https://braszers.tk/?post_type=movies&p=15820 Sarrainodu Sinhala Subtitles

Sarrainodu (2016) Sinhala Subtitles

Only one man can stop a villain who, backed by his father, brutally murders anyone who gets in the way of his unscrupulous real estate deals.

]]>
https://sinhalasub.lk/movies/sarrainodu-2016-sinhala-subtitles/feed/ 0
Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/#comments Sun, 23 Jun 2024 14:00:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71669 Gangs of Godavari Sinhala Sub
Gangs of Godavari Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Sub
Gangs of Godavari (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/feed/ 3
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/geethanjali-malli-vachindi-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/geethanjali-malli-vachindi-2024-sinhala-subtitles/#comments Thu, 16 May 2024 23:42:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70211 Geethanjali Malli Vachindi Sinhala Sub
Geethanjali Malli Vachindi Sinhala Subtitles
Geethanjali Malli Vachindi (2024) Sinhala Sub
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/geethanjali-malli-vachindi-2024-sinhala-subtitles/feed/ 1
Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nishabdham-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nishabdham-2020-sinhala-subtitles/#comments Fri, 23 Jun 2023 02:40:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30 ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස් උනේ. අපි හැමෝම දන්න දෙන්නෙක් තමා මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. ඒ තමා Anushka Shetty (සාක්ෂි) සමග R. Madhavan (ඇන්තනි). ඊට අමතරව Anjali, Michael Madsen, shalini pandey යන නලු නිලියෝ රංගනයෙන් මේ ෆිලුමට දායක වෙනවා. Hemant Madhukar විසින් අධ්‍යක්ෂනය කරන මේ ෆිල්ම් එකට මේ වෙනකොට නම් ලැබිලා තියෙන්නේ IMDb 3.8 වගේ අගයක්.

IMDb එහෙම උනාට Thriller කැටගරියට ආස අයට එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් තවත් ලස්සන ෆිලුමක් තමයි මේක. Anushka , Madhavan දෙන්නා ඉන්න නිසාත් මාත් ලොකු කතාවක් බලාපොරොත්තු උනාට හිතුව තරම් ලොකු කතාවක් මේ ෆිල්ම් එකට අන්තර් ගත වෙලා නෑ කියලා තමා මට නම් හිතුනේ. කොහොම හරි එහෙම කියලා මේක නොබලා ඉන්න එපා, මොකද තවත් හොඳ බලන්න ඕන ෆිලුමක් තමා එහෙනම් ඔයා මග ඇර ගන්නේ. සමාජෙටත් ලොකු පණිවිඩයක් දෙන්න හොඳ උසහයක් මේ අධ්‍යක්ෂක වරයා අරගෙන තියෙනවා.

Thriller ෆිල්ම් එකක් නිසා මං ෆිල්ම් එක ගැන කියන්න ගිහින් ඒක ස්පොයිල් කරන්න යන්නේ නෑ මං මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න ඔයාලටම බාර කරලා මාත් එහෙනම් කැපෙනවා. දවස ගානේ දැන් සීඝ්‍රයෙන් කොරොනා සමාජයේ ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ඔයාලත් තමන්ගේ පරිස්සම වගේම අනික් අයගේ පරිස්සම ගැනත් හිතලා පුලුවන් තරම් ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න. ආයෙත් ඉක්මනටම හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලහිරු මධුසංක සහෝදරයාගේ ලිපිය

]]>
https://sinhalasub.lk/movies/nishabdham-2020-sinhala-subtitles/feed/ 1
Iratta (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/iratta-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/iratta-2023-sinhala-subtitles/#respond Mon, 06 Mar 2023 15:16:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37328 Iratta Sinhala Sub
Iratta Sinhala Subtitles
Iratta (2023) Sinhala Sub
Iratta (2023) Sinhala Subtitles

ඉඩුක්කි පොලිසියේ උත්සවයක් තියන්න හදන්නේ. හැමෝම ලහි ලහියේ වැඩ. උත්සවේ මොකක්ද කියලා ඔයාලා බලාගන්න. විස්තර ඇතුව කිව්වම කියවන්න කම්මැලියිනේ. ඉතින් ලොකු උත්සවයක් තියෙනවා. ඇමතිතුමියත් එන නිසා හැමෝම හෙන කැපවීමෙන් වැඩ කරන ගමන් හිටියේ. ගමේ අයත් එතනට එකතු වෙලා. එක සැරේටම පලාතම සලිත කරගෙන මහ සද්දයක් ඇහෙනවා. වෙඩි සද්ද තුනක්. හැමෝම ඒ පැත්තට දුවන්න ගන්නවා. ඊළඟ විනාඩි කීපයේ දකින සීන් එකට නම් මටත් උන් හිටි තැන් අමතක වුණා. මෙතනින් එහාට කිව්වොත් වැඩක් නැති නිසා මම නවතිනවා.

]]>
https://sinhalasub.lk/movies/iratta-2023-sinhala-subtitles/feed/ 0