Anil Mange – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Apr 2025 16:48:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anil Mange – SinhalaSub https://sinhalasub.lk 32 32 Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/#comments Sun, 06 Apr 2025 13:25:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8077 SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත.

පරම් වීර් චක්‍ර සම්මානලාභි සහා කැපිටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත ගමන වටා ගෙතෙන විදියට මේ චිත්‍රපට රචනය කර ඇත.

සිධාර්ත් මල්හෝත්‍රාගේ ද්විත්ව රංගනයෙන් චිත්‍රපටයේ වික්‍රමි බත්‍රා හා ඔහුගේ නිවුන් සහෝදරයා වු විශාල් ලෙස රඟපාන අතර කිආරා අධ්වානි වික්‍රම්ගේ පෙම්වතියගේ වූ ඩිම්පල්ගේ චරිතය නිරූපනය කරයි..

අගෝස්තු දොලොස් වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වූ අතර ධාවන කාලය විනාඩි 135 ක්⁣ වේ…

]]>
https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/feed/ 4
Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/#respond Sat, 05 Oct 2024 07:00:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12689 Aafat-e-Ishq (2021) Sinhala Subtitles

Lallo, a 30-year old reclusive woman’s life changes when she inherits her deceased employer’s property. She yearns for love, but the men who enter her life die under mysterious circumstances.

Aafat-e-Ishq (2021) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/feed/ 0