The silent genocide of hyderabad 2024 වසරෙ නිකුත් කරන ලද ඉන්දියානු තෙලිගු භාශා වීර කාව්‍ය ඓතිහාසික ක්‍රියාදාම නාට්‍ය චිත්‍රපටයකි.එය පැරණි හයිද්‍රාබාද් ප්‍රන්තය තුර්කිස්තානය බවට පත් කිරිමට තුඩු දුන් සිදුවීම් පාදක කරගෙන සත්‍යනාරායන විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදි.මෙම චිත්‍රපටය සමරවීර ක්‍රියේශන් LLP යටතේ ගුසූර් නාරායන රෙඩ්ඩි විසින් නිෂ්පාදනය කරන ලදි.
1947 අගෝස්තු 15 වන දින ඉන්දියාවේ නිදහස ලැබීමෙන් පසු පැරණි හයිද්‍රාබාද් ප්‍රාන්තයේ අරගලය මේ චිත්‍රපටයෙන් නිරූපනය වේ.රටේ අනිත් ප්‍රදේශවල වගේ නෙවෙයි හයිද්‍රාබාද් ප්‍රාන්තය තවත් වසර කිහිපයක් නිසාම්ගේ පාලනය යටතේ පැවතිනි.මේ කාලයේ දී ඉන්දියාවෙ හින්දු භක්තිකයන්ට මුහුණ දීමට සිදු වුණ කුරුරි රස්කාර්වරුන්ගේ පීඩනය මේ චිත්‍රපටයේ ඇතුලත් වේ.නිසාම් හා රාස්කර් විසින් උමතුවෙන් සිදු කරන ලද කුරිරුකම් ඔවුන්ට විරුද්ධ ව සටන් කල වීරයන්ගේ නිර්භීත ක්‍රියා මෙම චිත්‍රපටියෙන් නිරූපණය කෙරෙ.
ආයමත් අලුත් සබ් එකකින් මුණ ගැහෙනකම් හැමෝටම සුභ දවසක්…..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down on him. And the story follows what’s in store for them.
]]>උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Khiladi (2022) Sinhala Subtitles
Mohan Gandhi is a wanted criminal who’s serving time for a crime he might or might not have committed. With large sums of money, lies and deceit involved, who is he really?
]]>Chitti Babu begins to suspect his elder brother’s life is in danger after they team up to lock horns with their village president and overthrow his unlawful 30 year old regime.
Rangasthalam (2018) Sinhala Subtitles
]]>Pushpa: The Rise (2021) Sinhala Sub
Pushpa Raj is a coolie who rises in the world of red sandalwood smuggling. Along the way, he doesn’t shy from making an enemy or two.
Pushpa (2021) Sinhala Sub
]]>
සුභ දවසක් හැමෝටම!!
ඔන්න තවත් තෙලුගු සුපිරියක් අරං ආවා… එහෙනම් විජහට යං ෆිලුම දිහාට…
මේ අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Drama/Action කියන Category එකට..ප්‍රධාන නළුවා වෙන්නෙ Virat Karrna.. මෙයා නම් ටිකක් නුහුරු ඇති.. මොකද මේක තමයි කොල්ලගෙ පලවෙනි ෆිලුම.. වැඩේට සාධාරණයක් කොල්ල කරාද නැද්ද කියල ඔයාලම බලන්නකෝ… ඒත් අනික් Cast එක නම් හැමෝම වගේ දන්න කියන තෙලිගු නළු නිලියන් පිරිසක්.. අනික මේකෙ පාර්ට් 2 එකකුත් එයි.. මොකද මේකෙ නම් කරල තියෙන්නෙ පාර්ට් 1 කියල..
Cast
Virat Karrna as Peddha Kapu
Pragathi Srivatsava
Rao Ramesh as Satya Rangaiah
Tanikella Bharani
Nagendra Babu as TDP-in-charge
Vikas Muppala as Leela
Brigida Saga as Lakshmi
මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ එක්තරා ගමක් ඇතුලෙ.. අද ටීවී එකක් බැලුවත් පත්තරයක් බැලුවත් වැඩිහිටියෝ දෙන්නෙක්ගෙ කතාවක් අහගෙන හිටියත් මේ මාතෘකාව තමයි නිතරම ඇහෙන්නේ… ඒ ගොඩක් අය කතා කරන්න අකමැති ඒත් අපි කතා කරන්න ඕන මාතෘකාවක් වෙන “දේශපාලනය”…
එක්තරා ගමක නම්බුකාර කොටින්ම කියනවා නම් මැරයෝ දෙන්නෙක් දෙපැත්තට බෙදිලා බලය ලබාගන්න දගලන දැගලිල්ල තමයි ගොඩක්ම පෙන්නන්නේ…ඒවගෙන් තැලෙන්නේ පොඩි වෙන්නෙ මේ ගමේ මිනිස්සු… ඔන්න ඔය අතරේ සිදුවෙන මිනීමැරුමක් නිසා ඒ අතරට “පෙද්දකපු” කියන කොන්ද කෙලින් තරුණයා මැදිහත් වෙලා මිනිස්සු වෙනුවෙන් හඩක් නගන එක තමයි කෙටියෙන්ම මේ ෆිලුමේ වෙන්නේ..
දේශපාලනය කියලා කිව්වට ෆිලුමේ රහක් නැත්තෙමත නැති වෙයි කියල හිතන්නත් එපා ඉතින්… මේ ටයිප් ෆිල්ම් බලන්න ආස ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනව මේ ෆිල්ම් එක බලන්න කියලා…
දැනට ගිහින් එන්නම්… බුදුසරණයි! ජේසු පිහිටයි!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
හලො කොහොමද මෙ ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙනයි… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 සැප්තැම්බර් 8 වෙනිදා Zee 5 platform හරහා ෆිල්ම් එක රිලිස් වුනේ.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂන කලේ Santhosh Kata මේක එයාගේ කුළුදුල් සිනමා නිර්මාණය.හැබැයි පලවෙනි නිර්මාණය වුනත් මේ ෆිල්ම් එකට Imbd ratings වලින් 8.7 වගේ ලොකු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ චරිත නිරූපණයට දායක වෙන්නේ Sangeeth Shobhan,Sanve Megghana,Anusaya Baradwaj,වගේම තෙලිඟු සිනමාවට නැතිව බැරි චරිතය Vennela Kishore වගේම Devansh Nama සහ Anirush Nama කියන පොඩ්ඩෝ දෙන්නත් රංගනයෙන් දායක වෙනවා.
මේ ෆිල්ම් එකේ නම prema vimanam නේ ඉතින් ඔයාලාට ප්‍රශ්නයක් ඇති මේ විමානම් කියන්නේ මොකක්ද කියලා විමානම් කියන්නේ ගුවන් යානයට.ඉතින් මෙච්චර කියවන චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝමැඩිපල්ලි කියලා ගමක් තියෙනවා මේ ගමේ පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නව අයියයි මල්ලියි රාමුයි ලක්ශමනුයි ඉතින් දවසක් එයාලට දැනගන්න ලැබෙනවා ප්ලෙන් එක කියලා එකක් ගැන ඒකේ නැගලා අහසේ පියාඹන්න පුළුවන් කියලා.ඔන්න ඔතනින් තමයි ඒ දෙන්නගෙ කතාව පටන් ගන්නේ……..ඉතින් ඉතුරු ටික දැනගන්න නම් ඔයාලා ෆිල්ම් එක බලන්නම ඕනේ……….
හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒවගේම කමෙන්ට් කරන හැමොටමත් ගොඩක් ස්තුතියි…?
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න