Anagha Maya Ravi – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 14 Jun 2025 05:57:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Anagha Maya Ravi – SinhalaSub https://sinhalasub.lk 32 32 Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/alappuzha-gymkhana-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/alappuzha-gymkhana-2025-sinhala-subtitles/#comments Sat, 14 Jun 2025 05:57:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98673 Alappuzha Gymkhana Sinhala Sub
Alappuzha Gymkhana Sinhala Subtitles
Alappuzha Gymkhana 2025 Sinhala Sub
Alappuzha Gymkhana (2025) Sinhala Sub
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/alappuzha-gymkhana-2025-sinhala-subtitles/feed/ 2
Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaathal-the-core-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaathal-the-core-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 15:29:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64178 Kaathal – The Core Sinhala Sub
Kaathal – The Core Sinhala Subtitles
Kaathal – The Core (2023) Sinhala Sub
Kaathal – The Core (2023) Sinhala Subtitles

මේකත් 2023 තිර ගටහ් උන OTT release වෙනකල් කට්ටිය බලා ගෙන හිටපු ෆිල්ම් එකක්. යන්තම් ඊයෙ ජනවාරි 4 මේක එලියට ආවා. ඔන්න අදම මම සබ් එක දෙනවා. මේ වන විට IMDB 8.2 අගයක් පෙන්වන මෙය ඉන්දියානු සිනමාවේ වඩාත් කතා බහට ලක් නොවන මාතෘකාවක් පාදක කර ගත් ෆිල්ම් එකක්. ඇත්තෙන්ම මේ වගේ චිත්‍රපට මේ තරම් ප්‍රතිචාරයක් ඉන්දියාව වගේ ගතානු ගතික සමාජයක් ඉන්න ‍රටක ලබනව කියන්නෙත් පුදුමයක්. ඒත් මේ කේරළයනේ.

මලයාලි මෙගා ස්ටාර් මම්මූටි මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පානවා. ඒත් හිතා ගන්න බෑ මේ වගේ නළුවෙක් එවන් චරිතයක් රඟ පායිද කියලවත්. මේ චිත්‍රපටයට ප්‍රස්තූත වෙන්නේ LBGTQ+ සම්බන්ධ සිද්ධියක්.

සමාජය පිළිගත් චරිතයක් වන මැතිව් දේවාසි අතුරු මැතිවරණයකදී සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස නිතරඟයෙන්ම තෝරා ගන්නවා. සමාජයේ ඔහුට ඇති පිළි ගැනීම සහ පෞර්ශය මේ තෝරා ගැනීම සඳහා බලපානවා.ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටි‍යත් ඔහු විශාල ගැටළුවකට මුහුණ දෙනවා. ඒ ඔහුගේ බිරිඳ විසින් පව‍ර්න ලබන දික්කසාද නඩුව නිසා. ඇයගේ චෝදනාව ඔහු සමලිංගිකයෙක් වීම. එය ඔහු අභියෝගයට ලක් කරනවා.

දිගු කලක් තිස්සේ ඔහු එය සඟවා ගෙන සිටියාද? ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට කුමක් සිදු වේද? ජනතාව ඔහු භාර ගනීද? ඔහුගේ බිරිඳ දශක දෙකක් මෙය සඟවා සිටියේ මන්ද? ගැටළු රාශියකට පිළිතුරු සඳහා මේ චිත්‍ර පටය බලන්න. ඇත්තෙන්ම අමුතුම මලයාලමක්.

Mammooti,සමග දමිළ නිළි Jyothika ප්‍රධාන චරිත රඟපාන මෙය Great Indian Kitchen අධ්‍යක්ශනය කල Jeo Baby ගේ නිර්මානයක්.

නැවත හමු වෙමු. ආයුබෝවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/kaathal-the-core-2023-sinhala-subtitles/feed/ 0