Amy Poehler Archives - SinhalaSub https://sinhalasub.lk/cast/amy-poehler/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Amy Poehler Archives - SinhalaSub https://sinhalasub.lk/cast/amy-poehler/ 32 32 Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/inside-out-2-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/inside-out-2-2024-sinhala-subtitles/#respond Sat, 24 Aug 2024 23:14:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74199 Inside Out 2 Sinhala Sub Inside Out 2 Sinhala Subtitles Inside Out 2 (2024) Sinhala Sub Inside Out 2 (2024) Sinhala Subtitles

The post Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Inside Out 2 Sinhala Sub
Inside Out 2 Sinhala Subtitles
Inside Out 2 (2024) Sinhala Sub
Inside Out 2 (2024) Sinhala Subtitles

The post Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/inside-out-2-2024-sinhala-subtitles/feed/ 0
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/inside-out-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/inside-out-2015-sinhala-subtitles/#respond Sat, 24 Aug 2024 16:12:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74181 Inside Out Sinhala Sub Inside Out Sinhala Subtitles Inside Out (2015) Sinhala Sub Inside Out (2015) Sinhala Subtitles

The post Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Inside Out Sinhala Sub
Inside Out Sinhala Subtitles
Inside Out (2015) Sinhala Sub
Inside Out (2015) Sinhala Subtitles

The post Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/inside-out-2015-sinhala-subtitles/feed/ 0
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mean-girls-2004-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mean-girls-2004-sinhala-subtitles/#respond Sat, 03 Jun 2023 01:08:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41319 Mean Girls Sinhala Sub Mean Girls Sinhala Subtitles Mean Girls (2004) Sinhala Sub Mean Girls (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ […]

The post Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mean Girls Sinhala Sub
Mean Girls Sinhala Subtitles
Mean Girls (2004) Sinhala Sub
Mean Girls (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ සෙට් එකක්.

මේකෙ කතාව ගෙතෙන්නේ කේඩි කියන සුරූපී ගෑණුළමයා වටා. කේඩි අලුතෙන් high-school එකට එන එක තැන ඉදන් තමයි කතාව යන්නේ. මේක පටන් ගත්ත වෙලාවෙ ඉදලා හොඳට හිනා වෙවී බලන්න පුළුවන්. කෙල්ලන්ගෙ තියන දුෂ්ටකම් එක්ක, යටිකූට්ටු ආතල් ගේම් එකක් දෙන එක තමයි මේකෙ කතාව යන්නෙ. මේ ෆිලුමට පාදක කරගෙන තියෙන්නේ Queen Bees and Wannabes කියන නමින් 2002 වසරේ Rosalind Wiseman මහත්මිය විසින් රචිත පොතක්.

IMDB මීටරේ 7.1 කරකවන්න සමත් උන මේ සලරුව විවිධ සම්මාන උළෙලවල් වලදී ගොඩක් සම්මාන වලට නිර්දේශ හා ජයග්‍රහන කීපයක් ද අරන් තියනවා. කුණු තක්කලි මීටරේත් 84% ක් හා 66%Audience Score එකකුත් මේ ෆිලුමට තියනවා. රේටින් අතිනුත් උඩින් තියෙනවා. සුරූපී නිලි Lindsay lohan තමයි ප්‍රධාන චරිතය වන කේඩිට පණපොවන්නේ.

ඉතින් කලින් කිව්වා වගේ මේකෙ තියෙන්නෙ High-school එකක වන සිද්ධි දාමයක්. ෆිලුමේ හැම තැනම වගේ High-school උප සංස්කෘති වලට අයිති එක එක Double meaning තියන විකාර වචන, දෙබස්, සිද්ධි සෑහෙන්න තියනවා. සමහර slang වචන එහෙම තියනවා, ඒවට හරියන සිංහල තේරුමක් හිතාගන්නත් බෑ.

මේකෙ Teenage Story එකක් යන ෆිලුමක් නිසා කතාකරන වචන එහෙම ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද. ඒ නිසා 18 ට වැඩි අය බලනවනම් තමා හොඳ.

එහෙනම් යාලුවනේ මේ ආතල් ෆිලුම මිස් කරගන්න එපා. ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න…

…It’s So Fetch…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුදර්ශන (king suu) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mean-girls-2004-sinhala-subtitles/feed/ 0