සුබ දවසක් හැමෝටම!
2025 වසරේ නිකුත් කරන ලද කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bugs Bhargava Krishna සහ Rahul da Cunha විසින්. Rahul da Cunha සහ Seema Mohapatra විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Amit Sadh, Jim Sarbh, Anuvab Pal, Manjari Fadnis, Ketaki Narayan සහ Sudeep Modak.
මේ චිත්‍රපටය 2025 මැයි 23 වන දින ඉන්දියාවේ සිනමාහල්වලට නිකුත් කල අතර, 2025 ජූලි 4 වන දින Amazon Prime Video හරහා විකාශනය කර තිබෙනවා.
ඉතින්, ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් මන්සේකර් කියන්නෙ දේශපාලන බලයක් තියෙන පුද්ගලයෙක්. මෙයාගේ දුවව ඝාතනය කරපු මිනීමරුවව හොයන සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.
ඉතින්, හැමෝටම මේ කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙමනම්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
හැමෝටම බුදු සරණයි!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Baarish Aur Chowmein (2018) Sinhala Subtitles
The story revolves around Siraj who is unable to rent a house in Mumbai as not many are willing to accommodate a Muslim. So, he hides his true identity and finds a home, where he falls in love with the landlord’s daughter, Neelu. Will Siraj be honest and disclose his secret to Neelu?
]]>Operation Parindey (2020) Sinhala Subtitles
The film is a fictional story based on true events which depicts a groundbreaking jail break.
]]>Yaara (2020) Sinhala Subtitles
Story of ‘Chaukdi Gang’ and the two men who helped build this gang played by Vidyut Jammwal and Amit Sadh. This gang of four which includes Vijay Varma, is nabbed by the police and serve their time in jail. However, both men who once ruled the drug smuggling, gun-running and looting struggle in their own different ways to escape their past and start a new life after being released.
]]>සුභ දවසක් හැමෝටම!!
කාන්තාවකගේ ජීවිතය හරියට පරිච්ඡේද වලින් පිරුණු කතා පොතක් වගේ??… ඉතින් ඒ වගේ රස පරිච්ඡේද වලින් පිරිණු ගැහැණියකගේ කතාවක් තමයි මේ අරං ආවේ… නමින් Sukhee (සුකී) මේ ෆිල්ම් එක,
IMDb – 6.9/10
Release Date – September 22,2023
Running Time – 139 minutes
එමෙන්ම මෙම ෆිල්ම් එක,
Directed By – Sonal Joshi
Written By – Radhika Anand, Paulmi Dutta, Rupinder Inderjit
Produced By– Bhushan Kumar, Krishan Kumar, Vikram Malhotra, Shikhaa Sharma
මෙහි නළු/නිළියන් ලෙස (Cast)
Shilpa Shetty – සුකී ලෙසත්,
Chaitanya Choudhry – ගුරු ලෙසත්,
Amith Sadh – වික්‍රම් වර් මා ලෙසත්,
Kusha Kapila – මෙහෙර් ලෙසත්,
Dilnaz Irani – මාන්සි ලෙසත්,
Pavlee Gujrai – තාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන ටිකක් කියන්නම්,
සුකී කියන්නෙ සාමාන්‍ය පවුලක ගෘහණියක්. ඇයට දවසක් තම පාසලේ රියුනියන් පාටියක ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ඇයට පාසල් කාලයේ යහළුවන් මුණ ගැසීමට අවශ්‍ය බැවින් ඇයගේ සැමියා වන ගුරුගෙන් අවසර ඉල්ලනවා. මේ අතරතුරේ ගුරුට එක් කොන්ත්‍රාත්තුවක කාර්‍ය බහුලව වැඩ කිරීම හා සුකීගේ දුව වන ජස්සි විභාගය නිසාත් සුකීට පාටියට යන්න එපා කියනවා. නමුත් ගුරුගේ සීයා සුකීට යෑමට අවසර ලබා දුන්නත් ඔහු හදිසියේම මිය යනවා. මේ සිද්ධිත් එක්ක රියුනියන් පාටිය අමතක කරන සුකීට එහි යාමට දුම්රිය ටිකට් පතක් ලැබෙනවා. එම ටිකක් පත ලබා දී තිබෙන්නේ මියගිය ගුරුගේ සීයා විසින් ය. මේ නිසාම සුකී පාටියට යෑමට නැවතත් අවසර ඉල්ලුව නමුත් ගුරු අවසර ලබා නොදෙනවා.
ඉතින් ඇය හොරෙන්ම රියුනියන් පාටියට යනවා. එහිදී ඇයට පාසලේ හොඳම යාළුවෝ තුන්දෙනාව මුණගැසෙවා අතරම පාසල් කාලයේ සිටම සුකීට හිතින් ආදරය කරපු පුද්ගලයෙක් මුණගැහෙනවා.
ඉතින් මෙතන් පටන් සුකීගේ ජීවිතය කෙසේ වෙනස් වේවිද?
එහෙනම් ඒ දෙවල් ගැන දැනගන්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න