කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. මේ 2022 අවුරුද්දේ නිකුත්වුණු The Bad Guys චිත්‍රපටියේ සීක්වල් එකවෙන අලුත්ම The Bad Guys 2 (2025).
The Bad Guys කියන්නේ ඔස්ට්‍රේලියානු රචකයෙක් වෙන Aaron Blabey ලියපු ළමා කතන්දර පොත් සීරිස් එකක්. ඒක පාදක කරගෙන තමයි DreamWorks Animatio ආයතනය මේ ඇනිමේෂන් චිත්‍රපට නිර් මාණය කරන්නේ.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The Bad Guys (2022) Sinhala Subtitles
When the infamous Bad Guys are finally caught after years of countless heists and being the world’s most-wanted villains, Mr. Wolf brokers a deal to save them all from prison.
]]>ආයුබෝවන් සියලුම දෙනාට… ෆිල්ම් එක ගැන කියනවනම් imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා තියෙනවා ඒ උනාට අපේ රටේ හැදෙන සමහර ඒවට වඩා නම් ගොඩක් හොඳයි හොඳේ .සුපර් හීරෝ කතාවක් උනාට සුපිරි දුශ්ටයෙක් නැති එක එහෙම අසාර්ථක වෙන්න තදින්ම බලපාල තියෙනව කියලා හිතෙනවා.
ප්‍රධාන චරිතය කාන්තාවක් නිසාදෝ කතාව තියෙන්නෙ අර ලස්සන වෙන්න මූණෙ ගාන ඒව ගැන ඒකෙන් වෙන අතුරුප්‍රතිපලයක් හංගලා ඒක හදන සමාගම විසින් එය වෙලඳපලට නිකුත් කරන්න හදන උත්සහය නතර කරන්න catwoman කරන උත්සහයක් ගැන තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ catwoman පොලිසියෙ වැඩ කරන කෙනෙක් එක්ක පොඩි පෙම් හබේකුත් පවත්වන් යනවා .ඉතින් catwoman කියන්නෙ කවුද එයා හොඳ කෙනක්ද? නරක කෙනෙක්ද ? catwoman ගැන අර කලින් කිව්ව පොලිසියෙ කෙනා දන්නවද ?අර කලින් කිව්ව ලස්සන වෙන්න ගාන එකවෙලඳපොලට නිකුත් වෙනවද ? හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න කියනගමන් සමුගන්නවා..
ඔබට ජය!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳුන් තාරක සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න