Alec Baldwin Archives - SinhalaSub https://sinhalasub.lk/cast/alec-baldwin/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:01:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Alec Baldwin Archives - SinhalaSub https://sinhalasub.lk/cast/alec-baldwin/ 32 32 Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/madagascar-escape-2-africa-2008-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/madagascar-escape-2-africa-2008-sinhala-subtitles/#respond Sun, 17 Sep 2023 08:01:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54278 Madagascar: Escape 2 Africa Sinhala Sub Madagascar: Escape 2 Africa Sinhala Subtitles Madagascar: Escape 2 Africa (2008) Sinhala Sub Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙ අරගෙන ආවෙ ටිකක් පරණ ඒ උනාට සුපිරිම ඇනිමේෂන් එකක්. මේ වෙනකොට ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. හරි මම දැන් චිත්‍රපටිය ගැන ටිකක් කියල ඉන්නම්. චිත්‍රපටිය […]

The post Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madagascar: Escape 2 Africa Sinhala Sub
Madagascar: Escape 2 Africa Sinhala Subtitles
Madagascar: Escape 2 Africa (2008) Sinhala Sub
Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ අරගෙන ආවෙ ටිකක් පරණ ඒ උනාට සුපිරිම ඇනිමේෂන් එකක්. මේ වෙනකොට ගොඩ දෙනෙක් මේක බලලත් ඇති.

හරි මම දැන් චිත්‍රපටිය ගැන ටිකක් කියල ඉන්නම්.

චිත්‍රපටිය Comedy/Adventure ශානරයට තමයි අයිති වෙන්නෙ. IMDb දර්ශකයේ 6.6 අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 64% අගයකුත් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනව. අධ්‍යක්ෂනයෙන් Tom McGrath සහ Eric Darnell කියන අධ්‍යක්ෂකරු දෙන්න සම්බන්ධ වෙලා තියෙනව. Box Office අතින් 603.9 Million USD උපයා ගැනීමට සමත් වෙලා තිබෙන අතර නිෂ්පාදන පිරිවැය විදියට සදහන් වෙන්නෙ 150 Million USD.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ඇලෙක්ස් (අපේ කතා නායකය) එයාගෙ යාලුවො ටිකයි නිවාඩුවකට යනකොට එයාලගෙ ප්ලේන් එක අප්‍රිකාවෙ කැලෑවකදි කඩන් වැටෙනව. ඇලෙක්ස්ට ඒ කැලේ හොදට හුරු පුරුදු තැනක් වගේ තමයි තේරෙන්නෙ. පස්සෙ එයාලට ඒ කැලේ නායකය වෙන සුබාව හම්බෙනව. හරි මම මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ. කතාවෙ එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව. එහෙනම් කතාව බලලම ඉන්නකෝ…

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට ගිහින් එන්නම්.

පලවෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

තුන්වෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/madagascar-escape-2-africa-2008-sinhala-subtitles/feed/ 0
Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aloha-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aloha-2015-sinhala-subtitles/#respond Wed, 08 Feb 2023 01:10:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36089 Aloha Sinhala Sub Aloha Sinhala Subtitles Aloha (2015) Sinhala Sub Aloha (2015) Sinhala Subtitles

The post Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aloha Sinhala Sub
Aloha Sinhala Subtitles
Aloha (2015) Sinhala Sub
Aloha (2015) Sinhala Subtitles

The post Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aloha-2015-sinhala-subtitles/feed/ 0