ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් එක ගමක් තියෙනවා.. මේ ගමේ එක කාලයකට ළමයින්ගෙ තාත්තලාට නගරයේ රස්සාවක් හොයාගෙන යන්න වෙනවා.. මොකද ඒ කාලයට ගමේ රස්සා අඩු වෙනවා.. ඉතින් ළමයි එකතුවෙලා තමන්ගෙ තාත්තලාට යන්න නොදී ගමේම තියාගන්න ගොඩක් උපක්‍රම යොදනවා..
ඉතින් ඔය වගේ සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙන්නෙ..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න