Ajay Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ajay/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 09 May 2025 15:51:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ajay Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ajay/ 32 32 KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ka-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ka-2024-sinhala-subtitles/#respond Fri, 09 May 2025 15:48:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100697 KA Sinhala Sub KA Sinhala Subtitles KA 2024 Sinhala Sub KA (2024) Sinhala Sub KA (2024) Sinhala Subtitles කතාව ගැන මතක් කරොත්,වාසුදේව්ව කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා අදුරු පොඩි කාමරයකට දානවා.ඒ කාමරේ මැද මේසයකුයි ඒක උඩ පොඩි කැරකෙන යන්ත්‍රයක් තියෙනවා.ඒක මෝහන යන්ත්‍රයක්.අල්ලගෙන ආපු කෙනා වාසුදේව්ගෙන් ප්‍රශ්න අහනකොට තමයි දන්නේ එයාට එයාගේ නමවත් මතක නෑ කියලා.ඒ කෙනා ප්‍රශ්න […]

The post KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
KA Sinhala Sub
KA Sinhala Subtitles
KA 2024 Sinhala Sub
KA (2024) Sinhala Sub
KA (2024) Sinhala Subtitles

කතාව ගැන මතක් කරොත්,වාසුදේව්ව කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා අදුරු පොඩි කාමරයකට දානවා.ඒ කාමරේ මැද මේසයකුයි ඒක උඩ පොඩි කැරකෙන යන්ත්‍රයක් තියෙනවා.ඒක මෝහන යන්ත්‍රයක්.අල්ලගෙන ආපු කෙනා වාසුදේව්ගෙන් ප්‍රශ්න අහනකොට තමයි දන්නේ එයාට එයාගේ නමවත් මතක නෑ කියලා.ඒ කෙනා ප්‍රශ්න ඇහුවාම වාසුදේව් මෝහනය වෙලා උත්තර දෙනවා.ඒත් එක්කම ඒ කාමරේට අල්ලපු කාමරේට රාධා කියලා කෙල්ලෙක් ගෙනත් දානවා.මේ මම ආරම්භය විතරයි කිව්වේ.ඇයි මෙයාලව තියාගෙන ඉන්නේ?කවුද මෙයාලව තියාගෙන ඉන්නේ?මොකටද තියාගෙන ඉන්නේ? කියලා ෆිල්ම් එක බලලාම තමයි හොයාගන්න වෙන්නේ.හිතපු නැති විදියේ අවසානයක් බලාගන්න පුලුවන් හොද චිත්‍රපටියක්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post KA (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ka-2024-sinhala-subtitles/feed/ 0
Mazaka (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mazaka-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mazaka-2025-sinhala-subtitles/#respond Sat, 12 Apr 2025 07:07:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98195 Mazaka SinhalaSub Mazaka Sinhala Subtitles Mazaka 2025 Sinhala Sub Mazaka (2025) Sinhala Sub Mazaka (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original […]

The post Mazaka (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mazaka SinhalaSub
Mazaka Sinhala Subtitles
Mazaka 2025 Sinhala Sub
Mazaka (2025) Sinhala Sub
Mazaka (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mazaka (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mazaka-2025-sinhala-subtitles/feed/ 0
Jadoogadu (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jadoogadu-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jadoogadu-2015-sinhala-subtitles/#respond Sat, 12 Apr 2025 05:11:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=687 The post Jadoogadu (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Jadoogadu (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jadoogadu-2015-sinhala-subtitles/feed/ 0
Bloody Mary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bloody-mary-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bloody-mary-2022-sinhala-subtitles/#respond Sun, 23 Feb 2025 14:30:22 +0000 https://braszers.tk/?post_type=movies&p=17218 Bloody Mary Sinhala Subtitles Bloody Mary (2022) Sinhala Subtitles Three best friends Mary, Raju and Basha come close to making their dreams come true. In an unexpected turn of events, the three of them have evidence to a murder and make enemies with some vicious people. Will Mary be able to escape her enemies while […]

The post Bloody Mary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Mary Sinhala Subtitles

Bloody Mary (2022) Sinhala Subtitles

Three best friends Mary, Raju and Basha come close to making their dreams come true. In an unexpected turn of events, the three of them have evidence to a murder and make enemies with some vicious people. Will Mary be able to escape her enemies while keeping her best friends safe?

The post Bloody Mary (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bloody-mary-2022-sinhala-subtitles/feed/ 0
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pushpa-2-the-rule-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pushpa-2-the-rule-2024-sinhala-subtitles/#comments Thu, 30 Jan 2025 14:00:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84405 Pushpa 2  Sinhala Sub Pushpa 2 – The Rule Sinhala Subtitles Pushpa 2 – The Rule 2024 Sinhala Sub Pushpa 2 – The Rule (2024) Sinhala Sub Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles Pushpa 2: The Rule චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක්  උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම […]

The post Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pushpa 2  Sinhala Sub
Pushpa 2 – The Rule Sinhala Subtitles
Pushpa 2 – The Rule 2024 Sinhala Sub
Pushpa 2 – The Rule (2024) Sinhala Sub
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles

Pushpa 2: The Rule චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pushpa-2-the-rule-2024-sinhala-subtitles/feed/ 5
Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pottel-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pottel-2024-sinhala-subtitles/#comments Wed, 22 Jan 2025 09:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87694 Pottel Sinhala Sub Pottel Sinhala Subtitles Pottel 2024 Sinhala Sub Pottel (2024) Sinhala Sub Pottel (2024) Sinhala Subtitles   එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන […]

The post Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pottel Sinhala Sub
Pottel Sinhala Subtitles
Pottel 2024 Sinhala Sub
Pottel (2024) Sinhala Sub
Pottel (2024) Sinhala Subtitles

 

එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන කියවෙන ෆිල්ම් එකක්..එක ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන්නේ පටේල් කියන කුලය දරණ අය විසින්..මේ ගමේ මිත්‍යා විශ්වාසයක් තියෙනවා දෙවියන්ට බැටළුවෙක් පූජා කරන්න ඕනේ කියලා ගමේ ලෙඩ දුක් දුරු කරලා ගමට සෞභාග්‍යය ගේන්නනම්..ඉතින් මේ බැටළුවා බලා ගන්න වගකීම හම්බෙන්නේ ගංගාධාරී කියන කෙනාට..මේ බැටළුවාව ගංගාධාරී අතින් නැති වෙනවා..ඉතින් පටෙල් බැටළුවාව හොයා ගත්තේ නැත්තම් ගංගාධාරීගේ දුවව දෙවියන්ට බිලි දෙනවා කියලා කියනවා..ඉතින් මේ හැමදේටම ලොකු හේතුවක් තියෙනවා..පටේල් මෙහෙම කරන්නේ ඇයි ? ගංගාධාරීට දුවව බේර ගන්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තව දෙයක් මේ තාත්තා තමන්ගේ දුව වෙනුවෙන් කරන කැපවීම් දැක්කම වෙලාවකට ඇස් වලට කදුළු උනනවා..මිස් කර ගන්න එපා ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pottel-2024-sinhala-subtitles/feed/ 1
Yevadu (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/#respond Fri, 17 Jan 2025 05:44:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87187 Yevadu Sinhala Sub Yevadu Sinhala Subtitles Yevadu 2014 Sinhala Sub Yevadu (2014) Sinhala Sub Yevadu (2014) Sinhala Subtitles “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න […]

The post Yevadu (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yevadu Sinhala Sub
Yevadu Sinhala Subtitles
Yevadu 2014 Sinhala Sub
Yevadu (2014) Sinhala Sub
Yevadu (2014) Sinhala Subtitles

“දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.

කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yevadu (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/feed/ 0
Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hero-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hero-2022-sinhala-subtitles/#respond Sun, 24 Nov 2024 15:30:35 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14894 Hero Sinhala Subtitles Arjun is a middle-class guy who wants to become an actor. Along with his friend, he tries to audition for various roles and meet different directors. He has a girlfriend, Subbu, whose father is against Arjun becoming an actor. One day, he accidentally receives a gun as a parcel, which turns his […]

The post Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hero Sinhala Subtitles

Arjun is a middle-class guy who wants to become an actor. Along with his friend, he tries to audition for various roles and meet different directors. He has a girlfriend, Subbu, whose father is against Arjun becoming an actor. One day, he accidentally receives a gun as a parcel, which turns his life upside down.

Hero (2022) Sinhala Subtitles

The post Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hero-2022-sinhala-subtitles/feed/ 0
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/devara-part-1-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/devara-part-1-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 05:51:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80866 Devara: Part 1 Sinhala Sub Devara: Part 1 Sinhala Subtitles Devara: Part 1 (2024) Sinhala Sub Devara: Part 1 (2024) Sinhala Subtitles Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. […]

The post Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devara: Part 1 Sinhala Sub
Devara: Part 1 Sinhala Subtitles
Devara: Part 1 (2024) Sinhala Sub
Devara: Part 1 (2024) Sinhala Subtitles

Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. Ntr සමඟින් සයිෆ් අලී ඛාන්, ජාන්වි කපූර්, ප්‍රකාශ් රාජ් යන අය මෙහි ප්‍රධාන රංඟනයකින් දායක වෙනවා.

කථාව දෙසට හැරුණම.. එක්තරා කඳුකර ප්‍රදේශයක, ගම්මාන 4කින් සමන්විතව ගොඩ නැගුණු බිමක් තියෙනවා. මුතුන් මිත්තන්ගෙ ඉදලා පැවත එන වීරයො ඉදපු ගම්මාන 4ක්. ඒ ඒ ගමට ආවේණික දක්ෂතාවයන් තියෙනවා. මේ වෙනකොට මෙයාලා නැව් හරහා එන හොර බඩු , ඒ ඒ අයිතිකාරයින්ට පන්නලා ගෙනත් දෙන එක තමයි කරන්නේ. ඔහොම යද්දි දවසක් මෙයාල වෙරළ සං‍රක්ෂණ අධිකාරීන්ට අහුවෙනවා. එතන ඉදලා මේ කථාව දේවරා අතට පත් වෙනවා.

එහෙනම් ඔයාලම බලන්නකො දේවරා කවුද, මොකද වෙන්නෙ කියලා එහෙම.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/devara-part-1-2024-sinhala-subtitles/feed/ 0
Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/#comments Sun, 27 Oct 2024 11:50:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13678 ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට […]

The post Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට කේන්තිත් යනවා මට….) භූමිගේ සීයා විසින් මේ කසාදය නවත්තන්න ඇයට නගරයේ පෙම්වතෙක් ඉන්නවා කියලා ඇයගේ තාත්තට කියනවා. ඇයගේ පෙම්වතාව නිවසට එක්කගෙන එන ලෙස භානු ප්‍රසාද් කියනවා. ඇත්තටම භූමිට නගරයේ පෙම්වතෙක් නෑ… මදැයි කොලා නේද ? ඔන්න දැන් තමයි අපි නියම කතාවට එන්ටර් වෙන්නේ, භූමිගේ හොඳම යාළුවා වන ඉන්දු එයාගේ පෙම්වතා වන ක්‍රිෂ්ව ඇයගේ පෙම්වතා ලෙස යවන්න කැමති වෙනවා මේක ඉන්දුගේම යෝජනාවක් ප්‍රශ්ණයක් නේ….. කෙල්ලෙක් මෙහෙම තමන්ගේ කොල්ලව කැප කරයිද ? මේ වගේ දේකට අනික භූමි කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්නේ………

කොහොමෙන් කොහොමහරි ක්‍රිෂ් එයාගේ තාත්තට ලෝක සවාරියක යනවා කියලා බොරුවක් කියලා භූමිත් එක්ක ගමට යනවා එයාගේ පෙම්වතා විදියට… විවිධ හේතු සිදුවීම් එක්ක කතාව මෙහෙම ගලාගෙන යනකොට භූමිගේ හිතෙත් ක්‍රිෂ් ගැන ආදරයක් හටගන්නවා… ක්‍රිෂ් ඉන්දුව අතහරියිද ? ඉන්දු කියන්නේ කවුද ? එතන ඉඳලා කතාව කියන්න ඕනි නෑ නේද ? කුතුහලයක් තියෙන්නත් එපැයි… ඇත්තටම මේ කතාවේ ගොඩක් සංවේදී තැන් තියනවා ඇහැට කඳුළුත් එන මේක මුල ඉදන් අවසාන වෙනකම්ම ඇහැ බැඳගෙනම බලන්න පුළුවන්. මේක IMDB වල 7.1 ක රේට් එකක් අරගෙන තියනවා ඉතින් තව මොන කතාද ? කට්ටිය මේක අනිවාර්යෙන්ම බලන්න, දෙපාරක් හිතන්න එපා එලම එකක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/feed/ 2