මෙය අරාබි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ත්‍රස්‍යජනක ගණයට අයත් වන සටන් ජවනීකා ඇතුලත් චිත්‍රපටයකි. තමන්ගේ තාත්තාගේ මිනිමරුවන්ගෙන් පලිගැනීම සදහා පුතා නිර්මාණය කරන රොබෝවරයාගේ කතාව මේක.
කතාවට යමු. මේ කතාව පටන් ගන්නේ අවසානයෙන් එත් මම මුල පොඩ්ඩක් කියන්නම්. මෙකෙ ඉන්නවා හරි අහිංසක කොල්ලෙක් එයාගේ නම යාහ්යා ඉතින් මෙයාට පොඩි මානසික ලෙඩක් තියෙනවා. ඒ කියන්නේ හැමවෙලෙම කොන් වෙලා ඉන්න චාරිතයක්. ඉතින් මෙයා තාත්තා එක්ක තාමා ඉන්නේ. හදිසියේම මෙයාගේ තාත්තාව එක මැරයෙක් විසින් ඝාතනය කරනවා. ඉතින් මේ පුතාට මොකුත් කරගන්න බැරිවෙනවා. මේ ලෙඩේ නිසා. එත් මෙයාගේ මොලේ හරි දියුණුයි. ඉතින් මෙයා තිරණය කරනවා පලිගන්න එත් කොහොමද කරන්නේ? මෙයා හදනවා රොබෝ කෙනෙක්. එයාගේ නම තමයි මුසා. ඉතින් මෙයා පලිගන්නවා. ඒ අපරාධකාරයාව මරලා. මේක විඩියෝ කරලා කොල්ලෙක් සමාජ මාධ්‍ය වලට දානවා. කොහොම හරි යාහ්‍යා තිරණය කරනවා මෙ වගේ අපරාධ කාරයින් විනාශ කරන්න. ඉතින් මෙකට මෙයාගේ යාලුවෙක් උදව් කරනවා. ආ කියන්න බැරිවුණා බුද්ධ් අංශ වලින් පෙරලගෙන හොයනවා. ඉතින් අපි ඉස්සරහට මොකද වෙන්නේ බලමු.
මුසා තව අපරාධ කොච්චර නවත්වයිද?
බුද්ධ් අංශ මෙයාව හොයා ගනීද?
ඉතින් හැමොටම ආරාධනා කරනවා බලන්න කියලා.