Aditi Rao Hydari – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 04 Mar 2025 10:24:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Aditi Rao Hydari – SinhalaSub https://sinhalasub.lk 32 32 Heeramandi: The Diamond Bazaar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/heeramandi-the-diamond-bazaar-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/heeramandi-the-diamond-bazaar-2024-sinhala-subtitles/#respond Tue, 04 Mar 2025 10:24:12 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=92910 Heeramandi: The Diamond Bazaar Sinhala Sub
Heeramandi: The Diamond Bazaar Sinhala Subtitles
Heeramandi: The Diamond Bazaar 2024 Sinhala Sub
Heeramandi: The Diamond Bazaar 2024 Sinhala Subtitles
Heeramandi: The Diamond Bazaar (2024) Sinhala Sub
Heeramandi: The Diamond Bazaar (2024) Sinhala Subtitles
Heeramandi: The Diamond Bazaar TV Series Sinhala Subtitles
Heeramandi: The Diamond Bazaar TV Show Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/tvshows/heeramandi-the-diamond-bazaar-2024-sinhala-subtitles/feed/ 0
Hey! Sinamika (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hey-sinamika-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hey-sinamika-2022-sinhala-subtitles/#respond Fri, 24 Jan 2025 07:41:54 +0000 https://braszers.tk/?post_type=movies&p=16596 Hey! Sinamika Sinhala Subtitles

Hey! Sinamika (2022) Sinhala Subtitles

A wife who feels suffocated by her husband’s incessant attention hires a psychologist to make him fall in love with her so that she can separate from him.

]]>
https://sinhalasub.lk/movies/hey-sinamika-2022-sinhala-subtitles/feed/ 0
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/#respond Wed, 15 Nov 2023 07:57:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60497 Rockstar Sinhala Sub
Rockstar Sinhala Subtitles
Rockstar (2011) Sinhala Sub
Rockstar (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි.

ෆිල්ම් එකනම් මැක්සා කතාවක්. මේ ෆිල්ම් එක IMDb Ratings වල 7.4 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jab we met (2007), love Aaj kal (2009) වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Imtiaz Ali කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම පද රචකයා Irshad Kamil  (Nadaan Parindey ගීතය සඳහා), ඒ වගේම Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම අධ්‍යකෂක Imtiaz Ali, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂක A.R. Rahman, මේ වගේ සුපිරි සම්මාන රැසකට උරුමකම් කියන මේ සුපරි ෆිල්ම් එක ඔබ නැරඹිය යුතුමයි.

කතාව ගැන කියනවනම් මෙහෙමයි විස්තරේ…

Jordan (Ranbir Kapoor) එයාට සිංදු කියන්න වේදනාවක් ඕනේ කියලා එයා ඉගෙන ගන්න පාසලේම ලස්සන ගෑණු ළමයෙක්ට ආදරෙයි කියනවා. එයාගේ නම Heer (Nargis Fakhir). එයාව කසාද බදින්න වෙන කෙනෙක්ව යොජනා කරලා ඉන්නේ. ඒත් කොහොම හරි මේ දෙන්න අතර ප්‍රශ්ණ ඇතිවුණත් මේ දෙන්න හොද යාළුවෝ වෙනවා. ඒත් Heer කසාද බැඳලා ර‍ට යනවා. එයාට එහෙදි ලෙඩක් හැදෙනවා. ඒ වගේම Jordan කවුරැත් දන්න රොක් තරැවක් වෙනවා…. කතාවේ ඉතුරැ හරියේ මොකක් වෙයිද? ඒක නම් මට කියන්න බෑ. ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා. යාළුවනේ මේක ඇත්තටම අපිට හුඟක් හිතට දැනෙන ලස්සන ආදර කතාවක්. ෆිල්ම් එක දිගටම බලන්න.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් සමගින් නැවත හමුවෙන තුරැ…

ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මේලක ලමල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/feed/ 0
Sammohanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sammohanam-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sammohanam-2018-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 18:36:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48027 Sammohanam Sinhala Sub
Sammohanam Sinhala Subtitles
Sammohanam (2018) Sinhala Sub
Sammohanam (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව.

ෆිලුම ගැන පොඩ්ඩක් කිව්වොත් මේක තිරගත කිරීම ආරම්භ වෙන්නෙ 2018 ජූනි 15වෙනිද. මෙම චිත්‍රපටයට, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන Notting Hill චිත්‍රපටයෙ කතා වස්තුව අනුගත වෙලා තියෙනව කියල තමයි සදහන් වෙලා තියෙන්නෙ. ඒත් මට එහෙම බවක් නම් පේන්නෙ නැහැ. කොහොම වෙතත් හිත ඇදිල යන ආදර කතාවක් නිසා තමයි මම මේක කරන්න හිතුවෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Mohan Krishna Indraganti කියන අධ්‍යක්ෂකවරයා. මේ වෙනකොට IMDb දර්ශකයෙ මේකට 8ක අගයක් ලැබිල තියෙනව. ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Sudheer Babu සමගින් Aditi Rao Hydari. මේ දෙන්නගෙ දක්ෂ රංඟනය තමයි මේ ෆිල්ම් එක තවත් හැඩ කරන්නෙ. මීට අමතරව Naresh සහ Rahul Ramakrishna වගේ නළුවන්ගෙ කොමඩි සීන් ගොඩකින් සහ Pavitra Lokesh, Hari Teja, Tanikella Bharani වගේ නළු නිළියන්ගෙ රංගන දායකත්වයෙනුත් ෆිලුම හැඩගැන්විලා තියෙනව.

ආදරය සිනහව පිරි පවුලේ සැමට බලන්න පුලුවන් හැංගිලා තිබුනු ලස්සන චිත්‍රපටියක්, තෙලිඟු ආදර කතා බලන්න කැමති අය මේක නම් මඟ හැරගන්න එපා.

කතාව පැත්තට හැරුනොත්, විජේ කියන්නෙ පොඩි දරුවන්ගෙ චිත්‍ර කතා පොත් වලට චිත්‍ර අදින කොල්ලෙක්. මෙයාට සිනමාව ගැන නම් තියෙන්නෙ එච්චර හොද ආකල්පයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මෙයා චිත්‍රපට වලට කැමති නැහැ. ඉතින් මෙයාගෙ ගෙදර කෙටි චිත්‍රපටයක් කරන්න දවසක් කෙනෙක් එයාගෙ තාත්තගෙන් අහන්න එනව. විජේගෙ තාත්ත කියන්නෙ නම් ඔයාල අපි වගේ සිනමා පිස්සෙක්. විජේගෙ තාත්ත මේකට එක පයින් කැමති වෙනව. හැබැයි කොන්දේසියක් මත, මොකක්ද දන්නවද? ගෙදර නොමිලෙම පාවිච්චි කරන්න දෙන්න නම් එයාට චිත්‍රපටියෙ චරිතයක රඟපාන්න අවස්තාව ලබා දෙන්න ඕන.ඔන්න ඕකයි කොන්දේසිය. විජේ නම් මේකට අකමැතියි, හැබැයි එයාගෙ තාත්ත්ගෙ බල කිරීම නිසා එකඟ වෙන්න වෙනව. ඔන්න චිත්‍රපටිය රූ ගත කිරීම ආරම්භ කරා. චිත්‍රපටියෙ ප්‍රධාන නිළියගෙ චරිතෙ රඟපාන්නෙ සුපිරි තරුවක් වන සමීරා රාතෝඩ් කියන හින්දි නිළිය. වැඩේ කියන්නෙ මෙයාට තෙලිඟුනම් කතා කරන්න එච්චරම හැකියාවක් නැහැ. ඉතින් මෙයාට තෙලිඟු දෙබස් උගන්වන්න වෙන්නෙ විජේට. ඊට පස්සෙ තමයි විජේ සහ සමීරා දෙන්න ගොඩක් ලං වෙන්නෙ. මෙයාල එකිනෙකාට ආදරය කරත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් යෝජනා කරන්න පෙළඹෙන්නෙ නැහැ. මම කතාව ගැන එච්චර විස්තර කරන්න යන්නෙ නැහැ. එකිනෙකාට ආදරය කරන සුපිරි තරුවක් සහ පොඩි අයගෙ පොත් වලට චිත්‍ර අඳින කොල්ලෙක්, කතාව කොහොම වෙයිද කියල ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්න.

තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/sammohanam-2018-sinhala-subtitles/feed/ 0