Adam Demos Archives - SinhalaSub https://sinhalasub.lk/cast/adam-demos/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 17 Jun 2025 15:42:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Adam Demos Archives - SinhalaSub https://sinhalasub.lk/cast/adam-demos/ 32 32 Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/queen-of-the-ring-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/queen-of-the-ring-2025-sinhala-subtitles/#respond Tue, 17 Jun 2025 15:32:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103515 Queen of the Ring Sinhala Sub Queen of the Ring Sinhala Subtitles Queen of the Ring 2025 Sinhala Sub Queen of the Ring (2025) Sinhala Sub Queen of the Ring (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2024 වසරේ එළිදක්වන ළද Queen of the Ring කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන biographical sports drama චිත්‍රපටයක්. මේ චිත්‍රපටය […]

The post Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Queen of the Ring Sinhala Sub
Queen of the Ring Sinhala Subtitles
Queen of the Ring 2025 Sinhala Sub
Queen of the Ring (2025) Sinhala Sub
Queen of the Ring (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ එළිදක්වන ළද Queen of the Ring කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන biographical sports drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ash Avildsen විසින්.

පිටපත ලියලා තියෙන්නේ Ash Avildsen, Alston Ramsay, සහ Jeff Leen විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Emily Bett Rickards, Josh Lucas, සහ Tyler Posey වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2 පැය 9 මිනිත්තු කාලසීමාවක් සහිතව PG-13 ශ්‍රේණිගතකිරීමකින් 2024 වසරේදී නිකුත් වුනා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් ඇමරිකා එක්සත් ජනපදය පුරා කාන්තා professional wrestling නීති විරෝධී වෙලා තිබුණ කාලයක.. කුඩා නගරයක ජීවත් වෙන තනිකඩ මවක් ඇමරිකාවේ වඩාත්ම පුරුෂ ක්‍රීඩාව වන wrestling ක්‍රීඩාවේ ආධිපත්‍යය ලබා ගන්න දරන උත්සාහයක් තමයි ඇතුළත් වෙන්නෙ.

ඉතින්, biographical sports drama චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/queen-of-the-ring-2025-sinhala-subtitles/feed/ 0