අදත් සුපිරිම Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අන්තිමට උඩු යටිකුරු වෙන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සිද්ධු කියන්නේ හොල්මන් ෆිල්ම් බලන්න කැමති කොල්ලෙක්..දවසක් මෙයාලගේ අම්මයි තාත්තයි ඈත ගමනක් ගිය වෙලාවක හොල්මන් ෆිල්ම් එකක් බලලා මෙයා භය වෙන්න ගන්නවා..ඉතින් මේ අතරේ නගරේ ඉන්න ගැහැණු ළමයි අතුරුදහන් වෙන්න ගන්නවා..
පොලිසිය හිතන්නේ ඒවා කරන්නේ කළු මැජික් කරන කාන්තාවක් කියලා..ඉතින් මේ හැමදේම කරන්නේ කව්ද ???? සිද්ධුට ඇත්තටම පේන්නේ හොල්මනක්ද ???? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කව්ද ???? සිද්ධු මේ හැමදේටම සම්භන්ධ වෙන්නේ කොහොමද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ඉන්දියාවේ 2023 වසරේ වැඩිම කතාබහට ලක්උන චිත්‍රපටියක් විදියට The Kerala Story චිත්‍රපටිය හදුන්වන්න පුලුවන් නේ. ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Sudipto Sen ගේ නවතම චිත්‍රපටිය තමයි අද මේ විදියට අරන් ආවේ. ඉන්දියානු මාඕවාදය එහෙමත් නැත්තම් නක්සල්වාදය කියන්නේ සිය දහස් ගානකට ජීවිත නැති කරලා, ආර්ථික වශයෙන් විශාල පාඩුවක් කරපු කැරැල්ලක් ඉතින් මේ කැරැල්ල පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටිය තමයි baster the nexal story කියන්නේ. . හැබැයි මේ චිත්‍රපටිය යම් දේශපාලන පසුබිමක් නියෝජනය කරන නිසා වගේම මේක සිනමා ශාලාවලට නිකුත් උනත් චිත්‍රපටියට ලැබිලා තියෙන්නේ සමහර තියටර් වල දර්ශන වාර එකක් දෙකක් විතරයි. ඉතින් ආදායම් අතින් නම් සාර්ථක වෙන්න බැරි උනා. නමුත් IMDB හි 6.5ක අගයක් ගන්න නම් මේක සමත් උනා.
නිර්ජා මාධවන් කියන්නේ අපි එස් නිලධාරිණියක්. නක්සල් වරුන්ට හිසරදයක් වෙලා ඉන්නේ මේ කෙනා තමයි. මොකද ඇය විසින් හමුදාවත් එක්ක මේ අයව නැති කරලා දාන්න පුලුවන් උපරිමයෙන් වැඩ කරනවා. ngo වගේම වමේ බලවේග පක්ෂයන් විසින් තමයි මේ නක්සල් වාදින්ට උපකාර කරන්නේ. සරසවි සිසුන් වගේම මුදලට කැදර දේශපාලන නිතිඥයින් එක්ක එකතුවෙලා ඔවුන් විසින් හමුදාව මේ කරන නක්සල් විරෝධි මෙහෙයුම අසරණ ගම්වැසියන් ඝාතන තැතක් විදියට පෙන්විමට උත්සහා කරන්නෙත් මේ අතරවාරයේම තමයි. මේ සදහා සමාජමාධ්‍ය පත්තර හැම එකක්ම උදව්වට ගන්නවා. නක්සල් වරුන් අහිංසක ගම්වැසියන් ඝාතනය කරන එක පැත්තක දාලා හමුදාවෙන් නක්සල් වරුන්ගේ මරණයන් අහිංසක මිනිස්සුන්ගේ මිනිමැරුම් කියලා පෙන්වමින් මානව හිමිකම් වගේම ජාත්‍යන්තර මාධ්‍ය අවධානයත් අරන් මේ මෙහෙයුම නවත්වන්න හැදුවාත් මේ සියළුම බාධක මැදගෙන නිර්ජා මාධවන් කරපු මෙහෙයුම තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නේ. මේක 2007 – 2010 අතර කාලයේ සිදුවු සත්‍ය සිදුවිම් මතින් නිර්මාණය කරපු චිත්‍රපටියක්. ලංකාවේ කාලයක් හිසරදයක් උන පුද්ගලයෙකුත් මේ චිත්‍රපටියේ ඉන්නවා මාවෝවාදින් එක්ක. කොහොම හරි ත්‍රස්තවාදය ත්‍රස්තවාදයම තමයි. ඒක නැති කරලා දාන එක තමයි මුලිකවම ඉලක්කය කියලායි අවසාන වශයෙන් කියන්න නම් තියෙන්නේ.
]]>ඉන්දියාවෙන් වැඩියෙන් ම කාන්තාවක් ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කර ලබාගත් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ට හිමිකම් කියන්න පුලුවන් උන Adah Sharma ගේ “The Kerala Story” ෆිල්ම් එක .
මෙහි නිෂ්පාදන පිරිවැය- කෝටි 15-20 අතර
ලබාගත් බොක්ස් ඔෆිස් ආදායම- කෝටි 240 කට වැඩියෙන් ලු.
ද කේරලා ස්ටෝරිස් – 2023 – මලයාලම්
කාලය- 2h18m
ඩ්‍රාමා/ ක්‍රිටික්ස් රිවිව්ස්.
Imdb- 7.3
රන්ගනය- අදා ශර්මා,යෝගිතා බිහානි,සෝනියා බලානි,සිද්දි ඉදානි,දේවදර්ශනී චේතන්,විජේ ක්‍රිශ්නා,සානියා මීර්.
අද්‍යක්ශනය-සුදීප්තො සෙන්,විපුල් අමෘත් ලාල් ශා
රචනය- සූර්‍යපාල් සින්ග්,සුදීප්තෝ සෙන්.
කතාවෙ තීන්නෙ ආච්චි අම්මයි එක්ක හැදෙන මලයාල ගෑනු ලමයෙක් වැඩි දුර අද්‍යාපනයට එනව දිල්ලි නර්සින් කොලේජ් එකට,ඒකෙදි එයාලට හම්බවෙනව මුස්ලිම් ගැනු ලමයෙක්.හැමෝම එන්නෙ ඉගෙන ගන්න, ඒත් අරය එන්නෙ මිශන් එකකට.එයාගෙ මිශන් එක කම්ප්ලීට් කරන ගමනෙදි අර මලයාල කෙල්ල ලන්කාවටත් එනවා ඇවිල්ල කොලබින් සිරියාවට යනවා.අන්න එහෙම ගියපු ඒ ලමයා තමන් වෙනුවෙන් කරන අරගලේ කතාව තමා මෙ. හරිම සන්වේදි, හරිම දුකහිතෙන අන්තිමේ සතුටු කතාවක් මේක.හැම කෙල්ලෙක්ම අනිවාරෙන් බලන්න ඕන එකක්.
]]>ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??
පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Groupහා හා ජොයින් උනාට විතරක් මදි ?
ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,
ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන්
?